පොත් ප්‍රදර්ශනයට යන අයට

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London

    පොත් ප්‍රදර්ශනයට යන අයට ලොකු පිංකමක් කරගන්න තියන අවස්ථාවක් ගැන කියන්න හිතුවා.මම දැනට අවුරුදු ගානක් තිස්සේ කරගෙන එන දෙයක් මේක.

    පොත් ප්‍රදර්ශනයේ තියනවා වෙනම කුටියක් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ.ඔතනට වැඩිපුර එන්නෙ ස්වාමීන් වහන්සේලා.උන්වහන්සෙලා ගොඩක් දුරට දායකයො පූජා කරන මුදලින් තමයි තමන්ට අවශ්‍ය පොතක් ගන්නෙ.සමහරවිට පොත්වල ගණන් බලලා ආපහු තියෙද්දි මම අහලා ඔබවහන්සේ ඔය පොත ගන්න මම ගෙවන්නම් කියලා කියපු වාර තියනවා.ඉතින් උන්වහන්සේලාට ඉගෙන ගන්න ධර්ම දේශනාවක් කරන්න කරුණු එකතු කරගන්න ඒක ලොකු දෙයක් වෙනවා.ධර්මදානය උතුම්ම දානය කියලා කියනවනෙ.ඉතින් මේ උතුම් පින්කම මේ වස් කාලයේ කරගන්න ඔයාලටත් ආරාධනා කරනවා.එ වගෙම තමන්ගේ පංසලේ ස්වාමීන්වහන්සේගෙන් අහලා මොනවද ඕන පොත් කියලා අරන් දෙන්න පුලුවන් නම් ලොකුම ලොකු පිනක්.එහෙම පොත් අරන් දීලා එතනම පූජා කරලා උන්වහන්සේලා කරන ආශිර්වාදය තරම් වටින දෙයක් සතුටක් ඔයාලට ජීවිතේටම ලබන්න බැරිවේවි.තෙරුවන් සරණයි

    dscf0571.jpg

    https://www.facebook.com/groups/sin...33167005438&notif_t=feedback_reaction_generic
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    පිරිවෙන් වලට පොත් එහෙම හරි අඩුයි. හොයලා බලා අරන් දෙන්න.මම එක පාරක් අරන් දුන්නා. හරිම ගනන් පොත්.තුම්මුල්ලේ බෞද්ධ පොත් කඩේත් හරිම ගනන්.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    B U M P
    ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

    ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

    ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
     
    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    බික්ශූන්වහන්සේ නමක්වූ මමද පසුගිය සතියේ පොත් ප්‍රදර්ශනයට වැඩම කළෙමි.
    ඇත්තවශයෙනම ඔබතුමා කියනවා වගේ " නැදිමාල සංස්කෘතික..." අදාළ කුටියේ මාහාචාර්‍ය වල්පොල රාහුල හිමියන් විසින් රචිත " සත්‍යයෝදය " ( මිල 225 ) ( Saththodaya ) වටපිට බලමින් මේ උතුම් පුස්තකය පූජා කරන ලෙස කිසියම් අයෙකුට කියනවද ? නැද්ද ? නැහැ . එසේ කීමද අකැපය. මව්පියන් ලෙස සිතා අපිට ඔබවහන්සේගේ වුවමනාවක් කියන්නැයි කියූ අයෙක්ද ඒ අවට නොවුනි. මොහොතක් විපිලිසර වෙමින් සිට නැවතත් වටපිට බලා පොත තිබූ තැනින්ම තියන්නට ගියත් ඒ තැන සොයා ගත නොහැකි වූයේ ඒ පොත එදා අවසන් නිසාදැයි නොදනිමි.
    එහි රාජකාරි කල දරුවෙකුට පොත නැවතත් අදාළ ස්ථානයෙන් තබන ලෙස දන්වා ඒ කුටියෙන් නික්මී පොද වැස්සට තෙමෙමින් මා ආපසු වැඩියේ දුකෙන් හෝ වේදනාවකින්නම් නොවේ. සැබෑම උපේක්ෂාවෙන් යුතුවමය.