පොත් කඩ වල උන්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය ගුණසේන සරසවි ගොඩගේ වගේ පොත් ප්‍රකාශකයන්ගෙ පොත් විකුණන්න තියෙන කඩ වල ඉන්න උන් කඩේට එන ඔක්කොම පොත් කියෝනවද බං ? :confused: උන් අන්තර්ගතය ගැන එහෙම කියල ඇහුවාම පොතේ නම එහෙම හරියට කියන්න බෑනෙ නැත්තං :confused: නැත්තං උන්ට උඩිං පල්ලෙන් පොත් වල තියෙන දේවල් මතක තියාගන්න කියල කියලද තියෙන්නෙ ? :eek:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නෑ උන් හයිලැන්ඩර් එකේ වගේ පොත අල්ලලා එකේ තියෙන දේ ඔලුවට ගන්නවා
     
    • Like
    Reactions: Money Mike

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඈ...........
    අපි පොතේ අන්ත්ර්ගතේ කිව්වම උන් පොතේ නම කියනවද
    කවදාවත් දැකලා නෑනේ එහෙම බුක්ෂොප් එකක්
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    :sorry:pothe wisthara ,category eka kiyapuwaama rakke nam pennanawa:yes:
     
    Last edited: