පොත් අඩු මිලට

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මචං අපි පටන්ගත්ත පොඩි business එකක්. අවශ්‍ය ඕනෑම පොතක් discount වලට දෙන්න පුළුවන්. මේ මාසේ අපි ළමයින්ගේ පොත් ලිස්ට් හදල දෙනවා. ඒ නිසා ඔයාලගේ ළමයිගේ සහ පොත් ලිස්ට් අපිට එවන්න අපි ඒවා සපයන්නම්. ඊට අමතරව donations වලට පොත්ම ගන්නවනම්ම ගොඩක් අඩු කරලා දෙන්නම්. මම shop එක කරන්නේ ජා-ඇල, හැබැයි කොලබට deliver කරන්න පුළුවන් නොමිලේ. Bump එකකින් හරි support එකක් දෙන්න පුළුවන් අය :). වැඩිපුර විස්තර සදහා පහල leaflet එක බලන්න.




    bMisD3c.jpg
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පොත් කවර දාන්නයි ලමයිගේ හෝම්වර්ක් කරන්නයි කෙනෙක් හොයනවා ඉන්නවා නම් කියන්න:love::love: