පොත් බෙදා දිම තෙවන අදියරෙ නිමාව

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    excuter ගෙ තාත්තට වැරදිලා EK නමින් කතා කරෙ කවුද?

    A: අඩෙ .. sexy දැන් කොහොමද?
    තාත්තා : අහ්.. එ එ එ.. ක...වු... .............................
    A: halo... පුතා ඉන්නවද අංකල්?
    තාත්තා : ඉන්න ටිකක්. මෙතන ඉන්නවා.
    A : අඩෙ.. මොන මගුලක්ද ඔයි.. දැන් බලපන්කො %#%%&&... ජාතිය අමතන ලදි........
    එස්කුට්ටා: අවුලක් නැහැ වගෙ බන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    excuter ගෙ තාත්තට වැරදිලා EK නමින් කතා කරෙ කවුද?

    A: අඩෙ .. sexy දැන් කොහොමද?
    තාත්තා : අහ්.. එ එ එ.. ක...වු... .............................
    A: halo... පුතා ඉන්නවද අංකල්?
    තාත්තා : ඉන්න ටිකක්. මෙතන ඉන්නවා.
    A : අඩෙ.. මොන මගුලක්ද ඔයි.. දැන් බලපන්කො %#%%&&... ජාතිය අමතන ලදි........
    එස්කුට්ටා: අවුලක් නැහැ වගෙ බන්.
    බොට මං දෙයක් කිව්වා...ඒක කරපං ගස් කක්කුට්ටා:growl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    excuter ගෙ තාත්තට වැරදිලා EK නමින් කතා කරෙ කවුද?

    A: අඩෙ .. sexy දැන් කොහොමද?
    තාත්තා : අහ්.. එ එ එ.. ක...වු... .............................
    A: halo... පුතා ඉන්නවද අංකල්?
    තාත්තා : ඉන්න ටිකක්. මෙතන ඉන්නවා.
    A : අඩෙ.. මොන මගුලක්ද ඔයි.. දැන් බලපන්කො %#%%&&... ජාතිය අමතන ලදි........
    එස්කුට්ටා: අවුලක් නැහැ වගෙ බන්.

    :lol::lol: ඒක ගානක් නෑ බන්, පස්සේ තාත්ත කල්පනා කරන්න ඇති මොකක් ද ඒ කියුවේ කියල :rofl::rofl::P:P
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    සුපිරියටම කරලා තියේ, ලොකු සපෝර්ට් එකක් දෙන්න බැරි උනා මේ සැරේ. යහතින් හිටියොත් 4 වෙනි එකටනම් යන්න අනිවා එනවා, :love::love::love:

    අඩේ මමත් එන්නම්කෝ........
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ එලකිරියට පුරුද්දට වගේ ලොග් උනාට මුකුත් කියලා යන්න බැරි උනා දවස් දෙක තුනකින්...
    ඩෙංගු උණ හැදුන සාමාජිකයට ඉක්මන් සුව පතනවා ඔක්කොමට කලින්..:)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගමන යන්න නාවත් උබත් අපි එක්කම හිටිය වගේ දැනුන බන්..

    මාවනම් සෙට් උනේ උඹ නුවරට වෙලා දීපු ආතල් එක නිසාමයි.. :rofl:වොට්සන් තමයි කිව්වේ Ashman උදේ 9 ඉඳන් නුවර බං කියලා..:P

    සාතන් එක්කත් කතා කරන්න බැරි උනා කලෙකින්.. :sorry:
    එක්සිට අසනීපයි කියලා දැන ගත්තෙත් මේ ත්‍රෙඩ් එකෙන්මයි..:baffled:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    මාවනම් සෙට් උනේ උඹ නුවරට වෙලා දීපු ආතල් එක නිසාමයි.. :rofl:වොට්සන් තමයි කිව්වේ Ashman උදේ 9 ඉඳන් නුවර බං කියලා..:P

    :frown::frown::lol::lol: