පොන්සෙකාට කඩේ යන අයට...

Goodsender

Banned
Jun 12, 2010
141
91
0
පොන්සෙකාට කඩේ යන අයට...

පොන්සෙකාට කඩේ යන අයට...

පලමුව කිව යුත්තේ බොහෝ දෙනෙකු මෙන් මමද පොන්සේකා හිරේ සිටීම ගැන අකමැතිය. KP ලා එලියේ සිටී නම්, පොන්සේකා එලියට ගැනීමේ වරද මට නොපෙනේ.:rolleyes:

නමුත් පලමුව අභියාචනය අවසාන විය යුතුය. දඩුවම ස්ථිර වන්නේ/නොවන්නේ එවිටය.

දෙවනුව, පොන්සේකා සමාව ඉල්ලා සිටිය යුතුය. සමාව ඉල්ලා සිටිය යුත්තේ සමහර මැට්ටන් කියන අයුරින් දේශපාලනය කිරීම ගැන නොව තමා කළ වන්චාව වෙනුවෙනි.:frown:
පොන්සෙකාට කඩේ යන අයට බරපතල මානසික රෝග කීපයක් ඇත.

1.මොවුන්ට පොන්සේකාම පැමිණ ඔලුවෙන් හිටගෙන කීවද ඔහු වරදක් කර ඇති බව පිලිගැනීමට නොහැක. අධිකරණ්යේදී පොන්සේකාගේ එකම නිදහසට කාරණ්ය වූයේ අදාළ සමාගම තමන්ගේ බෑනාගේ බව නොදන්නා තරමට තමන් තොත්ත බබෙක් බවයි. ඔහු රට ගිය විට ඉන්නේද බෑනාගේ නිවසේය. නමුත් බෑනා කරන්නේ කුමක්දැයි ඔහු නොදනී! (මෙවැනි මැටි මෝල් තර්ක පිලි නොගැනීම ගැනද පොන්සේකා දොස් නගා තිබුනි! ) :lol:

පොන්සෙකාට කඩේ යන්නන්/_ දෙන්නන් මේ දවස්වල කරන්නේ 1.ආණ්ඩුවට 2. MR 3. අධිකරණයට බැණීම පමණි. දඩුවම අසාධාරණ නම්, පොන්සෙකාට එල්ල කල චෝදනා මොනවාද, ඔහු ඒවාට නිවැරදිකර ුවන්නේ ඇයි යන්න පැහැදිලි කල යුතුය. පොන්සෙකා වැරදිකරු බව හොදින්ම දත් මොවුන් මුව හමට තඩි බානු පෙනේ. :lol:


2.මෙම මැට්ටන් සියල්ල සිතා සිටින්නේ මෙම චෝදනා සියල්ල අහසින් පාත් වූ බවයි. ටෙන්ඩර් මණ්ඩලය නීති විරෝදී බවත්, පොන්සෙකාට චෝදනා ගොනු කල යුතු බවත් මහින්දට පක්ෂ විද්වතුන් ප්‍රකාශ කලේ ජනාධිපතිවරණ අවසන් වීමටද පෙරය. (එකල නලින් ද සිල්වා මහතා වරින් වර මෙය ලියා තිබුනි) නමුත් ආණ්ඩුව නඩු වලට අත ගැසුවේ කල් ගත වීමෙන් පසුවය.


පොන්සෙකා ජනාධිපතිවරණ කාලයේදී සිය දහස්වර කිවුවේ තමා ජනපති වූ පසු හතුරන්ට වැඩේ දෙන ආකාරයයි. ජනපති නොවුවහොත් මේ මෝඩයාට [FONT=&quot]Return [/FONT]එක ලැබෙන බව _ක දෙන්නන් නොදැන සිටියේද?


3. සුදු කොඩි - පලමු මානසික රෝගයේදී මෙන් මෙහිදීද පොන්සේකාම පැමිණ ඔලුවෙන් හිටගෙන කීවද ඔහු සුදු කොඩි පාවාදීම කල බව ඔහුට කඩේ යන්නන්/_ක දෙන්නන් කිසි දිනක පිලි නොගනී. සුදු කොඩි පාවාදීම කල මුල් දවසේම හවස පැවති මාද්ය හමුවේදී එක් පුවත්පත් වාර්තාකරුවෙක් නැගූ ප්‍රශ්ණයට පිලිතුරු දුන් පොන්සේකා සුදු කොඩ කතාව ප්‍රතික්ෂේප නොකලේය. මෙම සිදුවීම දැන් හැමෝටම අමතක වී ඇත.

පොන්සේකා සුදු කොඩ කතාව ප්‍රතික්ෂේප කලේ (තමන්ට කෙලවුනු බව තේරුම් ගැණීමෙන් පසුව ) පසුදින දහවල්ය.



ඉන් පසුව කඩේ යාම ගැන ලෝක වාර්තාවක් තැබූ ස්වාදීන (?) රූපවාහිනිය පොන්සේකා රැස්වීමකදී සුදුකොඩ කතාව සාදාරණීකරණ්ය කරන අයුරු මිලියන වාරයක් පමණ (කටපාඩම් වන තුරු ) විකාශය කළේය. මේ කතාව You Tube වල දහස් වතාවක් upload කලද පොන්සෙකාට කඩේ යන්නන් කරන්නේ ස්වාදීන රූපවාහිනියට බැණීම විනා චෝදනාව පිලිගැණීම නොවේ. (දේශපාලනයෙන් මෙතරම් අන්ධ වූවන් සිටින්නේමොන රටේද?)


පොන්සේකා වටා එදා සිටි සකලවිධ විජාතික බලවේග නම් ඔහු අවලන්ගු කාසියක් කොට සලකා අතහැරදමා බොහෝ කල්ය. “කොල්ලො ගසන අයගේ ආණ්ඩුවක්” සෑදීමට වෙර දැරූ ලන්කාවේ උසස්ම පොන්නයන් ලෙස සැලකෙන රන්න පොනිල් හා මොන්ගල් දැන් කොහීද? අපේ ගොන්නුන්ට නම් ඇත්තේ “කිසාගොඉතමී Syndrome “ එකයි. එනම් පොන්සේකාගේ දෙශපාලන මරණය පිලිගැනීමට ඇති නොහැකියාවයි.


අනික් අතට පොන්සෙකා වැරදිකරු වී ඇත්තේ (තවම ) මූල්ය ව්න්චාවකට පමණි. මෙතරම් හොරුන් සිටිනරටේ මෙවා මොන චෝදනාද? උඩ පැන පැන නැටීමට තරම් දෙයක් මෙහි තවම නැත.:oo:

ළිදට වැටුනු එකා ළි0 කටින්ම ගොඩ එන්නා සේ දැන් නැවත M[FONT=&quot]R[/FONT] ගේ දෙපතුල ළ්ගට යනු ඇර කුමක්කරන්නද?
 

ela-kolla

Member
Oct 2, 2010
1,226
68
0
Rajapassa lage rate
මහින්ද රාජපුක්කා ත කඩ් යන් තව පාහරෙයෙක් දා කොහෙදො. උබ මහින්දයගෙ කලු සල්ලි මිට් කියක් ගත්තාද?

:angry::angry::angry::angry:
 
  • Like
Reactions: rajitha2009

Sherlock1950

Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    පොන්සෙකාට කඩේ යන අයට...

    You bloody fool :

    Keep ur stupid politics out of EK.

    I hate idiots ; brainless morons
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    39434437418666959151916.jpg
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ltte wage sanwidanayak ekka mona sudu kodida? oluwa tiyena minihekta nam oka terenawa
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උබලා වගේ එවුනුත් ඉතින් ඉන්න එපැයි ලංකාවේ:lol::lol:
     

    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    මෙකට ලැබිලා තියෙන පිළිතුරු දැක්කහම දුකත් හිතෙනවා. මෝඩ සටන් ප්‍රාඨ, ආවේගාත්මක ප්‍රකාශ, බැණ වැදීම්, කුණුහරුප ඇර වෙන කිසිම දෙයක් නැද්ද කියන්න?:rolleyes:

    පොන්සෙකාගේ පස්සෙන් යන හැමේම වගේ මෙහෙම තමා...
     

    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    හරි එහෙම වන්ඡවක් උනා කියමු. ඔය ගත්ථ දෙවල් ජෙනෙරල් එයා ත ගෙදර සෙල්ලම් කරන්නද ගත්තෙ? ඔය හැම දේයක් ම War එක ත නෙ ගත්තෙ :angry::angry::angry::angry:

    That is correct! That's why I'm saying that it's not a big deal.

    The punishment is for 'Being a member of the tender committee' mainly. The ridiculous thing is not accepting that he had done wrong by doing so and repeating the manthra "I have done noting wrong".

    If fonseka can get over this denial period, he can still apply for a pardon (it's not the first time, a lot of people have done so).