පොත් පිස්සෙක්ට පොඩි උදව්වක් කරනවද ? - පොතක් ගැන

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    පොත් පිස්සෙක්ට පොඩි උදව්වක් කරනවද ?

    " සොක්කන් ලොක්කන් වූ වගයි " - කුමාරි ජයවර්දන තුමියගෙ පොත ඊබුක්1 දෙනවද කවුරු හරි කෙනෙක්...
    පොත ගන්න සල්ලි නෑ පහු ගිය දවසෙ සල්ලි ටිකක් තිබිල බලද්දි පොත නෑ කඩවල ඉවර වෙලා. හොයන්න අමාරු පොතක්.

    පුලුවන් නම් තියන කෙනෙක් ස්කෑන් කරල මට ඵොටොස් ටිකක් හරි කමක් නෑ දෙන්න..
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    math hewwa ban kadda pothath na kohewath

    math hewwa ban kadda pothath na kohewath
    ------ Post added on Jun 1, 2022 at 5:48 PM
     
    • Sad
    Reactions: usa_nihaal

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    math hewwa ban kadda pothath na kohewath
    මේකෙ ඇති මේ පොත තියන කවුරුම හරි... අනේ පුලුවන් නම් ෆොටෝස් ටිකක් ගහල දන්නකො කොහෙටහරි අප්ලෝඩ් කරා නම් අපට බලන්න තිබ්බා. ඒ මහන්සිය වෙනුවෙන් කීයක් හරි දෙන්න පුලුවන් මට.
    (ෆෝන්1ට රීලොඩ්1ක් දාන්න වගේ
    රුපියල් 200-300ක.. ලොකු සල්ලියක් නම් නෑ ඉතින්.
    පොත 1500ක් විතර වෙනවද කොහෙද
    )
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    පොත් පිස්සෙක්ට පොඩි උදව්වක් කරනවද ?

    " සොක්කන් ලොක්කන් වූ වගයි " - කුමාරි ජයවර්දන තුමියගෙ පොත ඊබුක්1 දෙනවද කවුරු හරි කෙනෙක්...
    පොත ගන්න සල්ලි නෑ පහු ගිය දවසෙ සල්ලි ටිකක් තිබිල බලද්දි පොත නෑ කඩවල ඉවර වෙලා. හොයන්න අමාරු පොතක්.

    පුලුවන් නම් තියන කෙනෙක් ස්කෑන් කරල මට ඵොටොස් ටිකක් හරි කමක් නෑ දෙන්න..
    පොත තියනවා මගේ ළඟ.නමුත් ඊබුක් කරන්න අමාරුයිනේ බං.පිටු සැහෙන ගානක් නේ. සැහෙන දවසක් යයි.

    මට පොටෝස් අරන් දෙන්න පුලුවන්. කොහොමද එවන්නේ? ක්‍රම විදි ඔක්කෝම කියලා දෙනවානම් කරන්නtry කරන්නම්. මගේ තාක්ෂනේ නිල්
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    පොත තියනවා මගේ ළඟ.නමුත් ඊබුක් කරන්න අමාරුයිනේ බං.පිටු සැහෙන ගානක් නේ. සැහෙන දවසක් යයි
    මම ඉන්නෙ මහරගම.. ඔබතුමා ඉන්නේ මේ කිට්ටුව නම් මට කියවල දෙන්න පුලුවන් වෙයිද ඔබගෙන් ඉල්ලගෙන ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    මම ඉන්නෙ මහරගම.. ඔබතුමා ඉන්නේ මේ කිට්ටුව නම් මට කියවල දෙන්න පුලුවන් වෙයිද ඔබගෙන් ඉල්ලගෙන ?
    ඕක වෙන වැඩක් නෙවෙයිනේ බං. පුස්තකාල වල බැලුවාද?

    මෙහෙමකරන්නම්. මම වෙනම නුලක් ඇරලා දවසකට පුලුවන්තරම් පිටු දාන්නම්.
     
    • Love
    Reactions: usa_nihaal

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    ඕක වෙන වැඩක් නෙවෙයිනේ බං. පුස්තකාල වල බැලුවාද?

    මෙහෙමකරන්නම්. මම වෙනම නුලක් ඇරලා දවසකට පුලුවන්තරම් පිටු දාන්නම්.
    මචෝ පිටු2ක් එක ඉමේජ්1ට වදින විදියට ෆොටොස් ගහලා ගූගල් ඩ්‍රයිව්1ට අප්ලෝඩ් කරමුද ?
    දවසට පුලුවන් තරමක් දාමු.. පිටු 10ක් උනත් කමක් නෑ දවසට... ලොකු උදව්වක් මචෝ...

    https://www.conrad.com/p/renkforce-...r-a4-2592-x-1944-p-40-pagesmin-usb-20-1576988

    මේකක් අරන් දියන්, ස්කෑන් කරලා එවන්නම්.
    සල්ලි නෑ මචෝ ඔච්චර හරියක් කරන්න
    ------ Post added on Jun 1, 2022 at 8:29 PM
     
    • Like
    Reactions: emoji diaries

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඕක වෙන වැඩක් නෙවෙයිනේ බං. පුස්තකාල වල බැලුවාද?

    මෙහෙමකරන්නම්. මම වෙනම නුලක් ඇරලා දවසකට පුලුවන්තරම් පිටු දාන්නම්.
    ඇපයක් ගනින් පොත දෙනකොට :rolleyes:
     
    • Like
    Reactions: usa_nihaal

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,475
    2,101
    113
    මමත් ඔහොම පොත ක් හොයනවා සුනන්ද මහේන්ද්‍ර මහත්මයාගේ
    තීර්ථ යාත්‍රා කියන පොත කරුමේ කියන්නේ ඒක print එහෙත් නැ.
    එයට fb එකේ msg එකක් දැම්මත් එක්ක.
    Jpura uni එකේ library එකේ නං තියනවා. 😔
     
    • Like
    Reactions: usa_nihaal

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    MR_WIFE_IN_90s.JPG

    Mahinda_Rajapaksa.png
     
    • Like
    Reactions: usa_nihaal

    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    පොත තියනවා මගේ ළඟ.නමුත් ඊබුක් කරන්න අමාරුයිනේ බං.පිටු සැහෙන ගානක් නේ. සැහෙන දවසක් යයි.

    මට පොටෝස් අරන් දෙන්න පුලුවන්. කොහොමද එවන්නේ? ක්‍රම විදි ඔක්කෝම කියලා දෙනවානම් කරන්නtry කරන්නම්. මගේ තාක්ෂනේ නිල්
    ඔබ ළඟ ඔය පොත තියෙනවා නම්, විකුණන්න කැමති නම් කියන්න
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,475
    2,101
    113
    @emoji diaries උබ ළඟ පොත තියනවනේ කැමති නං communication එකකට දීල scan කරලා pdf file එක ඉල්ලගන්න. යන ගාන කියන්න දෙතුන් දෙනෙක් share කරගෙන දෙන්න පුළුවන්. උන් pages දෙක ගැනේ scan කරන්නේ. මට පුළුවන් split කරලා ebook reader friendly විදියට හදල දෙන්න. just a request
     
    Last edited: