පොත් බෙදා දිමෙ උත්සවය- දෙවන පරිච්ඡෙදයෙ නි&#351

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එල මචන්.වැඩේ හොඳට කෙරිලා තියෙනවා.තව තවත් මේවගේ වැඩ කරන්න ලැබේවා.උඹලා හැමෝටම බොහොම පින්
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    වැඩේ ලස්සනටම කෙරුනා. රොක්ස් සහෝ බොහොම පින්.:yes: උදව් කරපු හැමෝටම බොහොම පින්.:yes::yes:

    ඉස්කෝලෙට දත්බුරුසු එහෙම දෙනකොට ඒව මොකටද කියල හිතෙන්න ඇති. ඒත් ගියාම තමා තේරුනේ ඒව දුන්න මදි කියල. මොකද මේ ඉස්කෝලෙ ගොඩක් ළමයින්ව අම්මල ලෑස්ති කරල එවන්නෙ නෑ. ඒ අයම ඇඳගෙන එනව මිසක්. ගොඩක් අයගෙ අම්මල තාත්තල නෑ. සමහරු ඉස්කෝලෙ ඉවරවෙලා වලං සෝදන්න පවා යනව කියල දැනගන්න ලැබුන. ගොඩක් අය එන්නෙ කාල නෙමේ.

    හවස පන්තියකට වුනත් ඒ අය ඉන්නෙ බඩගින්නෙ. ඉන්න ගොඩක් අයගෙ දත් නරක්වෙලා. ටීචර් කෙනෙක් ළමයෙක්ට කතාකරල මේ බලන්න කියල පෙන්නුවම ඇත්තටම දුක හිතුන. ඒ අය මූන කට සෝදලවත් නෙමේ එන්නෙ සමහර වෙලාවට.

    පංචි මල් කැකුලු වගේ ළමයින්ට අපිට පුලුවන් විදියට උදව්වක් කරපු සියලු දෙනාටම බොහොම පින්. අම්මල තාත්තල මොන තත්වෙ අය වුනත් මොන පරිසරයක හැදුනත් මල් කැකුළු තමා මේ අය. ඒ අයට පරවෙන්න නොදී ඉස්සරහට යන්න පුලුවන්නම් ආයි පාරක් උදව් කරමු.

    බොහොම ස්තූතියි සහෝ මේ සේරටම.:)

    :cool:
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    බොහොම සන්තෝසයි. මේවගේ පුන්‍යකර්මයකට දායක වෙන්න ලබිම ගැන.
    මුලික වු රොක්ස් ඇතුලු බම්ප එකකින් හෝ දායක වුන සියලු දෙනාට නිදුක් නිරෝගි යහපත් ජීව්තයක් ප්‍රාර්තනා කරනවා.:yes:

    තවත් මෙවන් සමාජ සත්කාරයකට සියලුදෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා!!
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    buddhasan.gif~c200


    නැතිබැරි අයෙකුට ඔබ යමක් දන් දේවිද,,
    එම පුද්ගලයාගේ, එයින් සිතෙහි ඇතිවන ප්‍රීතිය,
    තමාගේ "පින'' වන්නේය...

    - බුදුන් වහන්සේ
    -​
    :)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland

    කිරියේ හැමෝවම එකතු කරගෙන ලොකු පින්කමක් කරගත්තා..උඹලට ජයම වේවා ! :)
    තවත් මෙවැනිම සමාජ මෙහෙවර කිරීමට සියළුදෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා..
    11.gif
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උයාට තේරෙන් නැද්ද සඳමෝලා වගේ දැනුන් සම්බාරයක් පුරෝ ගත්තු එකෙක් හම්බු වෙලා නොදන්නා දේවල් ටිකක් හෙම අහගන්ඩ... :P මට උගේ නූල් වල පැටලිච්ච තැන් කීපයක්ම hv බං :rofl: නිවී හැනහිල්ලේ මුගෙන් අහගන්ඩ එපයි. බොලාට තේරෙන් නෑ උගේ වටිනාකම :angry::angry:


    මට නිකන් ලැජ්ජයි මෙයා.........
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    බොහොම සන්තෝසයි. මේවගේ පුන්‍යකර්මයකට දායක වෙන්න ලබිම ගැන.
    මුලික වු රොක්ස් ඇතුලු බම්ප එකකින් හෝ දායක වුන සියලු දෙනාට නිදුක් නිරෝගි යහපත් ජීව්තයක් ප්‍රාර්තනා කරනවා.:yes:

    තවත් මෙවන් සමාජ සත්කාරයකට සියලුදෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා!!

    Oyaalatat godaak pin saho...apita help karataa...