පොරක් වගේ ජීවත් වෙන්න

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ලංකාවේ පොරක් වගේ ජීවත් වෙන්න මොකක්ද කරන්න ඕන රස්සාව ඒ කියන්නේ කවුරුත් කරදර කරන්න එන්නැති කාටවත් කරදරයක් නැති හොඳ ආදායමක් එන කවුරුත් රෙස්පෙක්ට් කරන?????🤔
    Entrepreneur or scientist
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Entrepreneur or scientist
    ලංකාවෙ සයන්ටිස්ට් වෙලා තැනක් තියෙන්නෙ කාට ද අඩෝ. උන්ට හිගන පඩි මෙහෙ තියෙන්නෙ.
    මන් දැකල නෑ බන් සයන්ටිස්ට්ලා සල්ලි හම්බ කරන් යාන වාහන අරන් ලංකාවෙ ඉන්නව නම්


    එක ඇත්ත වෙන්න පුළුවන්
    ඒත් වෙන උන්ට කියලා උඹ ඇරව ගන්නවලුනේ
    උබ කරන පොන්නකම් මම කරන්නෙ නෑ. නිකං පුක නොදී පල වද වේසිගෙ පුතා උබ නම් හොදට කටට ගන්නව කියල ආරන්චියි
    ------ Post added on Apr 24, 2021 at 1:05 PM
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ලංකාවෙ සයන්ටිස්ට් වෙලා තැනක් තියෙන්නෙ කාට ද අඩෝ. උන්ට හිගන පඩි මෙහෙ තියෙන්නෙ.
    මන් දැකල නෑ බන් සයන්ටිස්ට්ලා සල්ලි හම්බ කරන් යාන වාහන අරන් ලංකාවෙ ඉන්නව නම්

    හරි බන් එල
    උඹ සියල්ල දත්
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ලංකාවෙ සයන්ටිස්ට් වෙලා තැනක් තියෙන්නෙ කාට ද අඩෝ. උන්ට හිගන පඩි මෙහෙ තියෙන්නෙ.
    මන් දැකල නෑ බන් සයන්ටිස්ට්ලා සල්ලි හම්බ කරන් යාන වාහන අරන් ලංකාවෙ ඉන්නව නම්



    උබ කරන පොන්නකම් මම කරන්නෙ නෑ. නිකං පුක නොදී පල වද වේසිගෙ පුතා උබ නම් හොදට කටට ගන්නව කියල ආරන්චියි.


    ------ Post added on Apr 24, 2021 at 1:05 PM
     
    • Dislike
    Reactions: saja

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ලංකාවෙ සයන්ටිස්ට් වෙලා තැනක් තියෙන්නෙ කාට ද අඩෝ. උන්ට හිගන පඩි මෙහෙ තියෙන්නෙ.
    මන් දැකල නෑ බන් සයන්ටිස්ට්ලා සල්ලි හම්බ කරන් යාන වාහන අරන් ලංකාවෙ ඉන්නව නම්



    උබ කරන පොන්නකම් මම කරන්නෙ නෑ. නිකං පුක නොදී පල වද වේසිගෙ පුතා උබ නම් හොදට කටට ගන්නව කියල ආරන්චියි
    ------ Post added on Apr 24, 2021 at 1:05 PM
    lankawa nam scientist la wela wadak na thami
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඉංග්‍රිසි දන්නවා කියලත් කියා ගත්තා නේද ලොල්ලා

    දැන් අර යාළුවන්ට කියලා පලා ගත්ත ඒවා දාන්නේ නෑ නේද උ

    ඉංග්‍රිසි දන්නවා කියලත් කියා ගත්තා නේද ලොල්ලා

    දැන් අර යාළුවන්ට කියලා පලා ගත්ත ඒවා දාන්නේ නෑ නේද උඹ
    නරි නාවන්න මට වෙලාව නෑ පොන්න ලොල්ලෝ
    ඉග්නෝ කරා. ඇති වෙනකම් අඩපන් 🤣
     
    • Dislike
    Reactions: saja

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    පොරක් වෙන්න මේ දේවල් බලපානව කියල මට නම් මීටර් වෙල තියෙනව.
    එක එක විදියේ පොරවල් ඉන්නවා
    ගම්වල යන්තර මන්තර ගුරුකම් කරන නැත්නම් පන්සලේ දායකත්වයෙ මුල් තැන ගන්න නාකි ඩයල් ඉන්නවා පොරවල් වගේ. හැබැයි මූට ගමෙන් පිට ටවුමක දි ඉන්න වෙන්නෙ නෑ එහෙම පොරත්වයෙන්.

    කම්පැනියක කම්කරු සේවක සෙට් එකක එකෙක් හිටිය ඌට අනික් උන් ගේම ඉල්ලන්න බයයි.බලනකොට ඌට ගමේ රස්තියාදුකාර සෙට් එකක් ඉන්නවා විස්සක් තිහක් විතර. ඌත් පොර වෙන්න ඇති උගෙ ඒරියා එකේ. උගේ බෝඩරෙන් පිට නම් බල්ල වගේ ඉන්න වෙන්නෙ. ඔය කම්පැනියත් උගෙ ඒරියා එකෙ එකක්.

    මම දන්න කෙනෙක් ඉන්නවා පී එච් ඩීයක් ගහල කම්පැනියක ලොක්කෙක්.ඌට රට වටේ ම ඉඩම් තියෙනව. කවුරුත් මහත්තයා සර් කියල කතාව. හැබැයි පිට ගමක ඉඩමක දී මායිම් වලියක දී එහෙම මිනිස්සු මදිකම නිසායි ඌ පිට ගමකින් ආපු නිසා පොර අසරණ උණ වෙලාවල් තියෙනවා.

    මම නම් කියන්නෙ තුන් වෙනි ටයිප් පොරක් වෙන්න ඕන. කන්ටෑක්ට්ස් තියෙන්නත් ඕන. (ලොකු තැන් වල කන්ටෑක්ට්) මිනිස්සු ඉන්නත් ඕන. මටත් නොතේරෙන ටික තමයි කන්ටෑක්ට් හදා ගන්න එකයි මිනිස්සු තමන් වටේ එකතු කරගන්න එකයි.
    දන්න කෙනෙක් අන්න ඒ ටික ඌනපූර්ණය කරන්න
     
    • Like
    Reactions: Sword_Fish

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඉංග්‍රිසි දන්නවා කියලත් කියා ගත්තා නේද ලොල්ලා

    දැන් අර යාළුවන්ට කියලා පලා ගත්ත ඒවා දාන්නේ නෑ නේද උ

    ඉංග්‍රිසි දන්නවා කියලත් කියා ගත්තා නේද ලොල්ලා

    දැන් අර යාළුවන්ට කියලා පලා ගත්ත ඒවා දාන්නේ නෑ නේද උඹ
    නරි නාවන්න මට වෙලාව නෑ පොන්න ලොල්ලෝ
    ඉග්නෝ කරා. ඇති වෙනකම් අඩපන් 🤣
    @saja කියන ෆේක් එකෙන් ඇවිලල රෙප් කැපුව නේද පොන්නයා

    @saja පොන්සියෝ රෙප් කැපුව ම බය උණා කියල නම් හිතන්න එපා. පුක ඉරන් ගූගල් කර කර පෝස්ට් හොයා හොයා පොන්නයන්ගෙ රෙප් කපනවාට වඩා මට වැඩ තියෙනව aපි උබල වගේ නිකම්මු නෙමෙයි :lol:
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ලෝයර් කෙනෙක්ට පොරක් වගේ ජීවත් වෙන්න පුළුවන්ද ..????

    මේ ත්‍රෙඩ් එකේ සෑහෙන්න කතා වෙලා තියෙනවා ලෝයර්ස්ලා ගැන.ලෝයර්ස්ලගේ පඩි , බලපුළුවන්කාරකම් ,කන්ටැක්ට්ස් වගේ හැම දෙයක් ගැනම කතා වෙලා තියෙනවා..ඔය අස්සට ඉතින් මම දන්න කියන දේවල් ටිකකුත් මෙහෙම එකතු කරන්න හිතුනා.

    1. ලෝයර්ස්ලගේ ආදායම්

    ඔය සමහර අය හිතනවා වගේ හැම ලෝයර් කෙනෙක්ම මිලියන ගණන් හම්බ කරන්නේ නෑ.විශේෂයෙන්ම අළුත් නීතිඥවරුන්ට හරිම අමාරුයි ජීවිතේ ගැට ගහගන්න..දිවුරුම් දීපු අළුත හැම ලෝයර් කෙනෙක්ම වගේ සීනියර් ලෝයර් කෙනෙක් ගාව වැඩ කරනවා.සාමාන්‍යයෙන් කතාවට කියන්නේ ලෝයර් කෙනෙක් හරියට නීතිය ඉගෙන ගන්නේ දිවුරුම් දුන්නට පස්සේ කියනවනේ.අන්න ඒ නිසා තමයි ගොඩාක් වෙලාවට සීනියර් කෙනෙක් ගාව අවුරුදු 3-4 ක් ඉන්නේ. දිවුරුම් දීපු අළුත නඩු එන්නේ නැති එකත් තව හේතුවක්.

    එතකොට සීන් එක තියෙන්නේ අර හුළගේ ගහගෙන ගිය ගිරා පෝතකයෝ දෙන්නගේ කතාව වගේ දෙයක් තමයි..හොඳ සීනියර් කෙනෙක් සෙට් උනොත් ගොඩ.නැත්නම් සදා අනාතයි..මම දන්න උන් ඉන්නවා උන්ගේ ලොක්කා මාසෙට 15 000 යි ගෙවන්නේ. ගොඩාක් පිට පළාත්වල උසාවි වල රුපියල් 25 000 තමයි ජූනියර් කෙනෙක්ගේ පඩිය.

    මම දන්න සමහර උන් ඉන්නවා උන් දිවුරුම් දීපූ දවසේ ඉදන් මාසෙට ලක්ෂ 5 විතර හොයනවා..කොළඹ වගේ එහෙම නම් කඩ්ඩ එහෙම හොදට තියෙන හොදට නාඩි වැඩ කරන උන් හොද සීනියර් කෙනෙක්ට සෙට් වෙලා හොද මැච් එකක් ගහ ගන්නවා.

    අවුරුදු 5 ක් විතර ප්‍රැක්ටිස් එක තියෙන ලෝයර් කෙනෙක්ගේ ආදායම

    ලෝයර්ස්ලාගේ ගාස්තු නියාමනය කිරීමක් කොහෙන්වත් සිද්ධ වෙන්නේ නෑ..ඒ නිසා ලෝයර් කෙනෙක්ට තමුන්ගේ තමුන්ට අවශ්‍යයි කියලා හිතෙන ගාස්තුවක් අය කරන්න පුලුවන්.ඒ නිසා හොද ටැලන්ටඩ් ලෝයර් කෙනෙක් හොයන ගනන් සමහර වෙලාවට අපිට විශ්වාස කරන්නත් බෑ.එක දවසට මිලියන දෙක තුන ගෙදර අරන් යන ලෝයර්ස්ලා ලන්කාවේ ඉන්නවා.ඔය අතරේ ඉන්නවා එදා වේල හොයා ගන්න බැරුව ගේම ගහන ලෝයර්ස්ලා.ගොඩාක් වෙලාවට ඔය පාර අයිනේ හිටගෙන එන්න මල්ලි මොකක්ද කේස් එක කියලා අහලා බලෙන් නඩු ගන්නේ ඒ ලෝයර්ස්ලා තමයි.(කරුමේ කියන්නේ ගොඩාක් වෙලාවට මිනිස්සු උසාවි යන්නේ ඔය ට්‍රැෆික් කේස් වලටනේ..ඒ වගේ වෙලාවට මිනිස්සුන්ට අර වගේ අඩගහලා නඩු ඉල්ල ගන්න ලෝයර්ස්ලව තමයි හම්බවෙන්නේ..එතකොට මිනිස්සු ඒ මිම්මෙන්ම අනිත් ලෝයර්ස්ලවත් මනිනවා.)

    2.සමාජ බලය

    මේකට දෙන්න තියෙන හොදම උදාහරණය තමයි අලි සබ්‍රි. ලෝයර්කම නිසා කන්ටැක්ට්ස් හදාගෙන තනි සිංහල කියලා පාරම්බාන ආණ්ඩුවක මුසල්මානුවෙක් හැටියට බලවත් ඇමති කමක් අරගෙන ගේමක් ගහගත්තා. ලෝයර් කෙනෙක්ට හැදෙන කන්ටැක්ට්ස් මාරම පුදුමයි.මුඩුක්කුවක එදාවේල හොයාගෙන කන මිනිහගේ ඉදන් රටේ ජනාධිපති වෙනකන් ඕන තරම් කන්ටැක්ට්ස් හැදෙනවා.
    කවදාවත් ගෙදර යවන්න බැරි වෙයි කියලා හිතපු මහින්දලාව ගෙදර යවන්න පළවෙනි වෙඩි මුරය තිබ්බේ ලෝයර්ස්ලා කියලා කිව්වොත් මිනිස්සු විශ්වාස කරන එකක් නෑ..ඒත් ඒක තමයි ඇත්ත..ඒ තරම් බලයක් ලෝයර්ස්ලට තියෙනවා..
    ඕකෙම අනිත් පැත්තත් තියෙනවා ඉතින්. පාරේ ඉන්න පොලිස්කාරයන්ට හිටන් සර් කියලා දෙකට නැවෙන අයත් ලෝයර්ස්ලා විදිහට ඉන්නවා.පොලිසි වලින් එන නඩු ටික ගන්න පොලිස්කාරයෝ එක්ක නිදියන ලේඩි ලෝයර්ස්ලත් ඉන්නවා කියලා සුගන්ධිකා එක පාරක් කිව්වා.

    ගේම ගහන එකා ඉස්පිරිතාලේ ඇටෙන්ඩන්ට් වෙලා හිටියත් ගේම ගහනවා..හැබැයි සාපේක්ෂව බලපුවාම ඩොක්ටර්ස්ලට ඉන්ජිනියර්ස්ලට හරි ඒ වගේ වෙනත් වෘත්තීන් වල ඉන්න අයට වඩා ලෝයර්ස්ලට සිවිල් සමාජ බලයක් තියෙනවා.ගොඩාක් ලෝයර්ස්ලා පොලිටික්ස් වලට එන්නත් ඒ සමාජ බලය සෑහෙන්න පිටිවහලක් වෙලා තියෙනවා..