පොන්නයෙක් වෙන එක අවුල්ද ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොන්නයෙක් වෙන එක අවුල්ද ? 12-06-2018 06:28 AM ranilgen ahanna one machan...biwwanam puka nodii chuu karala nidiyaganin....public forum kiyanne umbe toilet eka nemei.....


    :rofl: :rofl:
     
    Dec 5, 2018
    44
    1
    0
    උබත් පොන්නයෙක්නේ. ඇයි අබට දැන් අවුල්ද ? අන්න ඒ වගේ තමයි. :rolleyes:
     

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    පොන්නයගෙයි පිරිමියගෙයි වැඩි වෙනසක් නැහැ....පොන්නයා දන්නවා තමන් පොන්නේයෙක් කියලා හැබැයි, පිරිමියා දන්නේ නැහැ තමන් පොන්නයෙක් කියලා!
     
    Dec 5, 2018
    44
    1
    0
    පොන්නයගෙයි පිරිමියගෙයි වැඩි වෙනසක් නැහැ....පොන්නයා දන්නවා තමන් පොන්නේයෙක් කියලා හැබැයි, පිරිමියා දන්නේ නැහැ තමන් පොන්නයෙක් කියලා!

    පොන්නයා අතේ ගහන්නෙ නෑ. පිරිමියා අතේ ගහනවා.
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    මනුශ්‍යය ආත්මයක් කියන්නෙ බොහොම කලාතුරකින් ලැබෙන දෙයක්. ඒකෙනුත් පිරිමියෙක් වෙලා උපදිනවයි කියන්නෙ තවත් විරල දෙයක්.


    ඔය නපුංසකයෝ වෙලා උපදින්නේ පෙර ආත්මේ පව් කරපු අය. කාන්තාවන් කියන්නෙත් එහෙම අයට. හම්බුවෙච්ච චාන්ස් එක මග නොඇරගෙන බූරුවෙක් නොවී ප්‍රයෝජනයක් ගනින්.

    අර නා උයනේ අරියධම්ම හාමුදුරුවෝන්ගේ භාවනා ක්‍රම ගැන මේක්වෙ Xibitz කියන මෙම්බර් දාපු ත්‍රෙඩ් එකක් තියෙනව. ඒක බලල පොඩ්ඩක් බාවනා කරන්න පුරුදු වෙයන්.

    භාවනා ක්‍රම ගැන thiyana post eke link eka thiyanava nam danavada ? නා උයනේ bavana karanna mage yaluvek giya davas 5 nivadu daala..math yanna hithan inne
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    1642244632141.png
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    • Haha
    Reactions: asanka+++