පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාස දෙකකින් විතර කසාද බැදල ළමයිනුත් හදපු බොලා ගේ එකා කවුද බං????????

    අපිටත් මෙ වටිං ගොඩිං ආරංචි වෙන්නේ......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාස දෙකකින් විතර කසාද බැදල ළමයිනුත් හදපු බොලා ගේ එකා කවුද බං????????

    අපිටත් මෙ වටිං ගොඩිං ආරංචි වෙන්නේ......

    අපිත් දන්නෙ නෑ ඉස්කෝලෙන් කියනකම්.:rofl::rofl::rofl: බැලුවම ළමයි දෙන්නෙක් ඉන්නවලු.:lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,801
    21,129
    113
    adala nene
    මාස දෙකකින් විතර කසාද බැදල ළමයිනුත් හදපු බොලා ගේ එකා කවුද බං????????

    අපිටත් මෙ වටිං ගොඩිං ආරංචි වෙන්නේ......
    apith me iskoleta giyama dena gaththe
    :P:P:P:P
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මාස දෙකකින් විතර කසාද බැදල ළමයිනුත් හදපු බොලා ගේ එකා කවුද බං????????

    අපිටත් මෙ වටිං ගොඩිං ආරංචි වෙන්නේ......

    අපිත් දන්නෙ නෑ ඉස්කෝලෙන් කියනකම්.:rofl::rofl::rofl: බැලුවම ළමයි දෙන්නෙක් ඉන්නවලු.:lol:

    apith me iskoleta giyama dena gaththe
    :P:P:P:P
    ඔව් ඔව්.. අපිටත් එද ආරංචි උනා වැඩෙ.. එල කොල්ලෙක්නෙ බොල මිනිහා
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    එළකිරි මචං හැමදාම වගේ වැඩේ සුපිරියටම කරලා තියනවා. මේ පාර සම්බන්ද වෙන්න බැරි වුනා:sorry: තව ඉස්සරහටත් මේ වගේ වැඩ කරන්යමු!
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මාස දෙකකින් විතර කසාද බැදල ළමයිනුත් හදපු බොලා ගේ එකා කවුද බං????????

    අපිටත් මෙ වටිං ගොඩිං ආරංචි වෙන්නේ......

    අර තට්ට මහත්තයා