පොතක් හදාගෙන පැද්දෝත් අවුල්ද1. වාහන ලියපදිංචි කිරීමේ පොත
2. පොලීසියට අහු වුණොත් ඇට දෙක ලාච්චුවේ දාලා පුකට භූමිතෙල් දාලා අහනවා තෝ කාව මරලාද මේ ක ගත්තේ, රොබරි දෙන්න පාවිච්චි කරපු එකක් නේද කියල කියාපිය පර බල්ල කියලා
3. හැදුවට වැඩක් නෑ
පොත හැදුවට පස්සෙ කේස් එකක් නැද්ද1 රථ වාහන ලියාපදිංචි සහතිකය
2 රථ වාහනයේ අයිතිය සනාත කර ගැනීමට නොහැකි වනු ඇති (දුම් පරීක්ෂණය කර ගැනීමට වැත් නොහැකිය) වාහනයේ අයිතිය පිළිබදව ගැටලුක් ඇතිවේ
3 හදන්න පුළුවන් (වාහනයේ සැබෑ අයිති කරුට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනුතුවට ගොස් සාදා ගත හැකිය) duplicate book
ඒක හදන විදිහ අනුව තීරනය වෙනවා. මම නං කියන්නෙ එපා කියලා. ඕවාහෙන සීරියස් කේස්.
පොතක් හදාගෙන පැද්දෝත් අවුල්ද
පොත හැදුවට පස්සෙ කේස් එකක් නැද්ද
------ Post added on Nov 5, 2022 at 7:01 AM
වාහන වලට පොත් හදන්න බෑ.. හදනවා නම් ඒක හිරේ යන කේස් එකක්. කවදාවත් ඔය වගේ නිති විරෝධී වෑඩ කරන්න එපා.. හෙන ප්‍රශ්ණ ඕවා
වාහන වලට පොත් හදන්න බෑ.. හදනවා නම් ඒක හිරේ යන කේස් එකක්. කවදාවත් ඔය වගේ නිති විරෝධී වෑඩ කරන්න එපා.. හෙන ප්‍රශ්ණ ඕවා
පිස්සුද බන්? උඹ හිතන්නේ මේ පාර දුවන බහුතරයක් වාහන බට් කියලද? එහෙම හොර වාහන දුවන එවුන් ටික දෙනෙක් ඉන්නවා දේශපාලන හයිය එක්ක.. ඕක නිතිවිරෝධී වෑඩක් නේ. ලගදි ජීප් කීයක් ඈල්ලුවාද කියලා මතක ද? කවදාවත් කරන්න හොද වෑඩක් නෙමේ ඕක. මොකුත් කතාවක් නෑ පොලිසියෙන් අල්ලපු ගමන් වාහනේ උසාවියේ දිරන එක තමා වෙන්නේ.ලංකාවේ සැහෙන්න තියෙන්නේ චැසි නම්බර වෙනස් කරපුව බන්. ගෙඩි පිටින් වෙන පොත් වලට බස්සපු වාහන. 32 ජීප් එහෙම ඔක්කොම වගේ ගෙඩි. තව pcx බයික් එහෙම සැහෙන්න චැසි කොටපුවා.
RMV එක computerize කරන්න ඉස්සෙල්ලා මේවා බොහොම සාමාන්‍ය දේවල්.ලංකාවේ සැහෙන්න තියෙන්නේ චැසි නම්බර වෙනස් කරපුව බන්. ගෙඩි පිටින් වෙන පොත් වලට බස්සපු වාහන. 32 ජීප් එහෙම ඔක්කොම වගේ ගෙඩි. තව pcx බයික් එහෙම සැහෙන්න චැසි කොටපුවා.
වාහනේක ලියාපදිංචි සහතිකය1.පොත කියන්නෙ මොකක්ද
සරලවම කිවුවොත් කෙලවෙනව.2.පොත නැති බයික් එකක් ගත්තොත් මොකද වෙන්නෙ
3.පොතක් හදන්න බැයිද
දෑන් ඒවා බෑ. රටේ ඉන්න හෑම එකාම ඈප් එක දාගෙන වාහනේ අන්කය ඔබලා බලනවා.. සමහර එවුන් ඉන්නවා ෆේස් බුක් දාන, පොලිසියට කෝල් කරන එහෙම වාහනයක් සෙට් වුනාම.. මීට අවුරුදු 6-7 කට කලින් එකෙක්ගේ ජීප් එකට කෙල වුනා ලන්ගම බස් ඩ්‍රයිවර් කෙනෙක් පොලිසියට පෑමිණිලි කරලා. ඒ යකා එලවපු හෑප්පිලා වෙන්දේසි කරපු බස් එකේ නොම්මරේ තමා අරුගේ ජීප් එකේ තිබිලා තියෙන්නේ. මටත් එහෙම ජීප් එකක් සෙට් වුනා ඔක්කොම හරි, නියමෙටම පොත හදලා තියෙනවා.. බල්ලෝ ටයර් සයිස් එක වෙනස් කරල නෑනේ.. බස් ටයර් සයිස් තිබ්බේ.. නියමෙටම පොත සුද්ධ කරලා ඔක්කොම විස්තර දාලා ටයර් සයිස් එක බස්..RMV එක computerize කරන්න ඉස්සෙල්ලා මේවා බොහොම සාමාන්‍ය දේවල්.
80 දශකයේදී අපේ ගෙදර ලෑන්ඩ් රෝවර් (Land Rover series 1) එකක් තිබුනා. ඒක පෙට්‍රල්. 1 ශ්‍රී කාණ්ඩයේ. ඊට පස්සේ ඒකට ඩීසල් ඇන්ජිමක් තිබ්බා. එතකොට 31 ශ්‍රී ලැබුනා. මතක හැටියට වාර්ෂික ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 6000 විතර උනා. ඊට පස්සේ පිටිපස්සේ සීට් ගලවලා, සැහැල්ලු ලොරියක් හැටියට ලියාපදිංචි කළා. එතකොට 40 ශ්‍රී නොම්මරයක් ලැබුනා. එතකොට, ලියාපදිංචි ගාස්තුව රුපියල් 800 යි.
ඊටත් පස්සේ මගේ අතින් මේක හැප්පුනා. ඉන්පසුව series 3 දොර පහ වාහනයකට (ඇන්ජිම ගියර් පෙට්ටිය නැතුව චැසියයි බොඩියයි විතරක් තිබුන) මම මගේ එකේ තිබුන එන්ජිමයි, ගියර් පෙට්ටියයි හයි කළා. චැසි නොම්මරේ නම් මම ම stamp කළා.
එතකොට, "පොතේ" තියන වාහනයේ එකම ඇනයක් මුරිච්චියක් වත් මේ වාහනයේ නැහැ. හරියට අර දුටුගැමුණු රජතුමාගේ උදැල්ල වගේ.
1990 මම මයිග්‍රේට් වෙනකොට මේක විකුනලා දැම්මා. ඒ ගත්ත මනුස්සයාත් මුකුත් ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කළා පමණක් නොවෙයි, පස්සේ වෙන කෙනෙකුට විකුනලා ත් තිබුනා.
ඔව්, දැන්නම් හැමදෙයක්ම computerized නිසා ඉස්සර වගේ ලේසියෙන් පොත් වෙනස් කරන්න අමාරුයි. කාව හරි අල්ලාගෙන, RMV එකේ system එකෙන්ම වෙනස් කරවන්න වෙනවා.දෑන් ඒවා බෑ. රටේ ඉන්න හෑම එකාම ඈප් එක දාගෙන වාහනේ අන්කය ඔබලා බලනවා.. සමහර එවුන් ඉන්නවා ෆේස් බුක් දාන, පොලිසියට කෝල් කරන එහෙම වාහනයක් සෙට් වුනාම.. මීට අවුරුදු 6-7 කට කලින් එකෙක්ගේ ජීප් එකට කෙල වුනා ලන්ගම බස් ඩ්‍රයිවර් කෙනෙක් පොලිසියට පෑමිණිලි කරලා. ඒ යකා එලවපු හෑප්පිලා වෙන්දේසි කරපු බස් එකේ නොම්මරේ තමා අරුගේ ජීප් එකේ තිබිලා තියෙන්නේ. මටත් එහෙම ජීප් එකක් සෙට් වුනා ඔක්කොම හරි, නියමෙටම පොත හදලා තියෙනවා.. බල්ලෝ ටයර් සයිස් එක වෙනස් කරල නෑනේ.. බස් ටයර් සයිස් තිබ්බේ.. නියමෙටම පොත සුද්ධ කරලා ඔක්කොම විස්තර දාලා ටයර් සයිස් එක බස්..
ඔය ජීප් වල එනවා නේද බොඩි පර්මිට් කියලා එකක්? ඒ කියන්නේ අවසර අරන් අලුත් බොඩියක් තියන ඒවා. අන්න එහෙම ඒවා නම් තියෙනවා අලුත් බොඩි එක්ක පරණ අන්කඔව්, දැන්නම් හැමදෙයක්ම computerized නිසා ඉස්සර වගේ ලේසියෙන් පොත් වෙනස් කරන්න අමාරුයි. කාව හරි අල්ලාගෙන, RMV එකේ system එකෙන්ම වෙනස් කරවන්න වෙනවා.
මුතුහෙට්ටිගම ගේ වාහනෙත් බලාපු ගමන් කියන්න පුළුවන් 64 ශ්‍රී නොවෙයි කියලා.
64 ශ්‍රී වාහන මම ලංකාවේ ඉන්දැද්දීත් තිබුනා. ඒත්, ඔය වර්ගයේ වාහන (Isuzu Bighorn/Trooper/ Holden Jackaroo/Monterey) මොඩල් එක 1999 + ආපුවා. මගේ ලඟත් තාමත් 2001 ගත්ත ඔය මොඩල් එකේ වාහනයක් (2001 Holden Jackaroo 3.5 V6) තියනවා. දන්නා කෙනෙකුට දැකපු ගමන් කියන්න පුළුවන්.
ලංකාවේ රාජ්‍ය ආයතන වලත් ඕනෑ තරම් මන්ඥඥන් වාහන තියනවා. මම ලංකාවේ ඉන්දැද්දී සේවය කල එක්තරා රාජ්‍ය ආයතනයක 31 ශ්‍රී නොම්මරයක් තියන "පෙට්‍රල්" මහේන්ද්‍ර ඇන්ඩ් මහේන්ද්‍ර ජීප්පුවක් තිබුනා.
එහෙම ඒවා තියෙනවා. හෑබෑයි ඒ අවසරේ ගන්නත් සෑහෙන්න අමාරුයි මම හිතන්නේ. සම්බන්ධකම් තියෙන එවුන් තමා කර ගන්නේ. කොහොම වුනත් ඔය පෑජරෝ වල නම් බොඩි එක වෙන් කරන්න පුලුවන් චෑසිය එහෙමම තියෙද්දි. ඒ කියන්නේ දිරපු බොඩිය ගලවලා අලුත් බොඩියක් තියා ගන්න පුලුවන් චෑසි නම්බර් එක වෙනස් නොකරම. එහෙම ඒවා නම් නීත්‍යාණූකූලයි කොහොමත්ඔය ජීප් වල එනවා නේද බොඩි පර්මිට් කියලා එකක්? ඒ කියන්නේ අවසර අරන් අලුත් බොඩියක් තියන ඒවා. අන්න එහෙම ඒවා නම් තියෙනවා අලුත් බොඩි එක්ක පරණ අන්ක
පිස්සුද බන්? උඹ හිතන්නේ මේ පාර දුවන බහුතරයක් වාහන බට් කියලද? එහෙම හොර වාහන දුවන එවුන් ටික දෙනෙක් ඉන්නවා දේශපාලන හයිය එක්ක.. ඕක නිතිවිරෝධී වෑඩක් නේ. ලගදි ජීප් කීයක් ඈල්ලුවාද කියලා මතක ද? කවදාවත් කරන්න හොද වෑඩක් නෙමේ ඕක. මොකුත් කතාවක් නෑ පොලිසියෙන් අල්ලපු ගමන් වාහනේ උසාවියේ දිරන එක තමා වෙන්නේ.
32 තියෙනවා ඉසුසු ජීප් පෑජරෝ එහෙම බොහොම පොඩ්ඩක් තාම හොරට දුවන. බහුතරයක් ඒවා ඉස්සර දීපු අවසරයෙන් නීත්‍යාණූකූලව රෙජිස්ටර් කර ගත්තා.. පොලිස් කාරයෝ හුගක් නොම්මරෙන් දන්නවා 32 ඒවා ගෑන.. එක්දාස් කාන්ඩේ, හත්දාස් කන්ඩේ මොන නොම්මරේට එනකන්ද පෙජරෝ ගෙනාවේ කියලා දන්නෝ දන්නවා. ඔය ගෙඩි දුවන එක එහෙම ලේසි වෑඩක් නෙමේ
මේ දවස් වල පොඩි ට්‍රෙන්ඩ් එකක් යනවා හොර වාහන දුවන්න මොකද වාහන මිලයි, ෆිනෑන්ස් ඈරියස් වෙන සීන් එකයි හින්දා.. ඒ එක්කම පොලිසියත් වෑඩේට බෑහෑලා ඉන්නේ.. දන්න හින්දා කියන්නේ, බට් වාහන අරන් අමාරුවේ වෑටෙන්න එපා..
------ Post added on Nov 5, 2022 at 10:08 AM