පොන්ස් ලාගේ එලකිරිය

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රටට උන දේම තමා මේකට උනෙත්.... ලීඩර් කෙනෙක් ඉන්න ඕනේ හරියට සත්තු ‍රැලකට උනත්... අයාලේ යන දේවල් වලට පැවැත්මක් නෑ... අර ගොබ්බයා කරන්න යන වැඩේ හරියන්නත් ඉඩ තියෙනවා...

    💥
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,620
    2
    1,791
    113
    On a Cloud
    Meke
    ඌ බලෙන් එලවල වැඩක් නෑ බන්... උ මේකෙන් ප්‍රයෝජනයක් ගන්න එකෙක් විතරයි.. හරිනම් පුලුවන් වෙන්න ඕනේ තරමකට වත් පාලනය කරන්න....මට තේරෙන් නැත්තේ ඉස්සර කුනුහරුපෙට 2ට බෑන් කරපු @GTRZ සහ ඇඩ්මින්ල කොහොමද අද තියෙන සයිට් එක දිහා බලාගෙන ඉන්නේ කියන එක...
    Mekata admin la innawada? hitiyath eyalath meka paththa palathe enne nathuwa athi....
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම එළකිරි එන්නේ ආතල් ගන්න. හොඳට හිනා වෙලා යන්න, ස්ට්‍රෙස් එක අඩු කරගන්න, වෙන කිසිම ෆෝරම් එකක නැති විදිහේ ගතියක් මේකේ තියෙනවා, මොකෙක් ආවත් හැදිලා යන්නේ, රළු හපුටු ගති ඇරෙනවා, පොලිෂ් වෙනවා, සමාජේ ගැන දැනගන්නවා, බුද්ධිය අංශුවක් හරි තියෙනවා නම් මේරුණු පැසුණු මනුස්සයෙක් වෙනවා. එක නිසා මේක ගැන මට ලොකු අවුළක් නැහැ, පොලිටිකට් ත්‍රෙඩ් දිහා බලන්නේ කලාතුරෙකින්. වැඩිය බලන්නේ ගොසිප්, අයිටී රිලෙටඩ් දේවල්, සයන්ස් ආට්ස්, ජෝක්ස් ඔය වගේ. ඉතින් මේක සමාජෙම කොටසක්, වැඩිහිටියෝ වශයෙන් අපි දැනගන්න ඕන මොකක්ද කියල අපට ගැලපෙන සහ සුදුසු දේවල් මොනවද කියල. අනිත් උන් හදන්න යන්න ඕන නැහැ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka

    Baby Hat GIF
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඉන්ද්‍රජිත් කියන්නෙ ෆේල් පොන්නයා කියල මටනම් ෂුවර්... උබලා මොකද හිතන්නේ

    @Hydra @Modeguy @spunkyisii
    ඌ ඩ්‍රොප් අවුට් පොන්නයෙක්. එකම තාත්තගෙ ලමයි වෙන්නත් පුලුවන් ගොඩක් දුරට. මුන් දෙන්නට එකම වාට්ටුවෙ දාලා බෙහෙත් කරන්න පුලුවන් ලෙඩ සෙට් එකක් තියෙන්නෙත්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,567
    6,120
    113
    මචන් සමාජයක උනත් හැම ජාතියේම මිනිස්සු ඉන්නවා.. මම සමහර විට අඩිය ගහන්න යන්නේ තනියම.. හැබැයි පැයක් 2ක් ගියාම වටපිටේ ටේබල් 3ක් 4ක් සෙට් වෙලා.. ඕන තැනක සමාජේ ඔහොමයි.. මෙතන ප්‍රශ්නේ විවිදාකාර මිනිස්සු ඉන්න එක නෙමේ.. තමන්ගේ අවශ්යතා වෙනුවෙන් සයිට් එක හයිජැක් කරල තියෙන එක....

    බාර් එකේ උදාහරනෙම ගත්තොත් යන යන හැම සැරේම සෙට් එකක් දේශපාලනය කතා කර කර කුනිහරුපෙන් බැනගන්නව නම් ආයේ යන්න හිතෙනවද එතනට?////////// /ලොකුම දේ උන් බැන ගත්තට උන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ.. උන් කරන්නේ උන්ගේ ස්ට්‍රෙස් රිලිස් කරගන්න එක විතරයි....
     
    • Like
    Reactions: siri_ayya

    DINESH2010

    Member
    Nov 9, 2009
    14
    18
    3
    ඔව් අනිවාර්යයෙන්.මම නම් මේකට එන්නෙ ගොඩවෙලාවට News එකක් / IT සම්බන්ධ දෙයක් අහගන්න විතරයි. මේකෙ ඉන්න ගොඩක් අය උදව් කරනවා. නොදන්න දෙයක් එහෙම අහගන්න මේක පට්ට වැදගත්.
    එකම අවුල තියෙන්නෙ කැම්පේන් කාරයොයි...අසහන කාරයොයි මේකෙ රෙන එක. Rep system එක ආයෙ ගේන්න තිබ්බ නම් හොදයි
    අනිවාර්යයෙන්ම එක නම් වටිනවා බං...