පොන්න පකයලට ටෙස්ට් මැච් එකක් ගහන්න දන්නේත් නැහැ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ලෝකල් සංගා = කුරුස වැල්ල පොර දන්නේ ස්වීප් එක ගහන්න විතරද

    මේ පකයලට ලෑල්ල දාන්න බැරිද
    ------ Post added on Mar 6, 2022 at 3:16 PM

    දික්වෙල්ලයා 4ක් ගහපු ගමන් කුරුස ගහනවා බන්
    ------ Post added on Mar 6, 2022 at 3:23 PM

    කුසවෙල්ලට චාන්ස් එක
    ඔන්න ටීම් එකේ ඉන්න ඕනේ නම් ලෑල්ල දාලා 50ක් තලා ගන්න තියෙන්නේ
    ------ Post added on Mar 6, 2022 at 3:26 PM

    උටම බයින්න එපා හුත්තො රෙද්ද ගැලවිචච එකේ යන්තං ජොකාවත් බේරුවෙ ඌ 😂
     
    • Haha
    Reactions: Cypress

    Milin86

    Active member
  • Jan 4, 2017
    89
    26
    28
    මහේල ජයවර්ධනට ලංකාවේ ක්‍රිකට් වලට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරාම, මහේල කිව්වෙම තියෙන පරිපාලනය එක්ක තමන්ට ඕන විදියට කරන්න බෑ කියලා ... නාමල් ආවට පස්සෙ එයාට උඩින් මැස්සෙක්ටවත් පියාඹන්න නොදී වැඩේ පාලනය කරලා මහේලව ක්‍රීඩාව සම්බන්ධයෙන් ලොකු තීරණ ගන්න ගෙන්න ගත්තා. මහේල ඉල්ලපු හැමදේම දුන්නා.. මහේලට උඩින් නාමල්වත් ගියේ නෑ.. සාමාන්‍යයෙන් රටක ක්‍රිකට් වල වැඩිම පඩිය ගෙවන්නෙ ඒ රටේ නායකයාට.. හැබැයි ලංකාවේ ක්‍රිකට් වල වැඩිම පඩිය ගෙවන්නෙ මහේලට..

    මහේල ලෝක කුසලානයේදි අතරමැදින් ලංකාවට ආවම කවුරුවත් මහේලට මුකුත් කිව්වෙ නෑ.. මහේල කිව්වේ දරුවා බලන්න ලංකාවට එන්න ඕන කියලා .. ලංකාවේ මීඩියා ඉදන් social media ඇඩ්මින්ලා ඉදන් ඔක්කොම මහේලව එතනදි back කරා. මහේල virtual ටීම් එකට උපදෙස් දෙනවා කියලා කිව්වා. අවුලක් නෑ.. දෙසැම්බර් 31 න් පස්සෙ මිකී ආතර්ගෙ ගිවිසුම ඉවර වුනාට පස්සෙ අද වෙනතුරුත් අපිට ප්‍රධාන පුහුණුකරුවෙක් නෑ... Coaches ලා තෝරන වැඩපිළිවෙලේ අන්තිම තීරණය ගන්නෙ මහේල.. මහේලගෙ අනුදැනුමක් නැතිව ඒ තීරණ ගන්න නාමල්වත් මැදිහත් වෙන්නෙ නෑ.. මාස තුනකුත් ගෙවෙන තැන ශ්‍රී ලංකා ක්‍රිකට් වල ප්‍රධාන පුහුණුකරු, පිතිකරණ පුහුණුකරු, වේග පන්දු පුහුණුකරු, පන්දු රැකීමේ පුහුණුකරු කියන තනතුරු සියල්ල මේ වෙනකොට හිස් වෙලා තියෙනවා..

    අපිට වාස්ව තියාගන්න පුලුවන් කම තියෙද්දි ගිවිසුම අලුත් කරන්න බැරි වුනා. අපිට මැක්ඩොමෙට්ව තියාගන්න පුලුවන් කම තියෙද්දි ගිවිසුම අලුත් කරන්න බැරි වුනා. අපිට ග්‍රාන්ට් ෆ්ලවර්ව තියාගන්න පුලුවන් කම තියෙද්දි ගිවිසුම අලුත් කරගන්න බැරි වුනා.. මාස තුනක් කියන්නෙ ලොකු කාලයක්.

    අපිට මුහුණ දෙන්න තිබුණු ලොකුම tough ම සංචාර දෙක තමයි මේ ඕස්ට්‍රේලියානු සහ ඉන්දියානු සංචාර දෙක.. අපේ කණ්ඩායම මේ සංචාර දෙකම යන්නෙ හරිහමන් පුහුණුකරුන්වත් නැතිව. මහේල virtual වත් කණ්ඩායම එක්ක සම්බන්ධ වෙනවා කියලා හිතන්න බෑ.. ක්‍රීඩකයන්ට තමන්ගෙ ගේම් එක ගැන අඩුපාඩු කියලා දෙන්න තරම් අලුත් ක්‍රිකට් ගැන අප්ඩේට් එකක් රොමේෂ් රත්නායක සර්ට තියෙනවා කියලා මට හිතෙන්නෙ නෑ.. ( He is a gentlemen. No doubt about that.) මහේලට දීලා තියෙන අසීමිත බලතල එක්ක මහේල එයාට කරන ගෙවීමටවත් accountable ද?

    මහේල සහ සංගා දෙන්නම IPL auction එකට නම් ගියා. දැන් ඒ දෙන්නම IPL සැලසුම් හදමින් ඇති. මාර්තු 6 ඉදන් ක්‍රීඩකයො ඉන්දියාවට එනවා. මාර්තු 26 IPL පටන් ගත්තට මාර්තු මුල ඉදන්ම මහේලයි සංගයි ඉන්නෙ IPL සැලසුම් වල. මාර්තු මුල ඉදන් මැයි අන්තිම වෙනකන් මාස තුනකට අසන්න කාලයක් මහේල full time IPL commitments වලට බහිනවා. එතකොට අපේ ක්‍රිකට් වලට මොකද වෙන්නෙ? කෝ මහේලට වෙලාවක්? මහේල එයාගෙ ගජ මිතුරො වුන Paul Fabrace ගෙන් එහාට පුහුණුකරුවෙක් ගැන හිතුවද? Tom Moody ලංකාවේ ක්‍රිකට් අධ්‍යයක්ශක වෙලා කරපු දේවල් මොනාද? එයාට ගෙවපු පඩියෙන් අඩුම එයා domestic structure එක හැදුවද?

    මහේල සහ සංගක්කාර මහත්මාවරුන් වගෙ ඉදගෙන කරන මේ සටකපටකම් ගැන කතා කරන්න ක්‍රීඩා ලෝලියො බයයි. හේතුව බැම්මක් නිර්මාණය කරලා එයාලා නියම මහත්වරු කියලා නාමකරණය කරගෙන ඉවරයි.. තමන්ට ඕන විදියට සේරම දේවල් හදාගෙනත් ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් ඒ කැපවීම දෙන්න බැරිව ඊට පස්සෙ මේක අතෑරියාම අපේ අන්ධ භක්තික ප්‍රේක්ශකයො මොකක්ද දන්නවද කියන්නෙ?

    " ක්‍රිකට් බෝඩ් එකෙ හොරු එක්ක, ශම්මිලා එක්ක මහේලට වැඩ කරන්න බෑ.."

    මහේලත් හරියට දේශපාලනඥයෙක් වගේ.. නාමල්ගෙත් කණෙන් රිංගලා ඉවරයි. නාමල් මෙතනදි සෑහෙන්න දුරකට පරාදයි මහේලව විශ්වාස කරපු එකට... මාස තුනක් ගෙවුනු තැන බැරි වුන පුහුණුකරුවෝ හොයන වැඩේ IPL ඉවර වුනාම හරි වෙයි කියලා බලා හිදිමි.

    අවසාන වශයෙන් මෙසේ ලියමි. " මේ ලෝකයේ සුදු හැදගත් මහත්හොරුන්ද කළු ඇදගත් අවංක මිනිසුන්ද ලෝකයෙන් තමන්ට ලැබිය යුතු ප්‍රතිචාර වලට හාත්පසින්ම විරුද්ධ ප්‍රතිචාර ලබමින් ජීවත් වෙති. "

    අනව තප්ත විල
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    sirta rachana liana eka nawaththalada dan me cricket gana lianne?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    සිම්බාබ්වේ රට කෙලවෙනකොට ක්‍රිකට් ටීම් එකත් කෙල උනා

    කෙන්නියා රට කෙලවෙනකොට ක්‍රිකට් ටීම් එකත් කෙල උනා

    පකිස්ථාන් රට කෙලවෙනකොට ටීම් එක කෙල උනා

    ශ්‍රී ලංකාව රට කෙලවෙනකොට ටීම් එක කෙලම වෙලා ගියා

    අර මහේල කියලා එකෙක් ඉන්නවා කන්සල්ටන්ලු මොකවත් කරන් නෑ සල්ලි වලට IPL නම් ගහනවා
    සිරා කතාව. අර්ජුන කියලා තිබ්බා උපදේශකයන්ට කිසිම වගකීමක් නෑ හැබැයි පුහුණු කරුවන්ට තියෙනවා කියලා. ඉතින් මහේල පුහුණු කරුවෙක් නෙවෙයිනේ. ඌට වගකීමක් නෑ කිසිම. සල්ලි කුට්ටිය එනවා.

    @SupiriKollek ඕකුන් සාප බන් ටීම් එකේ අනික් එවුන්ටත්.
    ------ Post added on Mar 7, 2022 at 7:39 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,930
    113
    එකමත් එක රටක
    Mahela n Sanga… they plan their future when they were in the team ….
    උන් දෙන්නයි දිල්ෂානුයි නැත්නම් ලංකාවේ ටෙස්ට් තත්වයත් අයින් කරල ගොඩක් කල් බන්. උන් මොනවා උනත් මැච් බලන්න පුලුවන් විදියට ලකුණු ගැහුවා එක දිගට. ඕන ටීම් එකකට ගේමක් දෙන්න පුලුවන් ටීම් එකක් හිටිය ඔය දැන් perform කරන්නේ නැති උන් එක්ක උනත්. උන් ඉද්දි ක්‍රිකට් ගහපු උන් තාම ටීම් එකේ ඉන්නවා. මෙලෝ වැඩකට නැති වයසින් විතරක් සීනියර් ල . කිසි වගකීමක් නෑ .
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,264
    27,970
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ක්‍රිකට් දන්න අය දන්නවා.

    image_38cdde05a7.jpg
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    සිම්බාබ්වේ රට කෙලවෙනකොට ක්‍රිකට් ටීම් එකත් කෙල උනා

    කෙන්නියා රට කෙලවෙනකොට ක්‍රිකට් ටීම් එකත් කෙල උනා

    පකිස්ථාන් රට කෙලවෙනකොට ටීම් එක කෙල උනා

    ශ්‍රී ලංකාව රට කෙලවෙනකොට ටීම් එක කෙලම වෙලා ගියා

    අර මහේල කියලා එකෙක් ඉන්නවා කන්සල්ටන්ලු මොකවත් කරන් නෑ සල්ලි වලට IPL නම් ගහනවා
    Coach, consultant la monawa karannada bung? Mahela la awa kiyala talent eka hadanna baa

    eka yata idan hadagena enna ona. Ape domestic standard eka madi international compete karanna, oka 2004 idan ma wage thiyana issue ekake. LPL eka unath balapanko top 20 eka ODI fast bowler kanake enawada? ape un me lanakwe untama 100 ewa dala porawal wela innawa

    Mahela ge kisi waraddak na uta hamba wena players la international level nathnam

    monawa unath dan ape team ekee Innawa

    "Winaya, kapawima, unanduwa, fitness, Moral" thiyana set ekake

    Kalaya ekka hadila ewi ne bung, ape thiyana supiri domestic ekath ekka :lol::lol:
    ------ Post added on Mar 7, 2022 at 11:26 AM
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,269
    113
    Talent එක නැති අවුලට මහේලලට බැනල වැඩක් නෑ. ටීම් එකේ ඉන්නෙ අම්මල තාත්තලගෙ උවමනාවට ක්‍රිකට් ගහපු උන්. ටැලන්ට් එක නෑ පුරද්දට ගහන්නෙ. පොඩ්ඩක් පුරුදු විදිය වෙනස් උන ගමන් ඉනිමකින් කනව. ස්කූල් ක්‍රිකට් වල ඉඳන්ම හරි ටැලන්ට් හැලෙන සිස්ටම් එකක් හැදිල තියෙන්නෙ. 😂
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    first inning විකට් 7ක් ගිහින් තියෙද්දී පොඩි නින්දක් දැම්ම.. නැගිටල බලද්දීත් විකට් 7යි.. පස්සේ දැක්කේ second inning කියලා. :rofl:
    apita mewa epawenne nathi ekai machan karume

    sira, ee dawaswala match baluwe thiyana stress, prashna amathka wenna

    dan SLC eke prasshna dakkma eeta wada stress
    kiyala wadak na joliyata satutuwenna balapuwa dan balanna gaththa thana indala stress ,hari haman trust karanna puluwan bat karanna ekek na .6,4,k gahanna ekek na :( kelawuna rataka mewa hariyaida kiyala innawa
    ------ Post added on Mar 7, 2022 at 11:54 AM
     
    • Sad
    Reactions: JokerFan

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    @RealityOfX
    උඹ කියන එකත් හරි මොකද ඉස්සර ක්‍රිකට් ගැහුවේ බහුතරයක් සල්ලි බාගේ තියෙන උන්. ටැලන්ට් එකෙන් තමයි ගැහුවේ ෆුල් බොක්කෙන්. අර්ජුන, අරවින්ද, සංගා,මහේල ඒවගේ උන්. දැන් ක්‍රිකට් ගහන්න එන්නේ සල්ලි හම්බ කරන්න.
    හැබැයි පිටරට පුහුණු කරුවෝ ගෙනැල්ල ඩොලර් දෙනවට වඩා ලංකාවේ පුහුණු කරුවෙක් ගන්න තිබුණා. හතුරුසිංහ වගේ වැඩබැරි දාසල නම් නෙවෙයි.