පොන්න සිංහළු

Data Pissa

Active member
  • Dec 1, 2018
    115
    47
    28
    ඊයේ මම මගේ ලගම නෑදෑයෙක් හදිස්සියේ අසනීප වෙලා නිසා ඉස්පිරිතාලෙට ගියා ලෙඩා බලන්න.. ලෙඩා ලග ඉදගෙන විස්තර අහනකොට කොහේදෝ ඉදන් පොන්නයෙක් ඇවිත් මගෙන් ෆෝන් එක ඉල්ලනවා කෝල් ගන්න. මොන හුකන ජාතියක්ද? කෝල් එකක් ගන්න ඕනා නම් කමියුනිකේෂන් මේ රටේ එමටයි.. මම කිව්වා ෆෝන් එක දෙන්න බැහැ ඕනෙනම් සල්ලි දෙන්නම් බොක්ස් එකකින් හරි කමියුනිකේෂන් එකකින් හරි ගන්ඩ කියලා..