පොන්න පකයලට ටෙස්ට් මැච් එකක් ගහන්න දන්නේත් නැහැ

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    India ekka test gahanna ba yaku api inna thane hatiyata:P Innings walin paradina eka thama awula. Okkoma IPL gahanna aapu chora bowlers la. Quality fast bowler kenek na. Aran Card Suranga witharai Test gahanna puluwan ekekta inne :rofl:
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,998
    3,504
    113
    Budapast
    ලෝකල් සංගා = කුරුස වැල්ල පොර දන්නේ ස්වීප් එක ගහන්න විතරද

    මේ පකයලට ලෑල්ල දාන්න බැරිද
    ------ Post added on Mar 6, 2022 at 3:16 PM

    දික්වෙල්ලයා 4ක් ගහපු ගමන් කුරුස ගහනවා බන්
    ------ Post added on Mar 6, 2022 at 3:23 PM

    කුසවෙල්ලට චාන්ස් එක
    ඔන්න ටීම් එකේ ඉන්න ඕනේ නම් ලෑල්ල දාලා 50ක් තලා ගන්න තියෙන්නේ
    ------ Post added on Mar 6, 2022 at 3:26 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    සිම්බාබ්වේ රට කෙලවෙනකොට ක්‍රිකට් ටීම් එකත් කෙල උනා

    කෙන්නියා රට කෙලවෙනකොට ක්‍රිකට් ටීම් එකත් කෙල උනා

    පකිස්ථාන් රට කෙලවෙනකොට ටීම් එක කෙල උනා

    ශ්‍රී ලංකාව රට කෙලවෙනකොට ටීම් එක කෙලම වෙලා ගියා


    අර මහේල කියලා එකෙක් ඉන්නවා කන්සල්ටන්ලු මොකවත් කරන් නෑ සල්ලි වලට IPL නම් ගහනවා
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    සිම්බාබ්වේ රට කෙලවෙනකොට ක්‍රිකට් ටීම් එකත් කෙල උනා

    කෙන්නියා රට කෙලවෙනකොට ක්‍රිකට් ටීම් එකත් කෙල උනා

    පකිස්ථාන් රට කෙලවෙනකොට ටීම් එක කෙල උනා

    ශ්‍රී ලංකාව රට කෙලවෙනකොට ටීම් එක කෙලම වෙලා ගියා


    අර මහේල කියලා එකෙක් ඉන්නවා කන්සල්ටන්ලු මොකවත් කරන් නෑ සල්ලි වලට IPL නම් ගහනවා
    :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    hoda welawata ada baluwe na naththam tiyana prashna wala hatiyata mewath hithanna epai :(
    first inning විකට් 7ක් ගිහින් තියෙද්දී පොඩි නින්දක් දැම්ම.. නැගිටල බලද්දීත් විකට් 7යි.. පස්සේ දැක්කේ second inning කියලා. :rofl:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    වෙලාවට ඕවා බලන එක නැවැත්තුවේ නැත්නම් ඕකුන්ගෙ වැඩ නිසා තවත් ලේ පිච්චෙනව.
    ow machan. math giya aurudde May idala balanne na.
    nikan boruwata kale kanawa witharai
     
    • Like
    Reactions: Sen-lu

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ටැලන්ට් එක පිලිබඳ ප්‍රශ්නයක් වත් ජින්තු නැති ප්‍රශ්නයක් වත් නෙමෙයි. ලකුනු ඕන තරම් නැවේ ගෙනැල්ලා තිබුනා. බාගන්න විතරයි බැරි වුනේ. අවබෝධයක් නැති නිසා මැච් පරාද වෙන්නේ.🥴😂
     
    • Like
    Reactions: HKavinda