You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
එළ මචන් .
බොහොම ස්තුතියි .
ඕකා ලංකාවේ ලොකුම වැඩපලක අයිතිකාරයා බන්
මෙතන කවුරුත් වැඩිය දන්නේ නැහැ
300ක් 350ක් මිනිහා යටතේ වැඩ ..
උගේ වැඩපලේ හදන එව්වා අපි වගේ අයට ගන්න බැහැ බන් ..
මිනිහා හදන්නේ යකඩෙන් එකක් ගහලා උබෙන් ගාන ගලවන්න 
කල් පවතින ලීයකින් හදාගන්න. 
ඕකා ලංකාවේ ලොකුම වැඩපලක අයිතිකාරයා බන්
මෙතන කවුරුත් වැඩිය දන්නේ නැහැ
300ක් 350ක් මිනිහා යටතේ වැඩ ..
උගේ වැඩපලේ හදන එව්වා අපි වගේ අයට ගන්න බැහැ බන් ..
මිනිහා හදන්නේ යකඩෙන් එකක් ගහලා උබෙන් ගාන ගලවන්න
hiks! ehemath ekakda.
I want this


I want this

me too.