පොත්රාක්ක.

EKSEEKER

Junior member
  • May 31, 2015
    148
    9
    18
    get_bthumb_jpg.php


    book-rack-215-250x250.jpg


    dsc00861.jpg

    එළ මචන් .
    බොහොම ස්තුතියි .
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇයි බන් එහෙම කියන්නේ.
    :oo:
    ඕකා ලංකාවේ ලොකුම වැඩපලක අයිතිකාරයා බන්
    මෙතන කවුරුත් වැඩිය දන්නේ නැහැ
    300ක් 350ක් මිනිහා යටතේ වැඩ ..
    උගේ වැඩපලේ හදන එව්වා අපි වගේ අයට ගන්න බැහැ බන් ..
    මිනිහා හදන්නේ යකඩෙන් එකක් ගහලා උබෙන් ගාන ගලවන්න :(
     

    EKSEEKER

    Junior member
  • May 31, 2015
    148
    9
    18
    :oo:
    ඕකා ලංකාවේ ලොකුම වැඩපලක අයිතිකාරයා බන්
    මෙතන කවුරුත් වැඩිය දන්නේ නැහැ
    300ක් 350ක් මිනිහා යටතේ වැඩ ..
    උගේ වැඩපලේ හදන එව්වා අපි වගේ අයට ගන්න බැහැ බන් ..
    මිනිහා හදන්නේ යකඩෙන් එකක් ගහලා උබෙන් ගාන ගලවන්න :(

    hiks! ehemath ekakda.