පොප් එන්න කලින් පොප් ට ලියුමක් යවලා

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
දැන් උඹ කියන විදිහට ltte කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් නෙව්යිද?
මේවගේ site අන්බ්ලොක් කරාම උතුරේ ජනතාවගේ ආකල්පය ඉස්සරහට කෙසේ වේවිද?
හංසයෙක් වගේ බලන්න එපා...

බලපන් උඹලට සරල දෙයක් වත් හිතන්න තේරෙන්නේ නෑ නේ බන්! දැනුයි මට තේරෙන්නේ මහින්ද 47% ගත්තේ කොහොමද කියලා.

උඹ ම පැහැදිලි කරපන් බලන්න,
ඕක block කිරීමෙන් රටට ඇතිවෙන යහපත මොකද්ද කියලා.
unblock කිරීමෙන් රටට ඇතිවෙන අයහපත මොකද්ද කියලා.

එත් එක්කම කියපන්

1. දැන් වැඩියෙන් කොටි ඉන්නේ ලංකාවේද, ලංකාවෙන් පිට ද?
2. කොටි සංවිධානය පෝෂණය වෙන්නේ ලංකාවේද ලංකාවෙන් පිටද?
3. කොටි සංවිදානයේ ක්‍රියාකාරකම් වලට, බොරු ප්‍රචාරය කරලා, ප්‍රජාව රැස් කර ගන්නේ ලංකාවෙන් ද ලංකාවෙන් පිට ඉන්න මිනිස්සු ද?
4. කොටි හොඳ මුණක් පෙන්නලා, ශ්‍රී ලංකාවේ සාමයට තර්ජනයක් වෙන්න, මිනිස්සු උසි ගන්නන්නේ, ජාත්‍යන්තර සංවිධාන හරහා ද නැත්තම් ශ්‍රී ලංකාවේ සංවිධාන හරහා ද?
5. එතකොට ශ්‍රී ලංකාවට අපකිතියක් ඇති කරන්නේ, ශ්‍රී ලංකාව හෙලා දකින ලෝක ප්‍රජාව පොළඹවන්නේ ලංකාවේ ඉඳන් ද ලංකාවෙන් පිට ඉඳන් ද?

එතකොට දැන් ඇත්තටම ඔය site එක block වෙන්න ඕනේ ලංකාවට ද? ජාත්‍යන්තරයට ද?

එතකොට මෙච්චර කල් වෙලා තිබිලා තියෙන්නේ මොකද්ද?
කොයි පාලකයා ද එකට වග කියන්න ඕනේ?

ලංකාවේ කොටි නෑ කියලා මහින්ද ම කියනවා නං උතුරේ ජනතාවගේ ආකල්ප වල මොනවා වෙනස් වෙන්නද බන්? එහෙම වෙනස් වෙනවනම් දකුණේ මිනිස්සුන්ට පුළුවන් නේ ලේසියෙන්ම ඇත්ත තත්වය යථාර්තය පෙන්නන්න.

ඔය ඔක්කොම උඹේ පැහැදිලි කිරීමට ඇතුලත් කරලා දාපන්.

++++++++++++++++++++

joke එකක් වගේ පෙනුනට අර හෙළ උරුමේ කියලා තියෙන්නේ ඇත්ත! උඹලව පුනරුත්ථාපනය කරන්න වෙනවා තමයි. හෙරොයින් ගහපු එවුන් පුනරුත්ථාපනය කරන්න පුළුවන් උඹලට වඩා ලේසියෙන්. නැති මොලයක් ඇති කරන්න ලේසි නෑ නේ බන්! :D
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    https://www.youtube.com/watch?v=Ao-ckTCIDDU#t=234

    ආහ් සොන්ස් උබ දිල තියන ටැමිල් නෙට් ලින්ක් එකෙ තියන විඩියො එක තමයි මේ.
    මට දෙමල ටිකක් තෙරෙනවා , උබ දෙමල දන්න එකෙක්ට කියල මෙ කියන්නෙ මොනවද කියල අහගනින්
    මෙකෙ මු කියන්නෙ මෙ ආන්ඩුව ගැනත් උන්ට බලපොරොත්තු තියගන්ඩ බැහැ කියල ,

    මෙකම MIA කියන කොටි ගැනිත් කියන්ව ටික දවසකට කලින්

    M.I.A.: Sri Lanka has 'same government with different face'

    Rapper M.I.A. tells Channel 4 News that though she still wants former Sri Lankan president Mahinda Rajapaksa to face a war crimes trial, the priority is getting the country's Tamils their basic needs.

    http://www.channel4.com/news/mia-maya-arulpragasam-sri-lanka-president-tamil-rajapaksa

    මෙ සයිට් එක බ්ලොක් කරල තිබුනනම් මෙහෙම අන්බ්ලොක් කරපු එක හොදයි එතකොටනෙ උන් කියන්නෙ මොනවද කියල බලාගන්ඩ පුලුවන් , තැන්කිවු ලින්ක් එක දුන්නට ඇ , උබලගෙ කොටි ලෙබල් පුන්නක්කු උබල උබලම බෙදගෙන කාපියවු
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් තොපි කියන්නේ tamil net අන්බ්ලොක් කරපු එක හරි කියලද??? අනේ මෙහෙමත් සිරි ලාංකිකයෝ...:angry::angry::angry:

    මට බන් හෙන ගැහුවත් අබුලක් නැහැ මහින්ද කියන හොර කලකියයි උට පුක දෙන උනුයි පරාදයි

    මහින පදරයි ඔයි

    කොටි අවත එකයි නැතත් එකයි
    :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බලපන් උඹලට සරල දෙයක් වත් හිතන්න තේරෙන්නේ නෑ නේ බන්! දැනුයි මට තේරෙන්නේ මහින්ද 47% ගත්තේ කොහොමද කියලා.

    උඹ ම පැහැදිලි කරපන් බලන්න,
    ඕක block කිරීමෙන් රටට ඇතිවෙන යහපත මොකද්ද කියලා.
    unblock කිරීමෙන් රටට ඇතිවෙන අයහපත මොකද්ද කියලා.

    එත් එක්කම කියපන්

    1. දැන් වැඩියෙන් කොටි ඉන්නේ ලංකාවේද, ලංකාවෙන් පිට ද?
    2. කොටි සංවිධානය පෝෂණය වෙන්නේ ලංකාවේද ලංකාවෙන් පිටද?
    3. කොටි සංවිදානයේ ක්‍රියාකාරකම් වලට, බොරු ප්‍රචාරය කරලා, ප්‍රජාව රැස් කර ගන්නේ ලංකාවෙන් ද ලංකාවෙන් පිට ඉන්න මිනිස්සු ද?
    4. කොටි හොඳ මුණක් පෙන්නලා, ශ්‍රී ලංකාවේ සාමයට තර්ජනයක් වෙන්න, මිනිස්සු උසි ගන්නන්නේ, ජාත්‍යන්තර සංවිධාන හරහා ද නැත්තම් ශ්‍රී ලංකාවේ සංවිධාන හරහා ද?
    5. එතකොට ශ්‍රී ලංකාවට අපකිතියක් ඇති කරන්නේ, ශ්‍රී ලංකාව හෙලා දකින ලෝක ප්‍රජාව පොළඹවන්නේ ලංකාවේ ඉඳන් ද ලංකාවෙන් පිට ඉඳන් ද?

    එතකොට දැන් ඇත්තටම ඔය site එක block වෙන්න ඕනේ ලංකාවට ද? ජාත්‍යන්තරයට ද?

    එතකොට මෙච්චර කල් වෙලා තිබිලා තියෙන්නේ මොකද්ද?
    කොයි පාලකයා ද එකට වග කියන්න ඕනේ?

    ලංකාවේ කොටි නෑ කියලා මහින්ද ම කියනවා නං උතුරේ ජනතාවගේ ආකල්ප වල මොනවා වෙනස් වෙන්නද බන්? එහෙම වෙනස් වෙනවනම් දකුණේ මිනිස්සුන්ට පුළුවන් නේ ලේසියෙන්ම ඇත්ත තත්වය යථාර්තය පෙන්නන්න.

    ඔය ඔක්කොම උඹේ පැහැදිලි කිරීමට ඇතුලත් කරලා දාපන්.

    ++++++++++++++++++++

    joke එකක් වගේ පෙනුනට අර හෙළ උරුමේ කියලා තියෙන්නේ ඇත්ත! උඹලව පුනරුත්ථාපනය කරන්න වෙනවා තමයි. හෙරොයින් ගහපු එවුන් පුනරුත්ථාපනය කරන්න පුළුවන් උඹලට වඩා ලේසියෙන්. නැති මොලයක් ඇති කරන්න ලේසි නෑ නේ බන්! :D

    දැන් ඉන්න එකම කොටිය මහින්ද බන්... මහින්ද හදන්නේ අයිත රට යුද්දෙඅට අරණ යන්න.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761

    මේ ප්‍රශ්නවලට උත්තර ළඟදීම දෙන්නම්.. හැබැයි එදාට උඹ පුනුරුත්තාපනය වෙලා ඉන්න එපා... නැත්තම් වෙන මගුලක් කියවයි..
     
    NeoStar

    Banned
    Jan 10, 2015
    157
    47
    0
    ටැමිල් නෙට් එක අවහිර කරා කියල වැඩක් නැහැ නේ බන්. ලෝකේ ඕන කෙනෙකුට බලන්න පුළුවන්. අනෙක මහින්දලාගේ ජඩ වැඩ එලියට එයි කියල බයට තමයි ටැමිල් නෙට් එක බ්ලොක් කලේ.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔය ගැනි තමයි උබල මහරජාට ඇල්ලුවෙ පහුගිය චන්දෙදි
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මට බන් හෙන ගැහුවත් අබුලක් නැහැ මහින්ද කියන හොර කලකියයි උට පුක දෙන උනුයි පරාදයි

    මහින පදරයි ඔයි

    කොටි අවත එකයි නැතත් එකයි
    :rofl:
    තොවගේ අවජාතක බල්ලේක්!!!! තෝ හොර කියහන් හොර කියල ඔප්පු උනහම.. නැතුව ඕන කෙනෙක්ට චෝදනා අරන්න පුළුවන් හැබැයි චෝදනා ඔප්පු වෙනකල් ඌ හොරෙක් නෙවයි.. එක නිසා දැන්වත් හොරා හොරා කියන්නේ නැතුව හිටපං... මොකද උඹේ අම්මා පව්..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තොවගේ අවජාතක බල්ලේක්!!!! තෝ හොර කියහන් හොර කියල ඔප්පු උනහම.. නැතුව ඕන කෙනෙක්ට චෝදනා අරන්න පුළුවන් හැබැයි චෝදනා ඔප්පු වෙනකල් ඌ හොරෙක් නෙවයි.. එක නිසා දැන්වත් හොරා හොරා කියන්නේ නැතුව හිටපං... මොකද උඹේ අම්මා පව්..

    :D:D:D:D රිදිලා :D:D
    මහින්ද කම්න හොර මිනීමරුවා
    :rofl::rofl::rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    තොවගේ අවජාතක බල්ලේක්!!!! තෝ හොර කියහන් හොර කියල ඔප්පු උනහම.. නැතුව ඕන කෙනෙක්ට චෝදනා අරන්න පුළුවන් හැබැයි චෝදනා ඔප්පු වෙනකල් ඌ හොරෙක් නෙවයි.. එක නිසා දැන්වත් හොරා හොරා කියන්නේ නැතුව හිටපං... මොකද උඹේ අම්මා පව්..

    10363607_531889360287508_1353795702953925844_n.jpg
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් ඉන්න එකම කොටිය මහින්ද බන්... මහින්ද හදන්නේ අයිත රට යුද්දෙඅට අරණ යන්න.

    :D :D

    මේ ප්‍රශ්නවලට උත්තර ළඟදීම දෙන්නම්.. හැබැයි එදාට උඹ පුනුරුත්තාපනය වෙලා ඉන්න එපා... නැත්තම් වෙන මගුලක් කියවයි..

    ඇත්ත කියද්දී උඹලගේ එවුන්ට හොඳටම රිදෙනවා! :rofl:

    Capture.JPG

    අනේ පවු හොඳටම රිදිලා! :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තොවගේ අවජාතක බල්ලේක්!!!! තෝ හොර කියහන් හොර කියල ඔප්පු උනහම.. නැතුව ඕන කෙනෙක්ට චෝදනා අරන්න පුළුවන් හැබැයි චෝදනා ඔප්පු වෙනකල් ඌ හොරෙක් නෙවයි.. එක නිසා දැන්වත් හොරා හොරා කියන්නේ නැතුව හිටපං... මොකද උඹේ අම්මා පව්..

    මෙන් බලපන්... මවින් කියන කතා! :D