පොන් වැඩ්ඩො එන්න

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    පොන් වැඩ්ඩො එන්න

    මගේ සංසුන් J2 එක ලගදි ඉදන් චාර්ජ් වෙන්නේ නෑ නේ උපරිම %2 වෙන්නේ එතනින් එහාට යන්නේ නැ .. මොකද්ද අවුල ..


    බැටරියේද . අලුතින් බැටරියක් දැම්ම තාම මාස තුනක් විතර ඇති
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    බැටරිය දාලා මාස තුනයිනං වොරනටිය තාම තියෙනවනෙ මාරු කර ගනිං
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    charger eka hodaida balapan wena ehakata gahala neththnam bat eka balahan hodaida kiyala ehamath neththnam charging port eke awulak


    බැටරිය දාලා මාස තුනයිනං වොරනටිය තාම තියෙනවනෙ මාරු කර ගනිං


    battery or charger


    බැටරි දෙකක් තියෙනවා මචන් . එක බැටරි එකක් %2 එහාට යන්නේ නැ අනිත් බැටරි එකේ %15 එහාට යන්නේ නැ :sorry:



    චාර්ජර් එකේනම් නෙවේ අවුල අලුතින්ම චාජර් එකකුත් ගේනවා ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    ඔය තියෙන බැට්‍රි දෙක හරි අලුත් එකක් හරි අරගෙන වෙන j2 එකකින් ෆුල් චාර්ජ් කරපු බැට්‍රියක් උබෙ එකට දාලා පාවිච්චි කරපන්. බැට්‍රිය 70%ට වඩා අඩු වෙන්න දෙන්න එපා.