පොන් වැඩ්ඩො එන්න මගේ සංසුන් J2 එක ලගදි ඉදන් චාර්ජ් වෙන්නේ නෑ නේ උපරිම %2 වෙන්නේ එතනින් එහාට යන්නේ නැ .. මොකද්ද අවුල .. බැටරියේද . අලුතින් බැටරියක් දැම්ම තාම මාස තුනක් විතර ඇති