පොන්න පකයලට ටෙස්ට් මැච් එකක් ගහන්න දන්නේත් නැහැ
අර අසලංකා පකය
අවා 6 තුනක් ගැහුවා ගියා
------ Post added on Mar 6, 2022 at 2:43 PM
අර අසලංකා පකය
අවා 6 තුනක් ගැහුවා ගියා
------ Post added on Mar 6, 2022 at 2:43 PM
Innings walin paradina eka thama awula. Okkoma IPL gahanna aapu chora bowlers la. Quality fast bowler kenek na. Aran Card Suranga witharai Test gahanna puluwan ekekta inne 
සිම්බාබ්වේ රට කෙලවෙනකොට ක්රිකට් ටීම් එකත් කෙල උනා
කෙන්නියා රට කෙලවෙනකොට ක්රිකට් ටීම් එකත් කෙල උනා
පකිස්ථාන් රට කෙලවෙනකොට ටීම් එක කෙල උනා
ශ්රී ලංකාව රට කෙලවෙනකොට ටීම් එක කෙලම වෙලා ගියා
අර මහේල කියලා එකෙක් ඉන්නවා කන්සල්ටන්ලු මොකවත් කරන් නෑ සල්ලි වලට IPL නම් ගහනවා

sira, ee dawaswala match baluwe thiyana stress, prashna amathka wennahoda welawata ada baluwe na naththam tiyana prashna wala hatiyata mewath hithanna epai![]()
first inning විකට් 7ක් ගිහින් තියෙද්දී පොඩි නින්දක් දැම්ම.. නැගිටල බලද්දීත් විකට් 7යි.. පස්සේ දැක්කේ second inning කියලා.hoda welawata ada baluwe na naththam tiyana prashna wala hatiyata mewath hithanna epai![]()

ow machan. math giya aurudde May idala balanne na.වෙලාවට ඕවා බලන එක නැවැත්තුවේ නැත්නම් ඕකුන්ගෙ වැඩ නිසා තවත් ලේ පිච්චෙනව.