පොරක් වගේ ජීවත් වෙන්න

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,293
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක සාපේක්ෂයි. උඹට පොරක් වෙන්න පුලුවං උඹ උඹට වඩා දෙයකින් පහත් අය අතරට ගියොත්.

    මොන පොරත් වැටෙනවා ඌට වඩා අනිකට දෙයක් වැඩියෙන් තියෙනවනං.
    ඒක සල්ලි වෙන්න පුලුවං, අද්‍යාපනය වෙන්න පුලුවං, වෙන එකක් තියා ඒක උඹේ සිස්නය වෙන්නත් පුලුවං. ගෑනි දිග එකක් දැකලා උඹේ එක කොටනං උඹ කොච්චර කෙරුමා වුනත් ගෑනි ඉස්සරහා සෙකන්ඩ්🤣🤣
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City

    ජොනතන් ස්විෆ්ට් ගලිවර් කතාව ලියලා දෙන්න හදාපු පණිවුඩෙ ඕක තමා .
    තව තැනක පොරක් තව තැනක බලු වෙන්න පුළුවන් .

    එකෙත් එහෙමනෙ වෙන්නෙ.
    ගලිවර් එක තැනක යොධයෙක් .
    එත් ලිලිපුට්ටන්ට පදිරි උනා.
    තව තැනක ගලිවර් ලිලිපුට්ටෙක් උනා.
    ගලිවර් එතනින් ගැලවිලා ආවා.
    තව තැනක වැද්දො එක්ක හිටියා.
    එතනදි තමන් උගත් උනත් ශිෂ්ඨ උනත් වැඩක් නැහැ.
    වැද්දන්ගෙ ක්‍රමවෙදෙට යටත්.
     
    HmNRazor

    Well-known member
  • දෙයක් කියන්නම් වෘතීයකට පිළිගැනීම කියන දෙ ලොකෙ තව ටික කාලයයි තියෙන්නෙ .
    තාම ලොකෙ ජීවත් වෙන අති බහුතරය අර අපෙ අම්මලා තාත්තලා ආච්චිලා සීයලාගෙ වයස් වල අය .
    එ ගොල්ලො ඉන්නකන් ඔය වෘතීය බලලා සැලකිල්ල ලැබෙවි .

    ගොඩාක් වෘතීන් රිප්ලෙස් වෙනවා ආර්ට්ටිෆිෂල් ඉන්යලිජන්ට් වල ඩිවලොප්මන්ට් එකත් එක්ක .
    අංක එකටම වෙනස් වෙන්නෙ වෛද්‍ය වෘතිය .
    ඩොකාල වෙනුවට ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් වලින් ඩිවලොප් වෙච්ච මෙතඩ්ස් වලින් මැශින්ස් වලින් සර්ජරි කරාවි ,බෙහෙත් දේවි
    ටෙස්ට් කරාවි
    සෙල්ෆ් ඩ්‍රයිවින් කාර්ස් වගෙම සෙල්ෆ් ඩ්‍රයිවින් Airplanes පවා ඒවි .
    එතකොට Pilots ලා ඔනිත් නැහැ .
    ඊලාන් උන්නැහෙ ට්‍රයි කරනවා Starship එකෙන් රටවල් අතර Travel කරන්න යොදාගන්නත්.
    එතකොට කීයක් අපි ඉහලයි කියන වෘතීන් වලට ශොට් එක වැදේවිද ?
    ඒ වගෙම අනික් පැත්තට තව වෘතීන් උඩට එනවා .

    ඉතිං ඔව්වා ඒ කිව්වෙ ඔය වෘතීයට තියෙන පිළිගැනීම මේ අපෙ වගෙ තුන්වෙනි ලෝකෙ පීචං රටවල් වලයි
    දියුණු රටවල් වල Babyboomers ලා අතරයි විතරයි වලංගු වෙන්නෙ .
    ඔව් යකෝ දැන් නැව් Concept එහෙමත් තියෙන්නේ හදලා. ලඟදී බැලුවා එක Documentary එකක් ඒකේ නැවේ සම්පූර්ණ Crew එක 6 දෙනයි. Auto Pilot, nano-tech engines, Geo-navigation පිස්සු තමයි ඉස්සරහට තාක්ශනේ දියුණුව එක්ක රස්සා හොයන්න ගියාම. අඹ සරණයි!! :yes:
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    lawyer වගේ අවුල්ද හිටං? මම දන්න සූටික්කියෙක් ඉන්නවා ඒකිත් මාසෙට ලස්ස 2-3 පන්නලා ගන්නවා. ගෙදර V8 2ක් තියනවා ඉන්නේ තලවතුගොඩ ඒකිගේ අක්කා Doctor (abroad) ඒකි lawyer (local) (ඒකිගේ පවුලේ තාත්තා lawyer, අම්මා Doctor )
    Lankawe legal system eka awul. Lawyersla bahutaraya hamba kara ganeema muulika aramuna karagena tiyenne. Sadharanawa hamba karagannawa nan ekata kal yanawa. Anika private institutions daala legal profession eka kaala tiyenne
     
    • Like
    Reactions: HmNRazor

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    ඔව් යකෝ දැන් නැව් Concept එහෙමත් තියෙන්නේ හදලා. ලඟදී බැලුවා එක Documentaryක් එකක් ඒකේ නැවේ සම්පූර්ණ Crew එක 6 දෙනයි. Auto Pilot, nano-tech engines, Geo-navigation පිස්සු තමයි ඉස්සරහට තාක්ශනේ දියුණුව එක්ක රස්සා හොයන්න ගියාම. අඹ සරණයි!! :yes:
    නැවක් ඔහොම කරන්න පුළුවන් නම් අනික්වා ගැන කවර කතාද ?
    ගොඩාක් ජොබ්ස් රිප්ලෙස් වෙනව ආර්ටිෆිෂල් ඉන්ටලින්ට් එක්ක .
    ඒ වගෙම තව ජොබ්ස් ඕපන් වෙනවා .
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ජොනතන් ස්විෆ්ට් ගලිවර් කතාව ලියලා දෙන්න හදාපු පණිවුඩෙ ඕක තමා .
    තව තැනක පොරක් තව තැනක බලු වෙන්න පුළුවන් .

    එකෙත් එහෙමනෙ වෙන්නෙ.
    ගලිවර් එක තැනක යොධයෙක් .
    එත් ලිලිපුට්ටන්ට පදිරි උනා.
    තව තැනක ගලිවර් ලිලිපුට්ටෙක් උනා.
    ගලිවර් එතනින් ගැලවිලා ආවා.
    තව තැනක වැද්දො එක්ක හිටියා.
    එතනදි තමන් උගත් උනත් ශිෂ්ඨ උනත් වැඩක් නැහැ.
    වැද්දන්ගෙ ක්‍රමවෙදෙට යටත්.
    [/QUO
    ජොනතන් ස්විෆ්ට් ගලිවර් කතාව ලියලා දෙන්න හදාපු පණිවුඩෙ ඕක තමා .
    තව තැනක පොරක් තව තැනක බලු වෙන්න පුළුවන් .

    මේ ක්රමේ ඇතුලේ ගැටිලා නට්ටං වෙන අපිට හිතෙනවනං මේක තමා හරි ක්රමේ කියලා මට පොරක් වෙන්න ඕන නෑ
     
    • Like
    Reactions: HmNRazor

    sumithraya

    Active member
  • Mar 1, 2021
    67
    145
    33
    minissu, policiya okoma salakanne miniha godak nadu katha karala mama kiwwa wage famous wela contacts hadagena. Ehema wenne area ekaka keepa denai, godak lawyers lata wada naha. Oyage paththe oya danne nathi lawyers la kochchcra adda.

    Thawath government exam walata class karanawa kiyanne lawyer roll ekak nemei, teacher kenek, ithin mama kiwwa wage teachers lata contacts hadenawa thama.
    අපේ පැත්තෙනම් ලොකුම තැනක් තියෙන්නෙ මේසන් බාස් උන්නැහේට සහ අත් උදව්කරුට. ඊළඟට කුලී වැඩ කරන අයට, මොකද මෙයාලට හැමදාම වැඩ තියෙනව, ලෝයර්ල ඩොක්ටර්ල කවුරූනත් මෙයාලව ශේප් එකේ තියානොගත්තොත්,ගෙදර දොරේ පොඩි පොඩි වැඩටික කරගන්නව බොරු.

    ලෝයර්ස්ලට තියෙනව එයාලගෙ අයිඩෙන්ටිකාඩ් එකක්. එකට ඔනෙ තැනක පිලිගැනීමක් තියෙනව. මගෙ යාලුවො දෙන්නෙක් ඉන්නව, උන් එක්ක ට්‍රිප් එහෙම ගියාම කොහේවත් පොලිසි කේස් නැහැ, අයිඩි එක පෙන්නුව ගියා. අනෙක ගෙදර බෝඩ් එකක් ගහල තියෙනව. ඒකෙ වටිනාකමකුත් තියෙනව. සල්ලි හොයනව බන් උන් දවසට අනිවාරයෙන් 6000/- පනිනවලු අලුත්ම එකාට උනත් මොකද ට්‍රැෆිc කේස් ගජරාමෙට තියෙනවනෙ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ලංකාවෙ විතරක් නෙවී, ලෝකේ ඕනෙම රටක,
    ඩොකා ලට,
    වැඩකරු ලෝයර්ස්ලට,
    තැනක් තියේ,

    ලංකාවෙ ඊට අමතරව පොලිස්, මිලිටරි ලොක්කක්ට තැනක් තියේ.

    තව ඉතිං හොඳ ඉස්කෝලෙක ප්‍රින්සිපල්, දිසාපති ල වගේ පොරවල් තමා.
    ඒත් ඔය ඔක්කොටම දණ ගහන්න වෙනව 8 වත් පාස් නැති දේසපාලුවො ගාව

    පොරත්වය අවස්ථාවෙ හැටියට වෙනස් වෙනවා සදාකාලික පොරවල් නෑ

    is-afraid-of-cockroach-mouse-cat-dog-man-woman-circle-of-fear.jpg
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අපේ පැත්තෙනම් ලොකුම තැනක් තියෙන්නෙ මේසන් බාස් උන්නැහේට සහ අත් උදව්කරුට. ඊළඟට කුලී වැඩ කරන අයට, මොකද මෙයාලට හැමදාම වැඩ තියෙනව, ලෝයර්ල ඩොක්ටර්ල කවුරූනත් මෙයාලව ශේප් එකේ තියානොගත්තොත්,ගෙදර දොරේ පොඩි පොඩි වැඩටික කරගන්නව බොරු.

    ලෝයර්ස්ලට තියෙනව එයාලගෙ අයිඩෙන්ටිකාඩ් එකක්. එකට ඔනෙ තැනක පිලිගැනීමක් තියෙනව. මගෙ යාලුවො දෙන්නෙක් ඉන්නව, උන් එක්ක ට්‍රිප් එහෙම ගියාම කොහේවත් පොලිසි කේස් නැහැ, අයිඩි එක පෙන්නුව ගියා. අනෙක ගෙදර බෝඩ් එකක් ගහල තියෙනව. ඒකෙ වටිනාකමකුත් තියෙනව. සල්ලි හොයනව බන් උන් දවසට අනිවාරයෙන් 6000/- පනිනවලු අලුත්ම එකාට උනත් මොකද ට්‍රැෆිc කේස් ගජරාමෙට තියෙනවනෙ
    shape eke thiya ganimai respect kiyannei dekak. Kawruth kuli wada karana ayawa thamange yaluwek widiyata handun wanne, elite party ekakata invite karanne nahane.

    Pita palath mama danne naha habai mama danuwathwa colombo andurana lawyers lawa podi traffic case walata pawa policiyen liyala thiyanawa.
    Ehema baluwoth ara hospital eke clerk latath ganna puluwan hospital staff kiyana cross ekak gahan giyamath nawathanne wath nathuwa yanna denawa. Policiyen yanna dena eka loku siddiyak nemei bro.

    Gedara lawyer kiyala board gahuwama eke watinakamak thiyanawa nam lane eke wena porawal nathikamai hethuwa.
    Rs 6000 per day kiyanne nadu dawas baluwama Rs 1lak wath na maseta. Nikan 1 year experience executives latath eeta wada hoyanawa.
    Oya traffic nadu walata Rs 500ta appear wenna lawyers la court eke passen ena hati dakkama paw kiyala hithenne.
    Okath nathi, husband/wife ge job eken kala beela inna lawyers la ona tharam mama dannawa.
     
    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    පොරවල් වෙන්න දඟලන්නෙ නැතුව සරලව සතුටින් ආතල් එකේ ජීවත් වෙන විදිහ හිතපන් බං. උඩ යන එකා අනිවා බිම වැටෙනවා. පොර කියන එක තියෙන්නේ තමන්ගේ හිතේ. ඊට වඩා හොඳම දේ Gentleman විදිහට ජීවත් වෙන එක.
    ලංකාවේ මේ තියන system එක වැරදියි. සල්ලි තියන එකා පොර කියල හිතනවා. reality එක එහෙම නෙවෙයි. ඒ නිසා reality එක කවද හරි අරිනවා වැටෙන්න.
    ඒ නිසා කරනවානං හොඳ දෙයක්ම කරන්න ඒ වගේම කරන දේ සංතෝසෙන් කරන්න, ඒකට පොරක් වෙයිද නැද්ද කියන එක අදාළ කරගන්න එපා.
    Well said bro 👍
     
    • Like
    Reactions: Amare machan

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒත් ඔය ඔක්කොටම දණ ගහන්න වෙනව 8 වත් පාස් නැති දේසපාලුවො ගාව

    පොරත්වය අවස්ථාවෙ හැටියට වෙනස් වෙනවා සදාකාලික පොරවල් නෑ

    is-afraid-of-cockroach-mouse-cat-dog-man-woman-circle-of-fear.jpg
    ඔය අට පාස් නැති කතාව එච්චරම අදාලම නෑ, දැන් පාර්ලිමන්ට් එක බැලුවොත් හොඳ එඩියුකේටඩ් පොරවල් ල ගොඩාක් ඉන්නව, බූරුවො වගේ හැසිරුනාට. නිකං බලපන් ගම්මන්පිල කියන්නෙ 1988 ලංකාවෙ උසස් පෙලින් (කොමස්) පලවෙනිය වෙලා ස්කොල් එකක් අරන් ඔසී යුනි ගියපු පොරක්.
     
    • Like
    Reactions: Amare machan

    sumithraya

    Active member
  • Mar 1, 2021
    67
    145
    33
    shape eke thiya ganimai respect kiyannei dekak. Kawruth kuli wada karana ayawa thamange yaluwek widiyata handun wanne, elite party ekakata invite karanne nahane.

    Pita palath mama danne naha habai mama danuwathwa colombo andurana lawyers lawa podi traffic case walata pawa policiyen liyala thiyanawa.
    Ehema baluwoth ara hospital eke clerk latath ganna puluwan hospital staff kiyana cross ekak gahan giyamath nawathanne wath nathuwa yanna denawa. Policiyen yanna dena eka loku siddiyak nemei bro.

    Gedara lawyer kiyala board gahuwama eke watinakamak thiyanawa nam lane eke wena porawal nathikamai hethuwa.
    Rs 6000 per day kiyanne nadu dawas baluwama Rs 1lak wath na maseta. Nikan 1 year experience executives latath eeta wada hoyanawa.
    Oya traffic nadu walata Rs 500ta appear wenna lawyers la court eke passen ena hati dakkama paw kiyala hithenne.
    Okath nathi, husband/wife ge job eken kala beela inna lawyers la ona tharam mama dannawa.
    උබේ කමන්ට් එක දැක්කම හිතෙන්න උඹනම් පුදුමාකාර සමාජ වෛරයකින් ඉන්නෙ කියල. විශේෂයෙන් ලෝයස්ල එක්ක උඹෙ මොකක් හරි ඇරියස් එකක් තියෙනව. ඔයිට වඩා මිනිස්සු ගැන සංවේදී වෙයන්. එලකිරිය කියන්නෙ සමාජෙම නෙමේ මචන් පොඩ්ඩක් පොලොවෙ පයගහල ජීවත්වෙයන්
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    minissu, policiya okoma salakanne miniha godak nadu katha karala mama kiwwa wage famous wela contacts hadagena. Ehema wenne area ekaka keepa denai, godak lawyers lata wada naha. Oyage paththe oya danne nathi lawyers la kochchcra adda.

    Thawath government exam walata class karanawa kiyanne lawyer roll ekak nemei, teacher kenek, ithin mama kiwwa wage teachers lata contacts hadenawa thama. class kalama godak sallith hambenawa.
    ehemath na mehe lawyers la na wadiya. magistrate court witharai yanneth. class karanneth mehen pita. inna paththai Personality ekai thamai. Godak salli thiyena business karana unta wada place ekak manta thiyenwa.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    උබේ කමන්ට් එක දැක්කම හිතෙන්න උඹනම් පුදුමාකාර සමාජ වෛරයකින් ඉන්නෙ කියල. විශේෂයෙන් ලෝයස්ල එක්ක උඹෙ මොකක් හරි ඇරියස් එකක් තියෙනව. ඔයිට වඩා මිනිස්සු ගැන සංවේදී වෙයන්. එලකිරිය කියන්නෙ සමාජෙම නෙමේ මචන් පොඩ්ඩක් පොලොවෙ පයගහල ජීවත්වෙයන්
    lol umba or umbe kawru hari lawyer nisa aththa kiwwa ridenawa athi. But mama samaje hamoma ashraya karana nisa minissu jeewath wena widiye reality eka dannawa. Area ekaka prasidda lawyers la keepa denek arenna anik minissu amaruwen duwanne.