පට්ට මචන්. . මේක දැක්කම ලොකු සතුටක් දැනෙනවා. .
තව තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය දයිර්යය ලැබේවා. .![]()
එල මචන්.වැඩේ හොඳට කෙරිලා තියෙනවා.තව තවත් මේවගේ වැඩ කරන්න ලැබේවා.උඹලා හැමෝටම බොහොම පින්
වැඩේ ලස්සනටම කෙරුනා. රොක්ස් සහෝ බොහොම පින්.උදව් කරපු හැමෝටම බොහොම පින්.
ඉස්කෝලෙට දත්බුරුසු එහෙම දෙනකොට ඒව මොකටද කියල හිතෙන්න ඇති. ඒත් ගියාම තමා තේරුනේ ඒව දුන්න මදි කියල. මොකද මේ ඉස්කෝලෙ ගොඩක් ළමයින්ව අම්මල ලෑස්ති කරල එවන්නෙ නෑ. ඒ අයම ඇඳගෙන එනව මිසක්. ගොඩක් අයගෙ අම්මල තාත්තල නෑ. සමහරු ඉස්කෝලෙ ඉවරවෙලා වලං සෝදන්න පවා යනව කියල දැනගන්න ලැබුන. ගොඩක් අය එන්නෙ කාල නෙමේ.
හවස පන්තියකට වුනත් ඒ අය ඉන්නෙ බඩගින්නෙ. ඉන්න ගොඩක් අයගෙ දත් නරක්වෙලා. ටීචර් කෙනෙක් ළමයෙක්ට කතාකරල මේ බලන්න කියල පෙන්නුවම ඇත්තටම දුක හිතුන. ඒ අය මූන කට සෝදලවත් නෙමේ එන්නෙ සමහර වෙලාවට.
පංචි මල් කැකුලු වගේ ළමයින්ට අපිට පුලුවන් විදියට උදව්වක් කරපු සියලු දෙනාටම බොහොම පින්. අම්මල තාත්තල මොන තත්වෙ අය වුනත් මොන පරිසරයක හැදුනත් මල් කැකුළු තමා මේ අය. ඒ අයට පරවෙන්න නොදී ඉස්සරහට යන්න පුලුවන්නම් ආයි පාරක් උදව් කරමු.
බොහොම ස්තූතියි සහෝ මේ සේරටම.![]()


![]()
නැතිබැරි අයෙකුට ඔබ යමක් දන් දේවිද,,
එම පුද්ගලයාගේ, එයින් සිතෙහි ඇතිවන ප්රීතිය,
තමාගේ "පින'' වන්නේය...
- බුදුන් වහන්සේ-


මම හිතුව මීට වඩා මඩ තියෙයි කියලා...........![]()

Gtr....oyaaaaaaa?
Ane mnda..onna man nam lejji owata.......
උයාට තේරෙන් නැද්ද සඳමෝලා වගේ දැනුන් සම්බාරයක් පුරෝ ගත්තු එකෙක් හම්බු වෙලා නොදන්නා දේවල් ටිකක් හෙම අහගන්ඩ...මට උගේ නූල් වල පැටලිච්ච තැන් කීපයක්ම hv බං
නිවී හැනහිල්ලේ මුගෙන් අහගන්ඩ එපයි. බොලාට තේරෙන් නෑ උගේ වටිනාකම
![]()
මෙතන ප්රසිද්දියේ දාන්න බැරි ප්රශ්නයක් තියෙන්නෙමම හිතුව මීට වඩා මඩ තියෙයි කියලා...........![]()



මම හිතුව මීට වඩා මඩ තියෙයි කියලා...........![]()
Gang bang![]()
බොහොම සන්තෝසයි. මේවගේ පුන්යකර්මයකට දායක වෙන්න ලබිම ගැන.
මුලික වු රොක්ස් ඇතුලු බම්ප එකකින් හෝ දායක වුන සියලු දෙනාට නිදුක් නිරෝගි යහපත් ජීව්තයක් ප්රාර්තනා කරනවා.
තවත් මෙවන් සමාජ සත්කාරයකට සියලුදෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා!!