පොනිලා

John ayya

Active member
  • Jan 7, 2015
    190
    25
    28
    පොනිල් වඳ පොන්නයා ෆේස් බුක් එක වහලා තියෙන ඡන්ද ටිකත් නැති කරගන්නවා. සිරාත් ඔස්ටින් පොන්නයා කියන විදියට නටනවා.
     
    Last edited:

    John ayya

    Active member
  • Jan 7, 2015
    190
    25
    28
    ඔස්ටින් ප්රාන්දු කියන නාකි පොන්නයා තමා රටේ මේ ගොන් තීන්දු ගන්නේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඌට ආයෙ දිනන්න ඕන කමකුත් නෑ..
    උගෙන් පස්සෙ පක්ෂෙට තව අවුරුදු විස්සකට විතර ඔලුව උස්සන්න බැරි වෙන්නම ඇරල යන්නෙ..
    නළුවෙක් නොව මොලයක්..
    ඌට රට තිබ්බත් එකයි නැතත් එකයි..

    :yes:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඌට ආයෙ දිනන්න ඕන කමකුත් නෑ..
    උගෙන් පස්සෙ පක්ෂෙට තව අවුරුදු විස්සකට විතර ඔලුව උස්සන්න බැරි වෙන්නම ඇරල යන්නෙ..
    නළුවෙක් නොව මොලයක්..
    ඌට රට තිබ්බත් එකයි නැතත් එකයි..

    :yes:

    :D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒගමන මහින්ද වදියන්ට UNP එක ගැන දුක හිතිලා ...මොන ජීවිතද බන් මේ ...


    ඕක තමයි කියන්නේ උඹලා දෙගොල්ලෝ නිවුන් සහෝදරවරු කියලා :lol::lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොනිල්+ සිරා ඉක්මනටම ගෙදර යන්න ඕන වෙලා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මූට ආයේ දිනන්නට වුවමනාවක් නෑ

    දිනන්න ආයෙ ඡන්දයක් තියන්න එපැයි ආයිබෝන්..
    ඡන්ද තිබ්බොත් කෙලවෙන නිසා ආයෙනම් ඡන්ද තියන්නෙ නෑ මේ ගොල්ල
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඌට ආයෙ දිනන්න ඕන කමකුත් නෑ..
    උගෙන් පස්සෙ පක්ෂෙට තව අවුරුදු විස්සකට විතර ඔලුව උස්සන්න බැරි වෙන්නම ඇරල යන්නෙ..
    නළුවෙක් නොව මොලයක්..
    ඌට රට තිබ්බත් එකයි නැතත් එකයි..

    :yes:

    :yes::yes::yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,626
    7,964
    113
    Kotahena
    ඒගමන මහින්ද වදියන්ට UNP එක ගැන දුක හිතිලා ...මොන ජීවිතද බන් මේ ...


    ඕක තමයි කියන්නේ උඹලා දෙගොල්ලෝ නිවුන් සහෝදරවරු කියලා :lol::lol::lol:


    UNP එක කෙලින් තියෙන්න ඕන විපක්ෂයක් විදිහට. නැත්තන් මහින්දයා හොරා කනවා. UNP එක කවදාවත් හරියන්නේ නැහැ ආණ්ඩුවක් විදිහට.

    නමුත් මේකෙන් උනේ UNP එක නැත්තටම නැති වෙලා ගිය එක. රනිල් මොඩය පක්ෂේ විනාස කරපු එක කරේ හිටපු දා ඉදන්. දැන් විපක්ෂයක් කියල එකක් මේ රටේ නැති වෙනවා. එතකොට තවත් හොරා කෑම් වැඩි වෙනව


    මහින්ද වාදියෙක් උනත් හරි මහින්ද වාදියෙක් ට තේරෙනවා විපක්ෂේක තියෙන වටිනාකම. නිකන්ම නිකන් බයියෙක් ට වඩා