උබ තමයි ජෝකර්,මේ කන්නෙ දැන් කපනව,මීලග කන්නයටද රසායන පොහොර ආණ්ඩුවෙන් ලබාදෙයි..
ලොල් ජෝක් සෙක්ශන් එකේ දාපන් ඕවා... මේ කන්නෙටත් පොහොර නෑ..
උබ තමයි ජෝකර්,මේ කන්නෙ දැන් කපනව,මීලග කන්නයටද රසායන පොහොර ආණ්ඩුවෙන් ලබාදෙයි..
ලොල් ජෝක් සෙක්ශන් එකේ දාපන් ඕවා... මේ කන්නෙටත් පොහොර නෑ..
ඔය ගානෙන් නම් private එවුන් එක්ක තරග කරන්න අමාරුවෙයි.උබ තමයි ජෝකර්,මේ කන්නෙ දැන් කපනව,![]()
![]()
හෙට ඉදන් රජයෙන් වී මිලදී ගන්නව,නාඩු 50 සම්බ 52යි තෙත වි 42 යි , සහතික මිල..
ස්වභාවිකව තිරනය උනේ උබලගෙ කාලෙ , ගොවියට හම්බුනේ උපරිම 34යි, දැන් එහෙම නැනෙ අවමය 50 හම්බෙනවම තමයි.. උබලගෙ ආණ්ඩුවක් ආව කාලයක් උනොත් මැදිහත් නොව් අකුලගෙන කොල්ලෙක් ගහන් ඉදපල්ල ,අපේ ආණ්ඩු කරන්නෙ මෙහෙමයි..ඔය ගානෙන් නම් private එවුන් එක්ක තරග කරන්න අමාරුවෙයි.
මට තේරෙන්නෙ නැත්තෙ ඇයි ලංකාවෙ ආණ්ඩු වෙළෙඳපොළ ස්වාභාවිකව තීරණය වෙන්න දෙන්නෙ නැත්තෙ කියල. මෙහෙම බලෙන් මැදිහත් වෙන එකෙන් ප්‍රශ්න විසඳෙනවටවඩා ප්‍රශ්න වැඩි වෙනව.
උබ තමයි ජෝකර්,මේ කන්නෙ දැන් කපනව,![]()
![]()
හෙට ඉදන් රජයෙන් වී මිලදී ගන්නව,නාඩු 50 සම්බ 52යි තෙත වි 42 යි , සහතික මිල..
විහිලු සපයන්නේ නැතිව නොදන්න දේවල් නොකියා ඉදපන් පොන්ස්..
ස්වභාවිකව තිරනය උනේ උබලගෙ කාලෙ , ගොවියට හම්බුනේ උපරිම 34යි, දැන් එහෙම නැනෙ අවමය 50 හම්බෙනවම තමයි.. උබලගෙ ආණ්ඩුවක් ආව කාලයක් උනොත් මැදිහත් නොව් අකුලගෙන කොල්ලෙක් ගහන් ඉදපල්ල ,අපේ ආණ්ඩු කරන්නෙ මෙහෙමයි..![]()
![]()
![]()
ඔය ජෙප්පන්ගෙ ගුලිකන උන්නෙ, ගොයොයො ඔච්චරද ඉන්නෙ ගමකට![]()
![]()
ඇයි සුද්ද එදා ඉදන් තේ වැවුවෙ රසායන පෝර ගහලද,තේ වලට මොකෝ වෙන්නේ....? කාබනික පොහොරද? දාල හරියනවද??? දීපල්ලකෝ උත්තර පුකෙන් යවන්නේ පුකෙන් ...
අරූ අම්මගේ රෙද්දක් කියවනවා අපේ තියන කුබුරු කෑල්ලත් අතරල දාන්න වෙන්නේ...කාබනික දාපන් පුකට....යකෝ හයිබ්‍රිඩ් වී , කාබනික පොහොර දාල අගල් 6-7 උස යවගන්නද මිනිහෝ කියන්නේ, නොදන්නා ලබ්බවල් කතානොකර ඉඳපන්...
------ Post added on Jun 30, 2021 at 11:21 PM
අපෝ උබලගෙ කාලෙ මතකනෙ ගොවියට 34 හම්බුනෙත් නැ වි කිලෝවට, තොපිල ගොවිජනපද වලින් හැදිගෑවුනේ ඉබේ නෙමේ.ලැට්මාමෙ රිදෝගන්න එපා. ඔයාගෙ ආණ්ඩුවට විතරක් නෙමෙයි බලෙන් මිල පාළනය ලංකාවෙ හැම ආණ්ඩුවකින්ම කරනව. ඒක බරපතල විපාක දෙන ආර්ථික වරදක් කියල තමයි මම දකින්නෙ. ඔයාට මේවා තේරුම් ගන්න තරම් පරිචයක් නෑ කියල මම දන්නව. QUOTE කරේ ඔය comment එක දාන්න ඔයාගෙ comment එක හොඳ ෆ්ලැට්ෆෝම් එකක් උන හින්ද විතරයි.
ඔයාගෙන් ඔයිට වඩා සබුද්ධික comment එකක් මම බලාපොරොත්තු උනෙත් නෑ. ඉස්සරහට බලාපොරොත්තු වෙන්නෙත් නෑ.


අපෝ උබලගෙ කාලෙ මතකනෙ ගොවියට 34 හම්බුනෙත් නැ වි කිලෝවට, තොපිල ගොවිජනපද වලින් හැදිගෑවුනේ ඉබේ නෙමේ.අපේ ආණ්ඩුවෙන් තමයි වි කිලෝවට 50 සහතික මිලක් දුන්නෙ
------ Post added on Jun 30, 2021 at 11:34 PM
ඔයාගෙන් ඔයිට වඩා සබුද්ධික comment එකක් මම බලාපොරොත්තු උනෙත් නෑ. ඉස්සරහට බලාපොරොත්තු වෙන්නෙත් නෑ
තොපේ පාන්ඩුවෙ කෙරුවාව කියද්දි රිදෙනව නේද. රටේම ගොයියො තොපිට ගහල පැන්නුව හැටි අමතකද..ඔයාගෙන් ඔයිට වඩා සබුද්ධික comment එකක් මම බලාපොරොත්තු උනෙත් නෑ. ඉස්සරහට බලාපොරොත්තු වෙන්නෙත් නෑ.

Mr. 10% parliament awama dei neda lolනැත,
ලoකාවෙත් දැනට කාබනික හාල් නැත..මීලග කන්නයටද රසායන පොහොර ආණ්ඩුවෙන් ලබාදෙයි
තොපේ පාන්ඩුවෙ කෙරුවාව කියද්දි රිදෙනව නේද. රටේම ගොයියො තොපිට ගහල පැන්නුව හැටි අමතකද..![]()
![]()
![]()
ඔයාගෙන් ඔයිට වඩා සබුද්ධික comment එකක් මම බලාපොරොත්තු උනෙත් නෑ. ඉස්සරහට බලාපොරොත්තු වෙන්නෙත් නෑ
ආණ්ඩුව කොහෙද කියල තියෙන්නේ, ලබන මාස් කන්නයට රසායනික පොහොර දෙනවා කියලනැත,
ලoකාවෙත් දැනට කාබනික හාල් නැත..මීලග කන්නයටද රසායන පොහොර ආණ්ඩුවෙන් ලබාදෙයි
ඇයි සුද්ද එදා ඉදන් තේ වැවුවෙ රසායන පෝර ගහලද,උන් මෙහෙ ඉන්නකන් රසායන පොහොර තිබ්බෙ නැනෙ, එතකොට තේ වැවුනෙම නැද්ද..
අනේ නිකන් පච කෙලින්ඩ එපා, කොයි බ්‍රිඩ් එකත් වැවෙනව කොහෙත්,වෙන මොකුත් ඕන නැ , වැටමාර අතුටිකක් දහයිය ටිකක් දාපියකො වැවෙන්නෙ නැද්ද බලන්ඩ..
------ Post added on Jun 30, 2021 at 11:34 PM
ඔය කාබනික පෝර කතාව නන්දේගේ කයිවාරුවක් බන්, නිකන් ලේ පුච්ච ගන්න එපා. 99%ක් විස්වාසයි ඕක කොටස් වශයෙන් රිවස් කරනවා. මුලින්ම අපනායන බෝග වලට පෝර ගේනවා, ඊට පස්සෙ ඉතුරු ටික. ගොඩක් වෙලාවට පෝර සහනාධාරය නම් අයින් කරල දායි.![]()
![]()
1% චාන්ස් එකෙන් ඕක රිවස් නොකරොත් ලංකාවේ කරන පට්ටම වියදම් වැඩි කෘෂිකර්මය නැවතිලා, ඉන්දියාවෙන් අඩුවට හාල් ගෙනත් කන්න පුලුවන්.ඒත් එක්කම සිලොන් ටී ඉතිහාසයට එකතු වෙයි.
![]()
රසායනික දේවල් නිසා ආහාර විශ වෙනව කියන වුන් ඇයි බන් පොන්නි සම්බ ගේන්නේ පොන්නි සම්බ හදන්නේ කාබනික පෝර දාලද,
මේව දැවෙන ප්‍රශ්න