දැන් උඹ කියන විදිහට ltte කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් නෙව්යිද?
මේවගේ site අන්බ්ලොක් කරාම උතුරේ ජනතාවගේ ආකල්පය ඉස්සරහට කෙසේ වේවිද?
හංසයෙක් වගේ බලන්න එපා...
බලපන් උඹලට සරල දෙයක් වත් හිතන්න තේරෙන්නේ නෑ නේ බන්! දැනුයි මට තේරෙන්නේ මහින්ද 47% ගත්තේ කොහොමද කියලා.
උඹ ම පැහැදිලි කරපන් බලන්න,
ඕක block කිරීමෙන් රටට ඇතිවෙන යහපත මොකද්ද කියලා.
unblock කිරීමෙන් රටට ඇතිවෙන අයහපත මොකද්ද කියලා.
එත් එක්කම කියපන්
1. දැන් වැඩියෙන් කොටි ඉන්නේ ලංකාවේද, ලංකාවෙන් පිට ද?
2. කොටි සංවිධානය පෝෂණය වෙන්නේ ලංකාවේද ලංකාවෙන් පිටද?
3. කොටි සංවිදානයේ ක්‍රියාකාරකම් වලට, බොරු ප්‍රචාරය කරලා, ප්‍රජාව රැස් කර ගන්නේ ලංකාවෙන් ද ලංකාවෙන් පිට ඉන්න මිනිස්සු ද?
4. කොටි හොඳ මුණක් පෙන්නලා, ශ්‍රී ලංකාවේ සාමයට තර්ජනයක් වෙන්න, මිනිස්සු උසි ගන්නන්නේ, ජාත්‍යන්තර සංවිධාන හරහා ද නැත්තම් ශ්‍රී ලංකාවේ සංවිධාන හරහා ද?
5. එතකොට ශ්‍රී ලංකාවට අපකිතියක් ඇති කරන්නේ, ශ්‍රී ලංකාව හෙලා දකින ලෝක ප්‍රජාව පොළඹවන්නේ ලංකාවේ ඉඳන් ද ලංකාවෙන් පිට ඉඳන් ද?
එතකොට දැන් ඇත්තටම ඔය site එක block වෙන්න ඕනේ ලංකාවට ද? ජාත්‍යන්තරයට ද?
එතකොට මෙච්චර කල් වෙලා තිබිලා තියෙන්නේ මොකද්ද?
කොයි පාලකයා ද එකට වග කියන්න ඕනේ?
ලංකාවේ කොටි නෑ කියලා මහින්ද ම කියනවා නං උතුරේ ජනතාවගේ ආකල්ප වල මොනවා වෙනස් වෙන්නද බන්? එහෙම වෙනස් වෙනවනම් දකුණේ මිනිස්සුන්ට පුළුවන් නේ ලේසියෙන්ම ඇත්ත තත්වය යථාර්තය පෙන්නන්න.
ඔය ඔක්කොම උඹේ පැහැදිලි කිරීමට ඇතුලත් කරලා දාපන්.
++++++++++++++++++++
joke එකක් වගේ පෙනුනට අර හෙළ උරුමේ කියලා තියෙන්නේ ඇත්ත! උඹලව පුනරුත්ථාපනය කරන්න වෙනවා තමයි. හෙරොයින් ගහපු එවුන් පුනරුත්ථාපනය කරන්න පුළුවන් උඹලට වඩා ලේසියෙන්. නැති මොලයක් ඇති කරන්න ලේසි නෑ නේ බන්!



