ඔය ගුණසේන සරසවි ගොඩගේ වගේ පොත් ප්රකාශකයන්ගෙ පොත් විකුණන්න තියෙන කඩ වල ඉන්න උන් කඩේට එන ඔක්කොම පොත් කියෝනවද බං ?
උන් අන්තර්ගතය ගැන එහෙම කියල ඇහුවාම පොතේ නම එහෙම හරියට කියන්න බෑනෙ නැත්තං
නැත්තං උන්ට උඩිං පල්ලෙන් පොත් වල තියෙන දේවල් මතක තියාගන්න කියල කියලද තියෙන්නෙ ?

pothe wisthara ,category eka kiyapuwaama rakke nam pennanawa