පිස්සු යක්කු ටිකක් එකතු වෙලා මේක කාලම දාන්න යන්නෙ,මේක කනකන් @GTRZ මොනවා කරනවද කියලා මට නම් තෙරෙන්නෙ නැ....
රටට උන දේම තමා මේකට උනෙත්.... ලීඩර් කෙනෙක් ඉන්න ඕනේ හරියට සත්තු රැලකට උනත්... අයාලේ යන දේවල් වලට පැවැත්මක් නෑ... අර ගොබ්බයා කරන්න යන වැඩේ හරියන්නත් ඉඩ තියෙනවා...
Helloපිස්සු යක්කු ටිකක් එකතු වෙලා මේක කාලම දාන්න යන්නෙ,මේක කනකන් @GTRZ මොනවා කරනවද කියලා මට නම් තෙරෙන්නෙ නැ....
Mekata admin la innawada? hitiyath eyalath meka paththa palathe enne nathuwa athi....ඌ බලෙන් එලවල වැඩක් නෑ බන්... උ මේකෙන් ප්‍රයෝජනයක් ගන්න එකෙක් විතරයි.. හරිනම් පුලුවන් වෙන්න ඕනේ තරමකට වත් පාලනය කරන්න....මට තේරෙන් නැත්තේ ඉස්සර කුනුහරුපෙට 2ට බෑන් කරපු @GTRZ සහ ඇඩ්මින්ල කොහොමද අද තියෙන සයිට් එක දිහා බලාගෙන ඉන්නේ කියන එක...
මම එළකිරි එන්නේ ආතල් ගන්න. හොඳට හිනා වෙලා යන්න, ස්ට්‍රෙස් එක අඩු කරගන්න, වෙන කිසිම ෆෝරම් එකක නැති විදිහේ ගතියක් මේකේ තියෙනවා, මොකෙක් ආවත් හැදිලා යන්නේ, රළු හපුටු ගති ඇරෙනවා, පොලිෂ් වෙනවා, සමාජේ ගැන දැනගන්නවා, බුද්ධිය අංශුවක් හරි තියෙනවා නම් මේරුණු පැසුණු මනුස්සයෙක් වෙනවා. එක නිසා මේක ගැන මට ලොකු අවුළක් නැහැ, පොලිටිකට් ත්‍රෙඩ් දිහා බලන්නේ කලාතුරෙකින්. වැඩිය බලන්නේ ගොසිප්, අයිටී රිලෙටඩ් දේවල්, සයන්ස් ආට්ස්, ජෝක්ස් ඔය වගේ. ඉතින් මේක සමාජෙම කොටසක්, වැඩිහිටියෝ වශයෙන් අපි දැනගන්න ඕන මොකක්ද කියල අපට ගැලපෙන සහ සුදුසු දේවල් මොනවද කියල. අනිත් උන් හදන්න යන්න ඕන නැහැ.
ඌ ඩ්‍රොප් අවුට් පොන්නයෙක්. එකම තාත්තගෙ ලමයි වෙන්නත් පුලුවන් ගොඩක් දුරට. මුන් දෙන්නට එකම වාට්ටුවෙ දාලා බෙහෙත් කරන්න පුලුවන් ලෙඩ සෙට් එකක් තියෙන්නෙත්.
අනිවාර්යයෙන්ම එක නම් වටිනවා බං...ඔව් අනිවාර්යයෙන්.මම නම් මේකට එන්නෙ ගොඩවෙලාවට News එකක් / IT සම්බන්ධ දෙයක් අහගන්න විතරයි. මේකෙ ඉන්න ගොඩක් අය උදව් කරනවා. නොදන්න දෙයක් එහෙම අහගන්න මේක පට්ට වැදගත්.
එකම අවුල තියෙන්නෙ කැම්පේන් කාරයොයි...අසහන කාරයොයි මේකෙ රෙන එක. Rep system එක ආයෙ ගේන්න තිබ්බ නම් හොදයි
අනිවාර්යයෙන්ම එක නම් වටිනවා බං...
වල පයයි ගොඩ පයයි තියාගෙන නාකි වේසිගෙ පුතා වැල හොයනවා7.වැල...
වල පයයි ගොඩ පයයි තියාගෙන නාකි වේසිගෙ පුතා වැල හොයනවා![]()