පොත නැති බයික්

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    1.පොත කියන්නෙ මොකක්ද
    2.පොත නැති බයික් එකක් ගත්තොත් මොකද වෙන්නෙ
    3.පොතක් හදන්න බැයිද
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    1. වාහන ලියපදිංචි කිරීමේ පොත
    2. පොලීසියට අහු වුණොත් ඇට දෙක ලාච්චුවේ දාලා පුකට භූමිතෙල් දාලා අහනවා තෝ කාව මරලාද මේ ක ගත්තේ, රොබරි දෙන්න පාවිච්චි කරපු එකක් නේද කියල කියාපිය පර බල්ල කියලා
    3. හැදුවට වැඩක් නෑ
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    1 රථ වාහන ලියාපදිංචි සහතිකය
    2 රථ වාහනයේ අයිතිය සනාත කර ගැනීමට නොහැකි වනු ඇති (දුම් පරීක්ෂණය කර ගැනීමට වැත් නොහැකිය) වාහනයේ අයිතිය පිළිබදව ගැටලුක් ඇතිවේ
    3 හදන්න පුළුවන් (වාහනයේ සැබෑ අයිති කරුට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනුතුවට ගොස් සාදා ගත හැකිය) duplicate book
     
    • Like
    Reactions: Adam warlock

    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    ⁣ප
    1. වාහන ලියපදිංචි කිරීමේ පොත
    2. පොලීසියට අහු වුණොත් ඇට දෙක ලාච්චුවේ දාලා පුකට භූමිතෙල් දාලා අහනවා තෝ කාව මරලාද මේ ක ගත්තේ, රොබරි දෙන්න පාවිච්චි කරපු එකක් නේද කියල කියාපිය පර බල්ල කියලා
    3. හැදුවට වැඩක් නෑ
    පොතක් හදාගෙන පැද්දෝත් අවුල්ද

    1 රථ වාහන ලියාපදිංචි සහතිකය
    2 රථ වාහනයේ අයිතිය සනාත කර ගැනීමට නොහැකි වනු ඇති (දුම් පරීක්ෂණය කර ගැනීමට වැත් නොහැකිය) වාහනයේ අයිතිය පිළිබදව ගැටලුක් ඇතිවේ
    3 හදන්න පුළුවන් (වාහනයේ සැබෑ අයිති කරුට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේනුතුවට ගොස් සාදා ගත හැකිය) duplicate book
    පොත හැදුවට පස්සෙ කේස් එකක් නැද්ද
    ------ Post added on Nov 5, 2022 at 7:01 AM
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    Pothak gattha. Chassis no keruwa. Owa ithin hama thanama kiyawa kiyawa karanna epa.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    පොතක් හදාගෙන පැද්දෝත් අවුල්ද

    පොත හැදුවට පස්සෙ කේස් එකක් නැද්ද
    ------ Post added on Nov 5, 2022 at 7:01 AM
    ඒක හදන විදිහ අනුව තීරනය වෙනවා. මම නං කියන්නෙ එපා කියලා. ඕවාහෙන සීරියස් කේස්.
     
    • Like
    Reactions: PrasangaSPerera

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,451
    113
    එහෙම පොතක් නැති වෙන්නේ කොහොමද බං වාහනේකට? හෙරෙන් ගෙනත් පදින ඒවද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    වාහන වලට පොත් හදන්න බෑ.. හදනවා නම් ඒක හිරේ යන කේස් එකක්. කවදාවත් ඔය වගේ නිති විරෝධී වෑඩ කරන්න එපා.. හෙන ප්‍රශ්ණ ඕවා
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    වාහන වලට පොත් හදන්න බෑ.. හදනවා නම් ඒක හිරේ යන කේස් එකක්. කවදාවත් ඔය වගේ නිති විරෝධී වෑඩ කරන්න එපා.. හෙන ප්‍රශ්ණ ඕවා
    C7wdjbs.gif
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746

    ලංකාවේ සැහෙන්න තියෙන්නේ චැසි නම්බර වෙනස් කරපුව බන්. ගෙඩි පිටින් වෙන පොත් වලට බස්සපු වාහන. 32 ජීප් එහෙම ඔක්කොම වගේ ගෙඩි. තව pcx බයික් එහෙම සැහෙන්න චැසි කොටපුවා.
     
    • Haha
    Reactions: malakadss

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    godakma wenne finance arrears ewa bun. finance eka daapu ekaa rata giyoth hari marunoth hari bike eka adu ganata vikunala danawa potha natuwa.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලංකාවේ සැහෙන්න තියෙන්නේ චැසි නම්බර වෙනස් කරපුව බන්. ගෙඩි පිටින් වෙන පොත් වලට බස්සපු වාහන. 32 ජීප් එහෙම ඔක්කොම වගේ ගෙඩි. තව pcx බයික් එහෙම සැහෙන්න චැසි කොටපුවා.
    පිස්සුද බන්? උඹ හිතන්නේ මේ පාර දුවන බහුතරයක් වාහන බට් කියලද? එහෙම හොර වාහන දුවන එවුන් ටික දෙනෙක් ඉන්නවා දේශපාලන හයිය එක්ක.. ඕක නිතිවිරෝධී වෑඩක් නේ. ලගදි ජීප් කීයක් ඈල්ලුවාද කියලා මතක ද? කවදාවත් කරන්න හොද වෑඩක් නෙමේ ඕක. මොකුත් කතාවක් නෑ පොලිසියෙන් අල්ලපු ගමන් වාහනේ උසාවියේ දිරන එක තමා වෙන්නේ.

    32 තියෙනවා ඉසුසු ජීප් පෑජරෝ එහෙම බොහොම පොඩ්ඩක් තාම හොරට දුවන. බහුතරයක් ඒවා ඉස්සර දීපු අවසරයෙන් නීත්‍යාණූකූලව රෙජිස්ටර් කර ගත්තා.. පොලිස් කාරයෝ හුගක් නොම්මරෙන් දන්නවා 32 ඒවා ගෑන.. එක්දාස් කාන්ඩේ, හත්දාස් කන්ඩේ මොන නොම්මරේට එනකන්ද පෙජරෝ ගෙනාවේ කියලා දන්නෝ දන්නවා. ඔය ගෙඩි දුවන එක එහෙම ලේසි වෑඩක් නෙමේ

    මේ දවස් වල පොඩි ට්‍රෙන්ඩ් එකක් යනවා හොර වාහන දුවන්න මොකද වාහන මිලයි, ෆිනෑන්ස් ඈරියස් වෙන සීන් එකයි හින්දා.. ඒ එක්කම පොලිසියත් වෑඩේට බෑහෑලා ඉන්නේ.. දන්න හින්දා කියන්නේ, බට් වාහන අරන් අමාරුවේ වෑටෙන්න එපා..

    ------ Post added on Nov 5, 2022 at 10:08 AM
     
    • Like
    Reactions: PHBhagya

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722

    RMV එක computerize කරන්න ඉස්සෙල්ලා මේවා බොහොම සාමාන්‍ය දේවල්.

    80 දශකයේදී අපේ ගෙදර ලෑන්ඩ් රෝවර් (Land Rover series 1) එකක් තිබුනා. ඒක පෙට්‍රල්. 1 ශ්‍රී කාණ්ඩයේ. ඊට පස්සේ ඒකට ඩීසල් ඇන්ජිමක් තිබ්බා. එතකොට 31 ශ්‍රී ලැබුනා. මතක හැටියට වාර්ෂික ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 6000 විතර උනා. ඊට පස්සේ පිටිපස්සේ සීට් ගලවලා, සැහැල්ලු ලොරියක් හැටියට ලියාපදිංචි කළා. එතකොට 40 ශ්‍රී නොම්මරයක් ලැබුනා. එතකොට, ලියාපදිංචි ගාස්තුව රුපියල් 800 යි.

    ඊටත් පස්සේ මගේ අතින් මේක හැප්පුනා. ඉන්පසුව series 3 දොර පහ වාහනයකට (ඇන්ජිම ගියර් පෙට්ටිය නැතුව චැසියයි බොඩියයි විතරක් තිබුන) මම මගේ එකේ තිබුන එන්ජිමයි, ගියර් පෙට්ටියයි හයි කළා. චැසි නොම්මරේ නම් මම ම stamp කළා.

    එතකොට, "පොතේ" තියන වාහනයේ එකම ඇනයක් මුරිච්චියක් වත් මේ වාහනයේ නැහැ. හරියට අර දුටුගැමුණු රජතුමාගේ උදැල්ල වගේ.
    1990 මම මයිග්‍රේට් වෙනකොට මේක විකුනලා දැම්මා. ඒ ගත්ත මනුස්සයාත් මුකුත් ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කළා පමණක් නොවෙයි, පස්සේ වෙන කෙනෙකුට විකුනලා ත් තිබුනා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    1.පොත කියන්නෙ මොකක්ද
    වාහනේක ලියාපදිංචි සහතිකය
    2.පොත නැති බයික් එකක් ගත්තොත් මොකද වෙන්නෙ
    සරලවම කිවුවොත් කෙලවෙනව.
    3.පොතක් හදන්න බැයිද

    වාහනේ රට ඇතුලට ගේන්න පාවිච්චි කරපු ලියකියවිලි.
    ටැක්ස් ගෙවපු ලියකියවිලි වගේ දේවල් ඕනෙ.

    උසාවියක හරි කම්පැණියක හරි ඔක්ශන් එකකින් පොත නැතුව ගත්ත බයික් එකක්නං,
    එහෙම නැත්තං පොත නැතිවෙලා ඩුප්ලිකේට් පොතක් හදන්නෙ නැතුව පාට්ස් වලට වික්ක බයික් එකක්නං....
    කවදාවත් නීත්‍යානුකූලව පොතක් හදන්න බෑ....

    @malakadss කියනව වගේ
    පොතක් හොරට හදනව කියන්නෙ හෙන නඩුවක්...
    එහෙම කරල අහු වුනොත්, බයික් එක හොරට පැද්දට වැටෙන නඩුවට අමතරව,
    රටේ සිද්ද වෙච්ච මිනී මැරුම්, මංකොල්ල කෑම්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම් වගේ තවත් නඩු කීපයක් කර මතට වැටෙන්න උනත් බැරිකමක් නෑ....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    RMV එක computerize කරන්න ඉස්සෙල්ලා මේවා බොහොම සාමාන්‍ය දේවල්.

    80 දශකයේදී අපේ ගෙදර ලෑන්ඩ් රෝවර් (Land Rover series 1) එකක් තිබුනා. ඒක පෙට්‍රල්. 1 ශ්‍රී කාණ්ඩයේ. ඊට පස්සේ ඒකට ඩීසල් ඇන්ජිමක් තිබ්බා. එතකොට 31 ශ්‍රී ලැබුනා. මතක හැටියට වාර්ෂික ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 6000 විතර උනා. ඊට පස්සේ පිටිපස්සේ සීට් ගලවලා, සැහැල්ලු ලොරියක් හැටියට ලියාපදිංචි කළා. එතකොට 40 ශ්‍රී නොම්මරයක් ලැබුනා. එතකොට, ලියාපදිංචි ගාස්තුව රුපියල් 800 යි.

    ඊටත් පස්සේ මගේ අතින් මේක හැප්පුනා. ඉන්පසුව series 3 දොර පහ වාහනයකට (ඇන්ජිම ගියර් පෙට්ටිය නැතුව චැසියයි බොඩියයි විතරක් තිබුන) මම මගේ එකේ තිබුන එන්ජිමයි, ගියර් පෙට්ටියයි හයි කළා. චැසි නොම්මරේ නම් මම ම stamp කළා.

    එතකොට, "පොතේ" තියන වාහනයේ එකම ඇනයක් මුරිච්චියක් වත් මේ වාහනයේ නැහැ. හරියට අර දුටුගැමුණු රජතුමාගේ උදැල්ල වගේ.
    1990 මම මයිග්‍රේට් වෙනකොට මේක විකුනලා දැම්මා. ඒ ගත්ත මනුස්සයාත් මුකුත් ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කළා පමණක් නොවෙයි, පස්සේ වෙන කෙනෙකුට විකුනලා ත් තිබුනා.
    දෑන් ඒවා බෑ. රටේ ඉන්න හෑම එකාම ඈප් එක දාගෙන වාහනේ අන්කය ඔබලා බලනවා.. සමහර එවුන් ඉන්නවා ෆේස් බුක් දාන, පොලිසියට කෝල් කරන එහෙම වාහනයක් සෙට් වුනාම.. මීට අවුරුදු 6-7 කට කලින් එකෙක්ගේ ජීප් එකට කෙල වුනා ලන්ගම බස් ඩ්‍රයිවර් කෙනෙක් පොලිසියට පෑමිණිලි කරලා. ඒ යකා එලවපු හෑප්පිලා වෙන්දේසි කරපු බස් එකේ නොම්මරේ තමා අරුගේ ජීප් එකේ තිබිලා තියෙන්නේ. මටත් එහෙම ජීප් එකක් සෙට් වුනා ඔක්කොම හරි, නියමෙටම පොත හදලා තියෙනවා.. බල්ලෝ ටයර් සයිස් එක වෙනස් කරල නෑනේ.. බස් ටයර් සයිස් තිබ්බේ.. නියමෙටම පොත සුද්ධ කරලා ඔක්කොම විස්තර දාලා ටයර් සයිස් එක බස්..
     
    • Wow
    Reactions: PHBhagya

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    දෑන් ඒවා බෑ. රටේ ඉන්න හෑම එකාම ඈප් එක දාගෙන වාහනේ අන්කය ඔබලා බලනවා.. සමහර එවුන් ඉන්නවා ෆේස් බුක් දාන, පොලිසියට කෝල් කරන එහෙම වාහනයක් සෙට් වුනාම.. මීට අවුරුදු 6-7 කට කලින් එකෙක්ගේ ජීප් එකට කෙල වුනා ලන්ගම බස් ඩ්‍රයිවර් කෙනෙක් පොලිසියට පෑමිණිලි කරලා. ඒ යකා එලවපු හෑප්පිලා වෙන්දේසි කරපු බස් එකේ නොම්මරේ තමා අරුගේ ජීප් එකේ තිබිලා තියෙන්නේ. මටත් එහෙම ජීප් එකක් සෙට් වුනා ඔක්කොම හරි, නියමෙටම පොත හදලා තියෙනවා.. බල්ලෝ ටයර් සයිස් එක වෙනස් කරල නෑනේ.. බස් ටයර් සයිස් තිබ්බේ.. නියමෙටම පොත සුද්ධ කරලා ඔක්කොම විස්තර දාලා ටයර් සයිස් එක බස්..
    ඔව්, දැන්නම් හැමදෙයක්ම computerized නිසා ඉස්සර වගේ ලේසියෙන් පොත් වෙනස් කරන්න අමාරුයි. කාව හරි අල්ලාගෙන, RMV එකේ system එකෙන්ම වෙනස් කරවන්න වෙනවා.

    මුතුහෙට්ටිගම ගේ වාහනෙත් බලාපු ගමන් කියන්න පුළුවන් 64 ශ්‍රී නොවෙයි කියලා.

    64 ශ්‍රී වාහන මම ලංකාවේ ඉන්දැද්දීත් තිබුනා. ඒත්, ඔය වර්ගයේ වාහන (Isuzu Bighorn/Trooper/ Holden Jackaroo/Monterey) මොඩල් එක 1999 + ආපුවා. මගේ ලඟත් තාමත් 2001 ගත්ත ඔය මොඩල් එකේ වාහනයක් (2001 Holden Jackaroo 3.5 V6) තියනවා. දන්නා කෙනෙකුට දැකපු ගමන් කියන්න පුළුවන්.

    ලංකාවේ රාජ්‍ය ආයතන වලත් ඕනෑ තරම් මන්ඥඥන් වාහන තියනවා. මම ලංකාවේ ඉන්දැද්දී සේවය කල එක්තරා රාජ්‍ය ආයතනයක 31 ශ්‍රී නොම්මරයක් තියන "පෙට්‍රල්" මහේන්ද්‍ර ඇන්ඩ් මහේන්ද්‍ර ජීප්පුවක් තිබුනා.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569

    ඔය ජීප් වල එනවා නේද බොඩි පර්මිට් කියලා එකක්? ඒ කියන්නේ අවසර අරන් අලුත් බොඩියක් තියන ඒවා. අන්න එහෙම ඒවා නම් තියෙනවා අලුත් බොඩි එක්ක පරණ අන්ක
     
    • Like
    Reactions: 1sam

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔය ජීප් වල එනවා නේද බොඩි පර්මිට් කියලා එකක්? ඒ කියන්නේ අවසර අරන් අලුත් බොඩියක් තියන ඒවා. අන්න එහෙම ඒවා නම් තියෙනවා අලුත් බොඩි එක්ක පරණ අන්ක
    එහෙම ඒවා තියෙනවා. හෑබෑයි ඒ අවසරේ ගන්නත් සෑහෙන්න අමාරුයි මම හිතන්නේ. සම්බන්ධකම් තියෙන එවුන් තමා කර ගන්නේ. කොහොම වුනත් ඔය පෑජරෝ වල නම් බොඩි එක වෙන් කරන්න පුලුවන් චෑසිය එහෙමම තියෙද්දි. ඒ කියන්නේ දිරපු බොඩිය ගලවලා අලුත් බොඩියක් තියා ගන්න පුලුවන් චෑසි නම්බර් එක වෙනස් නොකරම. එහෙම ඒවා නම් නීත්‍යාණූකූලයි කොහොමත්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    1.Orginal ගෙනාපු එකක් නම් මුල් අයිතිකාරයා වාහනය RMV එකට අරගෙන ගිහින් Duplicate පොත ගන්න පුළුවන්
    2. හොරෙන් ලංකාවට ගෙනාපු වාහනයක් නම් ඒත් පාරේ දුවන වීදි නම් තියෙනවා අවුලක් නැතුව ලංකාවේ .ඒවා ඉතින් කොහොමත් නීත්‍යානුකල නොවන විදියට වෙන්නේ
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    පිස්සුද බන්? උඹ හිතන්නේ මේ පාර දුවන බහුතරයක් වාහන බට් කියලද? එහෙම හොර වාහන දුවන එවුන් ටික දෙනෙක් ඉන්නවා දේශපාලන හයිය එක්ක.. ඕක නිතිවිරෝධී වෑඩක් නේ. ලගදි ජීප් කීයක් ඈල්ලුවාද කියලා මතක ද? කවදාවත් කරන්න හොද වෑඩක් නෙමේ ඕක. මොකුත් කතාවක් නෑ පොලිසියෙන් අල්ලපු ගමන් වාහනේ උසාවියේ දිරන එක තමා වෙන්නේ.

    32 තියෙනවා ඉසුසු ජීප් පෑජරෝ එහෙම බොහොම පොඩ්ඩක් තාම හොරට දුවන. බහුතරයක් ඒවා ඉස්සර දීපු අවසරයෙන් නීත්‍යාණූකූලව රෙජිස්ටර් කර ගත්තා.. පොලිස් කාරයෝ හුගක් නොම්මරෙන් දන්නවා 32 ඒවා ගෑන.. එක්දාස් කාන්ඩේ, හත්දාස් කන්ඩේ මොන නොම්මරේට එනකන්ද පෙජරෝ ගෙනාවේ කියලා දන්නෝ දන්නවා. ඔය ගෙඩි දුවන එක එහෙම ලේසි වෑඩක් නෙමේ

    මේ දවස් වල පොඩි ට්‍රෙන්ඩ් එකක් යනවා හොර වාහන දුවන්න මොකද වාහන මිලයි, ෆිනෑන්ස් ඈරියස් වෙන සීන් එකයි හින්දා.. ඒ එක්කම පොලිසියත් වෑඩේට බෑහෑලා ඉන්නේ.. දන්න හින්දා කියන්නේ, බට් වාහන අරන් අමාරුවේ වෑටෙන්න එපා..

    ------ Post added on Nov 5, 2022 at 10:08 AM

    බහුතරයක් නෙමෙයි බන් පොතක් නැතුව චැසි අංක කොටපුවා කීයක් තියනවද. නීතියට පටහැනි කතාව වෙනයි හැබැයි වෙන්නේ ඕක. බලපන්කො කලින් gemini car වල පොත් වලට මොකද උනේ කියල. පොතේ තිබුනේ motor car කියල විතරයි. ඔක්කොටම bighorn ගෙඩි බැස්සුවා පොත් හොයා හොය. හොදට හොයල බලපන්.දැන් ටැංකි එන නැති හින්ද හොදයි. ජපන් බැහැපු හැම එකාම ඕක කරන්න ගත්ත. කුරුණෑගල පැත්තේ යන්න ඕනේ ඕව බලන්න.

    twin බයික් බලපන්. මම හොදටම දන්න සේල් එකක එකෙක් මේ ලගදිත් (මාසයක් ඇති) twin එකකට පොතක් හොයල කෙටුව. දැනටනම් ඌ ඒක පදිනවා. ඒක ඌ කාටහරි විකුණන එක කරන්නේ.ඔන්න ඕකයි තත්වේ. දිරන්න ලං වෙලා ලොන්ත උන බයික් අරන් පොතකට පාස්සන එක කරන්නේ දැන්. ජපන් ගිහින් ලොන්ත උන උන්ගේ ගෙදරක අනිවාර්යෙන් register නැති බයික් එකක් තියනවමයි. අඩුවට ගත්ත වැඩේ කලා. අදුරු පැත්ත බන්.

    වාහන බට් කරන එක නැවතුන කියල හිතනවානම් උබලට වැරදිලා. ජපානෙන් ටැංකි එන එක පොඩ්ඩක් එහෙ මෙහෙ උන නිසා අඩු උනා විතරයි. හැබැයි අදටත් ටැංකි ලස්සනට එලියට එන පිරිසක් ඉන්නවා. හොදට හොයල බලපන්කො.

    මම කියන්නේ මේක හොද දෙයක් කියල නෙමෙයි. මේක තනිකර වැරදි වැඩක්. අපි ගෙවන ගානට ගෙඩියකට මාට්ටු වෙන එක හොදක් වෙන්නේ නෑනේ. ජීප් එකක් එහෙම හරිහමන් විදිහට වැදුනොත් කෙහෙල් ගෙඩිය ලෙලි ගැහුවා වගේ වෙනවා බොඩි අමුණලා තිබ්බම, දිරුම් එනවා. හැබැයි ඒකට පට්ට ගානක් ගෙවල. ඇතුල එහෙම පට්ට condition. හැබැයි ඉතින් ගෙඩි. පාස්සල අමුනපු බොඩි. practical ලෝකේ ඕව සිද්ද වෙන එක වලක්වන්න බෑ. ලංකාවේ ඔකෙන්ම කාල බීල ඉන්න පිරිසක් ඉන්නවා.