පොන්නි සම්බ කමු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මීලග කන්නයටද රසායන පොහොර ආණ්ඩුවෙන් ලබාදෙයි..

    ලොල් ජෝක් සෙක්ශන් එකේ දාපන් ඕවා... මේ කන්නෙටත් පොහොර නෑ..
    උබ තමයි ජෝකර්,මේ කන්නෙ දැන් කපනව, 🤭 🤭 🤭 හෙට ඉදන් රජයෙන් වී මිලදී ගන්නව,නාඩු 50 සම්බ 52යි තෙත වි 42 යි , සහතික මිල..
     
    Sen-lu

    Well-known member
  • උබ තමයි ජෝකර්,මේ කන්නෙ දැන් කපනව, 🤭 🤭 🤭 හෙට ඉදන් රජයෙන් වී මිලදී ගන්නව,නාඩු 50 සම්බ 52යි තෙත වි 42 යි , සහතික මිල..
    ඔය ගානෙන් නම් private එවුන් එක්ක තරග කරන්න අමාරුවෙයි.
    මට තේරෙන්නෙ නැත්තෙ ඇයි ලංකාවෙ ආණ්ඩු වෙළෙඳපොළ ස්වාභාවිකව තීරණය වෙන්න දෙන්නෙ නැත්තෙ කියල. මෙහෙම බලෙන් මැදිහත් වෙන එකෙන් ප්‍රශ්න විසඳෙනවටවඩා ප්‍රශ්න වැඩි වෙනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ගානෙන් නම් private එවුන් එක්ක තරග කරන්න අමාරුවෙයි.
    මට තේරෙන්නෙ නැත්තෙ ඇයි ලංකාවෙ ආණ්ඩු වෙළෙඳපොළ ස්වාභාවිකව තීරණය වෙන්න දෙන්නෙ නැත්තෙ කියල. මෙහෙම බලෙන් මැදිහත් වෙන එකෙන් ප්‍රශ්න විසඳෙනවටවඩා ප්‍රශ්න වැඩි වෙනව.
    ස්වභාවිකව තිරනය උනේ උබලගෙ කාලෙ , ගොවියට හම්බුනේ උපරිම 34යි, දැන් එහෙම නැනෙ අවමය 50 හම්බෙනවම තමයි.. උබලගෙ ආණ්ඩුවක් ආව කාලයක් උනොත් මැදිහත් නොව් අකුලගෙන කොල්ලෙක් ගහන් ඉදපල්ල ,අපේ ආණ්ඩු කරන්නෙ මෙහෙමයි.. :cool: :cool: :cool:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    උබ තමයි ජෝකර්,මේ කන්නෙ දැන් කපනව, 🤭 🤭 🤭 හෙට ඉදන් රජයෙන් වී මිලදී ගන්නව,නාඩු 50 සම්බ 52යි තෙත වි 42 යි , සහතික මිල..

    විහිලු සපයන්නේ නැතිව නොදන්න දේවල් නොකියා ඉදපන් පොන්ස්..

    • Like
    Reactions: tharinduncc

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තේ වලට මොකෝ වෙන්නේ....? කාබනික පොහොරද? දාල හරියනවද??? දීපල්ලකෝ උත්තර පුකෙන් යවන්නේ පුකෙන් ...

    අරූ අම්මගේ රෙද්දක් කියවනවා අපේ තියන කුබුරු කෑල්ලත් අතරල දාන්න වෙන්නේ...කාබනික දාපන් පුකට....යකෝ හයිබ්‍රිඩ් වී , කාබනික පොහොර දාල අගල් 6-7 උස යවගන්නද මිනිහෝ කියන්නේ, නොදන්නා ලබ්බවල් කතානොකර ඉඳපන්...
    ------ Post added on Jun 30, 2021 at 11:21 PM
     
    • Like
    Reactions: Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විහිලු සපයන්නේ නැතිව නොදන්න දේවල් නොකියා ඉදපන් පොන්ස්..

    ඔය ජෙප්පන්ගෙ ගුලිකන උන්නෙ, ගොයොයො ඔච්චරද ඉන්නෙ ගමකට 🤭 🤭 🤭
     
    Sen-lu

    Well-known member
  • ස්වභාවිකව තිරනය උනේ උබලගෙ කාලෙ , ගොවියට හම්බුනේ උපරිම 34යි, දැන් එහෙම නැනෙ අවමය 50 හම්බෙනවම තමයි.. උබලගෙ ආණ්ඩුවක් ආව කාලයක් උනොත් මැදිහත් නොව් අකුලගෙන කොල්ලෙක් ගහන් ඉදපල්ල ,අපේ ආණ්ඩු කරන්නෙ මෙහෙමයි.. :cool: :cool: :cool:

    ලැට්මාමෙ රිදෝගන්න එපා. ඔයාගෙ ආණ්ඩුවට විතරක් නෙමෙයි බලෙන් මිල පාළනය ලංකාවෙ හැම ආණ්ඩුවකින්ම කරනව. ඒක බරපතල විපාක දෙන ආර්ථික වරදක් කියල තමයි මම දකින්නෙ. ඔයාට මේවා තේරුම් ගන්න තරම් පරිචයක් නෑ කියල මම දන්නව. QUOTE කරේ ඔය comment එක දාන්න ඔයාගෙ comment එක හොඳ ෆ්ලැට්ෆෝම් එකක් උන හින්ද විතරයි.

    ඔයාගෙන් ඔයිට වඩා සබුද්ධික comment එකක් මම බලාපොරොත්තු උනෙත් නෑ. ඉස්සරහට බලාපොරොත්තු වෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Tyrion Lannister

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තේ වලට මොකෝ වෙන්නේ....? කාබනික පොහොරද? දාල හරියනවද??? දීපල්ලකෝ උත්තර පුකෙන් යවන්නේ පුකෙන් ...

    අරූ අම්මගේ රෙද්දක් කියවනවා අපේ තියන කුබුරු කෑල්ලත් අතරල දාන්න වෙන්නේ...කාබනික දාපන් පුකට....යකෝ හයිබ්‍රිඩ් වී , කාබනික පොහොර දාල අගල් 6-7 උස යවගන්නද මිනිහෝ කියන්නේ, නොදන්නා ලබ්බවල් කතානොකර ඉඳපන්...
    ------ Post added on Jun 30, 2021 at 11:21 PM
    ඇයි සුද්ද එදා ඉදන් තේ වැවුවෙ රසායන පෝර ගහලද, 🤭🤭🤭 උන් මෙහෙ ඉන්නකන් රසායන පොහොර තිබ්බෙ නැනෙ, එතකොට තේ වැවුනෙම නැද්ද.. 🤭🤭🤭

    අනේ නිකන් පච කෙලින්ඩ එපා, කොයි බ්‍රිඩ් එකත් වැවෙනව කොහෙත්,වෙන මොකුත් ඕන නැ , වැටමාර අතුටිකක් දහයිය ටිකක් දාපියකො වැවෙන්නෙ නැද්ද බලන්ඩ..🤭🤭🤭

    ලැට්මාමෙ රිදෝගන්න එපා. ඔයාගෙ ආණ්ඩුවට විතරක් නෙමෙයි බලෙන් මිල පාළනය ලංකාවෙ හැම ආණ්ඩුවකින්ම කරනව. ඒක බරපතල විපාක දෙන ආර්ථික වරදක් කියල තමයි මම දකින්නෙ. ඔයාට මේවා තේරුම් ගන්න තරම් පරිචයක් නෑ කියල මම දන්නව. QUOTE කරේ ඔය comment එක දාන්න ඔයාගෙ comment එක හොඳ ෆ්ලැට්ෆෝම් එකක් උන හින්ද විතරයි.

    ඔයාගෙන් ඔයිට වඩා සබුද්ධික comment එකක් මම බලාපොරොත්තු උනෙත් නෑ. ඉස්සරහට බලාපොරොත්තු වෙන්නෙත් නෑ.
    අපෝ උබලගෙ කාලෙ මතකනෙ ගොවියට 34 හම්බුනෙත් නැ වි කිලෝවට, තොපිල ගොවිජනපද වලින් හැදිගෑවුනේ ඉබේ නෙමේ.🤭🤭🤭 අපේ ආණ්ඩුවෙන් තමයි වි කිලෝවට 50 සහතික මිලක් දුන්නෙ :cool::cool:
    ------ Post added on Jun 30, 2021 at 11:34 PM
     
    Sen-lu

    Well-known member
  • අපෝ උබලගෙ කාලෙ මතකනෙ ගොවියට 34 හම්බුනෙත් නැ වි කිලෝවට, තොපිල ගොවිජනපද වලින් හැදිගෑවුනේ ඉබේ නෙමේ.🤭🤭🤭 අපේ ආණ්ඩුවෙන් තමයි වි කිලෝවට 50 සහතික මිලක් දුන්නෙ :cool::cool:
    ------ Post added on Jun 30, 2021 at 11:34 PM

    ඔයාගෙන් ඔයිට වඩා සබුද්ධික comment එකක් මම බලාපොරොත්තු උනෙත් නෑ. ඉස්සරහට බලාපොරොත්තු වෙන්නෙත් නෑ
     
    • Haha
    Reactions: Tyrion Lannister

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයාගෙන් ඔයිට වඩා සබුද්ධික comment එකක් මම බලාපොරොත්තු උනෙත් නෑ. ඉස්සරහට බලාපොරොත්තු වෙන්නෙත් නෑ.
    තොපේ පාන්ඩුවෙ කෙරුවාව කියද්දි රිදෙනව නේද. රටේම ගොයියො තොපිට ගහල පැන්නුව හැටි අමතකද.. 🤭 🤭 🤭
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය කාබනික පෝර කතාව නන්දේගේ කයිවාරුවක් බන්, නිකන් ලේ පුච්ච ගන්න එපා. 99%ක් විස්වාසයි ඕක කොටස් වශයෙන් රිවස් කරනවා. මුලින්ම අපනායන බෝග වලට පෝර ගේනවා, ඊට පස්සෙ ඉතුරු ටික. ගොඩක් වෙලාවට පෝර සහනාධාරය නම් අයින් කරල දායි. ;) ;) ;)

    1% චාන්ස් එකෙන් ඕක රිවස් නොකරොත් ලංකාවේ කරන පට්ටම වියදම් වැඩි කෘෂිකර්මය නැවතිලා, ඉන්දියාවෙන් අඩුවට හාල් ගෙනත් කන්න පුලුවන්. :ROFLMAO::ROFLMAO::ROFLMAO: ඒත් එක්කම සිලොන් ටී ඉතිහාසයට එකතු වෙයි. :oops::oops:
    :oops:
     
    Last edited:
    • Like
    Reactions: Sen-lu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    නැත,
    ලoකාවෙත් දැනට කාබනික හාල් නැත..මීලග කන්නයටද රසායන පොහොර ආණ්ඩුවෙන් ලබාදෙයි
    Mr. 10% parliament awama dei neda lol
     
    Sen-lu

    Well-known member
  • තොපේ පාන්ඩුවෙ කෙරුවාව කියද්දි රිදෙනව නේද. රටේම ගොයියො තොපිට ගහල පැන්නුව හැටි අමතකද.. 🤭 🤭 🤭

    ඔයාගෙන් ඔයිට වඩා සබුද්ධික comment එකක් මම බලාපොරොත්තු උනෙත් නෑ. ඉස්සරහට බලාපොරොත්තු වෙන්නෙත් නෑ
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    නැත,
    ලoකාවෙත් දැනට කාබනික හාල් නැත..මීලග කන්නයටද රසායන පොහොර ආණ්ඩුවෙන් ලබාදෙයි
    ආණ්ඩුව කොහෙද කියල තියෙන්නේ, ලබන මාස් කන්නයට රසායනික පොහොර දෙනවා කියල
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇයි සුද්ද එදා ඉදන් තේ වැවුවෙ රසායන පෝර ගහලද, 🤭🤭🤭 උන් මෙහෙ ඉන්නකන් රසායන පොහොර තිබ්බෙ නැනෙ, එතකොට තේ වැවුනෙම නැද්ද.. 🤭🤭🤭

    අනේ නිකන් පච කෙලින්ඩ එපා, කොයි බ්‍රිඩ් එකත් වැවෙනව කොහෙත්,වෙන මොකුත් ඕන නැ , වැටමාර අතුටිකක් දහයිය ටිකක් දාපියකො වැවෙන්නෙ නැද්ද බලන්ඩ..🤭🤭🤭

    ------ Post added on Jun 30, 2021 at 11:34 PM

    හනේ හනේ තෝ නම් පට්ට ගොනෙක් බන්...ඉඳපන් තොට කියල දෙන්න... යකෝ අහගනින් ඉස්සර සුද්දගේ කාලේ වැව්වේ ඇට තේ කියල කියන්නේ... කැලැ ගහක් වගේ හැදෙන්නේ... උස යනවා ඉකමනට...(අපේ ඉඩමේ ඉතුරු කරලා තිබුන අට තේ ගහක් දැන් නම් නෑ ) ලැබෙන දළු ප්‍රමාණය අඩුයි... දැන් තියෙන්නේ ඇට තේ ද කියල හොයල බලපන්... වැට මාර අමුතුවෙන් හිටවන්න වත් දාන්න දෙයක් නෑ, කොහොමත් පේලි අතරට වවල තියෙන්නේ, උෂ්ණත්වය අඩු කරන්න වගේම ගහ වැවුනම ඉති කඩල පේලි අතරට දානව...උඹ අමුතුවෙන් කිය්යන්න ඕනි නෑ... තේ ගහ හැදෙන්නේ නෑ හරියට N නැත්තම්... සතියකට සැරයක් දළු කඩනවා...එතකොට උඹ හිතනවද වැටමාර දැම්මම හරි කියල...ලබ්බ තමයි... තේ ගැන නම් උඹට කතාකරන්න මීට වඩා දෙයක් ඉගනගෙන වර...

    හයිබ්‍රිඩ් වලට කොම්පෝස්ට් දැම්මම හැදෙනවා ඔව් අඟල් 6-7 වගේ අමාරුවෙන්, පලදාව නෑ...වී දැන් තියන ගොඩක් ඒවා දෙමුහුම්..npk හරියට තියෙන්න ඕනි.. එක්කෝ දේශීය බිත්තර වී ඒ කිව්වේ සම්ප්‍රදායික ඒවා වලින් pilot project එකක් කරලා බලන්න ඕනි....
    අපිටත් පිස්සු නෑ බන් රසායනික පොහොර දාන්න... එත් practical වෙන්න ඕනි...
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය කාබනික පෝර කතාව නන්දේගේ කයිවාරුවක් බන්, නිකන් ලේ පුච්ච ගන්න එපා. 99%ක් විස්වාසයි ඕක කොටස් වශයෙන් රිවස් කරනවා. මුලින්ම අපනායන බෝග වලට පෝර ගේනවා, ඊට පස්සෙ ඉතුරු ටික. ගොඩක් වෙලාවට පෝර සහනාධාරය නම් අයින් කරල දායි. ;) ;) ;)

    1% චාන්ස් එකෙන් ඕක රිවස් නොකරොත් ලංකාවේ කරන පට්ටම වියදම් වැඩි කෘෂිකර්මය නැවතිලා, ඉන්දියාවෙන් අඩුවට හාල් ගෙනත් කන්න පුලුවන්. :ROFLMAO::ROFLMAO::ROFLMAO: ඒත් එක්කම සිලොන් ටී ඉතිහාසයට එකතු වෙයි. :oops::oops:
    :oops:

    කයිවාරු නන්දේ කෘෂිකර්මාන්තයට සෑහෙන හානියක් කරල දැන් රසායනික ශාක පෝශක ගෙනත් දෙනවලු. කොටස් වශයෙන් නෙවෙයි තහනම එකපාර රිවස්. කෝ බන් කඩේ ගියපු නපුංසකයො ටික?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රසායනික දේවල් නිසා ආහාර විශ වෙනව කියන වුන් ඇයි බන් පොන්නි සම්බ ගේන්නේ පොන්නි සම්බ හදන්නේ කාබනික පෝර දාලද,
    මේව දැවෙන ප්‍රශ්න