පොත්රාක්ක.

EKSEEKER

Junior member
  • May 31, 2015
    148
    9
    18
    මචන්ලා මට පොත් රාක්ක වල photos තියනවා නම් දාන්නකො. හුගක් ඕනේ අපි එදිනෙදා භාවිතා කරන පොත් රාක්ක වල තියෙන අඩුපාඩු වලට (උදා÷ පොත් පෙරලෙන එකට, පොත් නැමෙන ඇද වෙන එකට) සරල විසදුම් තියන, ටිකක් නිර්මාණශීලි විදිහේ පොත් රාක්ක .

    අනික් අයත් බම්ප් දාල උදව්වක් කරන්න.
     

    EKSEEKER

    Junior member
  • May 31, 2015
    148
    9
    18
    ela ela ela..... yakadin gahamuda puthaa ekak..

    ස්තුතියි මචන් .
    දැනට අයිඩියාව තියෙන්නේ ලී වලින් හදන්න .
    ටිකක් වෙනස් විදියට හදන්න තමා ට්‍රයි එක.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Wooden-Hutches-Kitchen-Cabinets-Book-Racks.jpg