පොත් බෙදා දිම හතරවන අදියරෙ නිමාව....

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොරෙන්ම දාලා...:angry:

    පට්ට සතුටුයි හොඳේ...:D:D:D හැබැයි දුකයි ඔක්කොම දෙවල් ටික වෙලාවට දීගන්න බැරිවුන එකටයි එන්න බැරිවුන එකටයි. ගෙදර ඇවිත් ත්‍රෙඩ් එකට සෙට්වෙන්නම්...:yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ee langa ekedi......me list eka thawa wadi karanna oone...

    thawa support ganna puluwan apita...langa langa...school 2...wage...list eka full daanna,labena vidiyata demu

    thawa FB add ekak hadanna oone

    media coverage eka hondata karanna oone...

    February indalama list eka pulish karamu....tika tika collection eka patan ganna puluwan mata....

    yaaluwo danmama ready..udau karanna...!

    podi unge...demau piyange moonawal dakkama....dukai....sathutai dekama danuna hithata.....

    බොහොම ස්තූතියි අයියේකරපු උදව් ඔක්කොටම. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උදෙන්ම ත්‍රෙඩ් එක දැකලා පුදුම සතුටක් දැනුනා.
    රොක්ස් මාමා ඇතුළු සියලුම දෙනාට කරපු මහන්සිය සහ කැපකිරීම් වෙනුවෙන් බොහෝම පිං සිද්ධ වෙනවා.
    නිතරම මට විස්තර කියපු හරිදු මල්ලිට පිං.
    ඒ වගේම වැඩේට වචෙනිකින් හරි උදව් කරපු හැමෝටම බොහෝම පිං සිද්ධ වෙනවා. මොකද මේක අධ්‍යාපනය වෙනුවෙන් දෙන දානයක්. මේකෙන් මනුෂ්‍ය ජීවිත විශාල ප්‍රමාණයකට සෙත සැලසෙනවා. ඒ දරුවන්ට විතරක් නෙවෙයි, පාසලට, දරුවන්ගේ දෙමව්පියන්ට, ගරුවරුන්ට හැමෝටම මේක යහපතක්. ඉතිං ඒ වගේ දේක වටිනාකම කියලා නිම කරන්න බෑ.

    මේ සම්පූර්ණ සංසිද්ධිය ඡායාරූප වල පේන තරම් සරළ වත් සුන්දරවත් නොනවන බව අපි දන්නවා. ඒක ගොඩක් සංකීරණ ඒ වගේම ලොකු මහන්සියකින් පස්සේ කර ගන්න පුඵවන් අව්ට්පුට් එකක්. ඒ ලස්සන අව්ට්පුට් එක ගන්න කැපවුනු සියලු අයට තව තවත් ශක්තිය දහිරිය ලැබෙන්න ඕනේ.

    ඒ වගේම එළකිරිය කියන්නේ බොහෝම යහපත් මිනිස්සු වෙසෙන තැනක්. මේ සයිට් එක පවත්වාගන යෑම පිළිබදව හිතවත් GTRZ ටත්, සියලුම moderator වරුන්ට සහ සම්පත් දායකයින්ට ස්තූති වන්ත වෙනවා.

    තවත් දෙයක් තියනවා නොකියාම බැරි. එළකිරිය අපිට තව පිරිසකට හදුන්වලා දෙන්න අමාරු යම් යම් කරුණු මේකේ සිද්ධ වෙනවා. මොකද සමහරු මේකේ වටිනා කම දන්නෙ නෑ. අන්න ඒ අයත් මේකේ වටිනාකම අවබෝධ කරගන මේක යහපත් තැනක් කරානම් මිට වැඩිය බොහෝවැඩ අපිට එළකිරිය හරහා රටට කරන්න පුළුවන් වේවි කියලා මම හිතනවා‍.
     
    Last edited:
    • Like
    Reactions: EUMA175

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    niyamai mchn.

    oya podi ewunta elakiri eka gena kiyala nikamata hari unge parent kenek hari mekata awoth meke mokada wenne kiyala balanna dan meke wetena asahana threads dakkoth kohomada. :D
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඇත්තටම ගොඩාක් සතුටුයි මචන්ලා.. book donation එකේ පළමු වැඩේ ඉඳන්ම සහභාගි වෙන්න ලැබුන එකට.. එලකිරියෙන් මුණගැසුණු මචන්ස්ලා ටික නම් සුපිරියි. ඇත්තටම පොඩිකාලේ ඉඳන් දන්න අඳුරනවා වගේ මාරම ෆිට් එකක් තියන්නේ..
    ඒ වගේම මේ පාර වැඩේට බොක්කෙන් සපෝර්ට් එක දුන්න එලකිරියේ අයටයි, මාත් එක්ක පුද්ගලිකව අඳුරන සහයෝගය ලබාදුන් සියළුම දෙනාටයි, විශේෂයෙන්ම මගේ ස්ටාෆ් එකේ සපෝර්ට් කරපු සියළුම දෙනාටයි බොහෝම පිං..
    හැමදාමත් වගේ මේ පාරත් මේ ගමන අමතක නොවන මතකයන් ගොඩාක් ඉතිරි කලා.. තව ආදරයෙන් මතක් කරනවා අපේ ඩ්‍රයිවර් මල්ලී (අයියා කියලයි කීවේ ඉතින්) එතකොට රී පෝස්ට්ලගේ අම්මා ඇතුළු සියළුම දෙනාවත් අපේ කරදර ඉවසා දරාගෙන දවස් 2ක්ම හිටියට, ආ එතකොට තල්පාවිල අයියා හා චීන වරායේ හාබර් මාස්ටර් වෙච්චි අපේ අයියටයි..
    ඊලඟ පාර book donation එක මීටත් වඩා සාර්ථක කරමු..
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අස්මෑන්ගේ worst joke සීන් එක මොකද්ද බන් :rofl:
    HSDDzYM.jpg

    අවුරුද්දකින් විතර අතින් අල්ලලා නෑ :(

    ගිය පාර වගේම නුවරට ඇවිත් ඇස් රිදෙනකන් පාර බලන් හිටියා බන්.. මන් එනකන් කෝල් කර කර නුවර ඉන්නවා කියපු උන්, මන් නුවරට එද්දී කඩවතටවත් ඇවිත් නැති සීන් එකක් තිබ්බේ..😂😂
    අවුලක් නෑ කස්ටිය සෙට් උනාට පස්සේ ඒ කාපු කට්ට එහෙම්ම අමතක වෙලා ගියා :D:D
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,105
    113
    adala nene
    ගිය පාර වගේම නුවරට ඇවිත් ඇස් රිදෙනකන් පාර බලන් හිටියා බන්.. අවුලක් නෑ කස්ටිය මීට් උනාට පස්සේ ඒ කාපු ලටු අමතක වෙලා ගියා..:D:D

    ilaga auruddeth api enawa oyawa balanna :rofl::rofl::P
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    උදෙන්ම ත්‍රෙඩ් එක දැකලා පුදුම සතුටක් දැනුනා.
    රොක්ස් මාමා ඇතුළු සියලුම දෙනාට කරපු මහන්සිය සහ කැපකිරීම් වෙනුවෙන් බොහෝම පිං සිද්ධ වෙනවා.
    නිතරම මට විස්තර කියපු හරිදු මල්ලිට පිං.
    ඒ වගේම වැඩේට වචෙනිකින් හරි උදව් කරපු හැමෝටම බොහෝම පිං සිද්ධ වෙනවා. මොකද මේක අධ්‍යාපනය වෙනුවෙන් දෙන දානයක්. මේකෙන් මනුෂ්‍ය ජීවිත විශාල ප්‍රමාණයකට සෙත සැලසෙනවා. ඒ දරුවන්ට විතරක් නෙවෙයි, පාසලට, දරුවන්ගේ දෙමව්පියන්ට, ගරුවරුන්ට හැමෝටම මේක යහපතක්. ඉතිං ඒ වගේ දේක වටිනාකම කියලා නිම කරන්න බෑ.

    මේ සම්පූර්ණ සංසිද්ධිය ඡායාරූප වල පේන තරම් සරළ වත් සුන්දරවත් නොනවන බව අපි දන්නවා. ඒක ගොඩක් සංකීරණ ඒ වගේම ලොකු මහන්සියකින් පස්සේ කර ගන්න පුඵවන් අව්ට්පුට් එකක්. ඒ ලස්සන අව්ට්පුට් එක ගන්න කැපවුනු සියලු අයට තව තවත් ශක්තිය දහිරිය ලැබෙන්න ඕනේ.

    ඒ වගේම එළකිරිය කියන්නේ බොහෝම යහපත් මිනිස්සු වෙසෙන තැනක්. මේ සයිට් එක පවත්වාගන යෑම පිළිබදව හිතවත් GTRZ ටත්, සියලුම moderator වරුන්ට සහ සම්පත් දායකයින්ට ස්තූති වන්ත වෙනවා.

    තවත් දෙයක් තියනවා නොකියාම බැරි. එළකිරිය අපිට තව පිරිසකට හදුන්වලා දෙන්න අමාරු යම් යම් කරුණු මේකේ සිද්ධ වෙනවා. මොකද සමහරු මේකේ වටිනා කම දන්නෙ නෑ. අන්න ඒ අයත් මේකේ වටිනාකම අවබෝධ කරගන මේක යහපත් තැනක් කරානම් මිට වැඩිය බොහෝවැඩ අපිට එළකිරිය හරහා රටට කරන්න පුළුවන් වේවි කියලා මම හිතනවා‍.
    Aniwaryenma mame. oyage poth tikatath godak pin. Lamai ewa kiyawala loku danumak labaganiwi
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ගිය පාර වගේම නුවරට ඇවිත් ඇස් රිදෙනකන් පාර බලන් හිටියා බන්.. මන් එනකන් කෝල් කර කර නුවර ඉන්නවා කියපු උන්, මන් නුවරට එද්දී කඩවතටවත් ඇවිත් නැති සීන් එකක් තිබ්බේ..😂😂
    අවුලක් නෑ කස්ටිය සෙට් උනාට පස්සේ ඒ කාපු කට්ට එහෙම්ම අමතක වෙලා ගියා :D:D

    My apiwa paya dekak withara kandy wala rasthiyadu kerewwane