පොප් එන්න කලින් පොප් ට ලියුමක් යවලා

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පොප් එන්න කලින් පොප් ට ලියුමක් යවලා

මෙහෙට එන්නත් කලින් ????
10921864_322357801304527_587111935_n.jpg

tamil net අන්බ්ලොක් කරලා slt :oo::=>>http://tamilnet.com/art.html?catid=13&artid=37593
tamil net අන්බ්ලොක් කරේ යහපලනයටද??? :shocked:
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

ප්‍රශ්නය මෙච්චර කල් tamil net block කරලා තිබ්බේ ඇයි? ලෝකේ ඉන්න හැම මිනිහටම ඕක බලන්න පුළුවන්කම තිබ්බා නං, ලංකාවේ මිනිස්සුන්ගෙන් ඒක හැන්ගුවේ ඇයි? ලංකාවේ මිනිස්සුන්ගෙන් උන් කරන වැඩ/කතාවෙන දේවල්/ලිපි හංගන්න හේතුව මොකද්ද?
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,593
    16,446
    113

    Tamil net witharak neme ban.sinhala site hitan andanduwen block kara..gossip 9 wage wadagath deyak dapu site anduwata kade giya nathi hinda block karala damma.
     
    Nov 24, 2014
    789
    64
    0
    යහපාලනය යනු කොටින්ට නිදහස දීමයි. බලාගෙන ඉදපල්ල තව ටික දවසකිං එල් ටී ටී ඊ තහනමත් ඉවත් කරගන්න හැටි.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    :lol:joke of the day.:rofl:

    සෝල්හයිම්ගේ තුරුම්පු යළිත් පරදියි

    උතුරින් හමුදාව ඉවත් කරන ලෙස හිටපු නෝර්වේ ඇමැති එරික්‌ සෝල්හයිම් කළ ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

    උතුරේ ආරක්‍ෂාව සඳහා ආරක්‍ෂක හමුදා කඳවුරු තිබිය යුතු බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ද ප්‍රකාශ කර තිබේ.

    උතුරින් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස කළ ඉල්ලීමත් සමඟම දකුණේත් එවැනි ඉල්ලීමක්‌ කළහොත් ආරක්‍ෂාවට බරපතළ ප්‍රශ්නයක්‌ එන බව ද හෙතෙම සඳහන් කර ඇත.

    http://www.divaina.com/2015/01/17/news11.html
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ප්‍රශ්නය මෙච්චර කල් tamil net block කරලා තිබ්බේ ඇයි? ලෝකේ ඉන්න හැම මිනිහටම ඕක බලන්න පුළුවන්කම තිබ්බා නං, ලංකාවේ මිනිස්සුන්ගෙන් ඒක හැන්ගුවේ ඇයි? ලංකාවේ මිනිස්සුන්ගෙන් උන් කරන වැඩ/කතාවෙන දේවල්/ලිපි හංගන්න හේතුව මොකද්ද?
    :shocked::shocked::shocked: උඹ ලංකාවේද බන්???? මට නම් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්නත් ලැජ්ජයි.. ශික් බන්... මමහිතුවේ නෑ උඹ මේවගේ ප්‍රශ්නයක් අහයි කියලා...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දැන් තොපි කියන්නේ tamil net අන්බ්ලොක් කරපු එක හරි කියලද??? අනේ මෙහෙමත් සිරි ලාංකිකයෝ...:angry::angry::angry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Tamil net witharak neme ban.sinhala site hitan andanduwen block kara..gossip 9 wage wadagath deyak dapu site anduwata kade giya nathi hinda block karala damma.

    ඉතින් එකනේ බන්... මේ මිනිස්සු මේ යහපලනයටද??? යහපලනයටද??? ගගා නහයෙන් අඩන්න හේතුව තමා මට හිතාගන්න බැරි. :D

    :shocked::shocked::shocked: උඹ ලංකාවේද බන්???? මට නම් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්නත් ලැජ්ජයි.. ශික් බන්... මමහිතුවේ නෑ උඹ මේවගේ ප්‍රශ්නයක් අහයි කියලා...

    කවුරුහරි මිනිහෙක් ලංකාවට විරුද්දව හෝ ලංකාවේ පවතින සාමයට භාදාවක් වෙන දේවල්/news/බොරු කතා පතුරවනවා නං, ඒවා අනිවාර්යෙන්ම දකින්න ඕනේ ලංකාවේ මිනිස්සු නේ! එතකොට දේ ඒවා බොරු කියලා හරි කියන්න පුලුවකම ලැබෙන්නේ! ඒක හංගලා හරියනවද?

    උඹ හිතන්නේ ලංකාවේ එවුන්ට පෙනෙන්නේ නැති වෙනකොට ලෝකේ කාටවත් පෙනෙන්නේ නෑ කියලද? :D ඔය sites ලංකාවෙන් block කලාම ලෝකේ හැමෝටම block වෙනවා කියලද හිතුවේ? :D

    ලංකාව ගැන වැරදි දෙයක් ඕවගේ පල කරලා, ලංකාවේ මිනිස්සු දන්නෙවත් නැතුව, ලෝක ජනතාවට ශ්‍රී ලංකාව ගැන වැරදි image එකක් යන එක උඹ අනුමත කරනවා?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ප්‍රශ්නය මෙච්චර කල් tamil net block කරලා තිබ්බේ ඇයි? ලෝකේ ඉන්න හැම මිනිහටම ඕක බලන්න පුළුවන්කම තිබ්බා නං, ලංකාවේ මිනිස්සුන්ගෙන් ඒක හැන්ගුවේ ඇයි? ලංකාවේ මිනිස්සුන්ගෙන් උන් කරන වැඩ/කතාවෙන දේවල්/ලිපි හංගන්න හේතුව මොකද්ද?

    අනිවා ලංකාවේ බ්ලොක් කරයි කියලා කොටියට කිසිම පහරක් වදින්නේ නෑ. මේවා ලංකාවේ අන්බ්ලොක් කරයි කියලා අමුතුම වාසියක් කොටියට වෙන්නෙත් නෑ. ඕවා අල්ලගෙන දඟලන්නේ පනික්කියා විතරයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් තොපි කියන්නේ tamil net අන්බ්ලොක් කරපු එක හරි කියලද??? අනේ මෙහෙමත් සිරි ලාංකිකයෝ...:angry::angry::angry:

    මට කියපන්කෝ පනික්කියෝ මේක උන්බ්ලොක් කරයි කියලා කොටියට හම්බවෙන අමුතුමවාසිය මොකද්ද කියලා
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    GONO ... ! ey site eka block kale rata hama manussayektama eke monawada wenne kiyala balaganna. uba hithuwada ooka block kala kiyala LTTE ewunta VPN gana mona reddakwath dannaha kiyala?

    poddak diyunuu weyan.
     
    අනිවා ලංකාවේ බ්ලොක් කරයි කියලා කොටියට කිසිම පහරක් වදින්නේ නෑ. මේවා ලංකාවේ අන්බ්ලොක් කරයි කියලා අමුතුම වාසියක් කොටියට වෙන්නෙත් නෑ. ඕවා අල්ලගෙන දඟලන්නේ පනික්කියා විතරයි.

    කමක් නෑ මහින්ද එලෙව්වනේ..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉතින් එකනේ බන්... මේ මිනිස්සු මේ යහපලනයටද??? යහපලනයටද??? ගගා නහයෙන් අඩන්න හේතුව තමා මට හිතාගන්න බැරි. :D

    කවුරුහරි මිනිහෙක් ලංකාවට විරුද්දව හෝ ලංකාවේ පවතින සාමයට භාදාවක් වෙන දේවල්/news/බොරු කතා පතුරවනවා නං, ඒවා අනිවාර්යෙන්ම දකින්න ඕනේ ලංකාවේ මිනිස්සු නේ! එතකොට දේ ඒවා බොරු කියලා හරි කියන්න පුලුවකම ලැබෙන්නේ! ඒක හංගලා හරියනවද?

    උඹ හිතන්නේ ලංකාවේ එවුන්ට පෙනෙන්නේ නැති වෙනකොට ලෝකේ කාටවත් පෙනෙන්නේ නෑ කියලද? :D ඔය sites ලංකාවෙන් block කලාම ලෝකේ හැමෝටම block වෙනවා කියලද හිතුවේ? :D

    ලංකාව ගැන වැරදි දෙයක් ඕවගේ පල කරලා, ලංකාවේ මිනිස්සු දන්නෙවත් නැතුව, ලෝක ජනතාවට ශ්‍රී ලංකාව ගැන වැරදි image එකක් යන එක උඹ අනුමත කරනවා?
    දැන් උඹ කියන විදිහට ltte කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් නෙව්යිද?
    මේවගේ site අන්බ්ලොක් කරාම උතුරේ ජනතාවගේ ආකල්පය ඉස්සරහට කෙසේ වේවිද?
    හංසයෙක් වගේ බලන්න එපා...
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    දැන් උඹ කියන විදිහට ltte කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් නෙව්යිද?
    මේවගේ site අන්බ්ලොක් කරාම උතුරේ ජනතාවගේ ආකල්පය ඉස්සරහට කෙසේ වේවිද?
    හංසයෙක් වගේ බලන්න එපා...

    ඕක බ්ලොක් කරා කියල උන් බලන් නැතුව ඉන්නවද? බ්ලොක් කරා කියන්නේ උන්ට තවත් සැකයක් එන එක විතරයි. උන් හිතන්නේ ආණ්ඩුවෙන් එක බ්ලොක් කරන්නේ එකේ යන්නේ ඇත්ත news නිසා කියල. සෝ හොදම දේ ඕක අන්බ්ලොක් කරලා ඔකේ යන news වලට ඔප්පොසිට් වෙන news තව site එකක් හදල දන්නා ඕනේ. අර election දවස් වල ITN කරා වගේ. ඊට පස්සේ පුළුවන් තරන් site එක north වල පොපුලර් කරන්න ඕනේ.
     
    අපි කියන දේවල් උන් පිළිගනිද??? යකෝ යුද්දේ ඉවරවෙලත් උන් තාම අහන්නේ tna කියන දේවල්.. කරයි කරයි.. බුද්ධිය ලැබෙත්වා...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපි කියන දේවල් උන් පිළිගනිද??? යකෝ යුද්දේ ඉවරවෙලත් උන් තාම අහන්නේ tna කියන දේවල්.. කරයි කරයි.. බුද්ධිය ලැබෙත්වා...

    ඒ වැරදුනු තැන හදාගන්න ඕනේ. බ්ලොක් කරාම වෙන්නේ සැකය වැඩි වෙන එක විතරයි. අපිඔය සයිට් වල යන්නේ බොරු කියලා උතුරේ මිනිසුන්ට ඒත්තු ගන්වන්න ඕනේ. හරියට ලංකා සී නිව්ස් බොරුකාරයෙක් කියලා පච වුනා වගේ මේකත් පට්ට පල් බොරුවක් කියලා උතුරේ මිනිසුන්ට පෙන්නන්න ඕනේ