පොරක් වගේ ජීවත් වෙන්න

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔය අට පාස් නැති කතාව එච්චරම අදාලම නෑ, දැන් පාර්ලිමන්ට් එක බැලුවොත් හොඳ එඩියුකේටඩ් පොරවල් ල ගොඩාක් ඉන්නව, බූරුවො වගේ හැසිරුනාට. නිකං බලපන් ගම්මන්පිල කියන්නෙ 1988 ලංකාවෙ උසස් පෙලින් (කොමස්) පලවෙනිය වෙලා ස්කොල් එකක් අරන් ඔසී යුනි ගියපු පොරක්.
    නැවට නැග්ග ඇමතිවරයා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    lol umba or umbe kawru hari lawyer nisa aththa kiwwa ridenawa athi. But mama samaje hamoma ashraya karana nisa minissu jeewath wena widiye reality eka dannawa. Area ekaka prasidda lawyers la keepa denek arenna anik minissu amaruwen duwanne.
    මෙකෙ ගොඩක් කමෙන්ට්ස් කරන්නෙ කොළඹින් පිට පැති වල අය කොළඹ පැති වල ගැවසිච්ච අය නෙමෙ වගෙ .
    අත් දැකීම් වෙනස් ගොඩක් වෙලාවට .
    ඒ වගෙම තමා අනික් අතට ගොඩක් උන් ස්ටෙටස් හොයන්නෙ පොලිසියෙන් බෙරෙන්න .
    ඒ කියන්නෙ වැරැද්දක් කරලා වැරැද්දෙන් පැනලා යන්න ස්ටෙටස් හොයනවා .
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    shape eke thiya ganimai respect kiyannei dekak. Kawruth kuli wada karana ayawa thamange yaluwek widiyata handun wanne, elite party ekakata invite karanne nahane.

    Pita palath mama danne naha habai mama danuwathwa colombo andurana lawyers lawa podi traffic case walata pawa policiyen liyala thiyanawa.
    Ehema baluwoth ara hospital eke clerk latath ganna puluwan hospital staff kiyana cross ekak gahan giyamath nawathanne wath nathuwa yanna denawa. Policiyen yanna dena eka loku siddiyak nemei bro.

    Gedara lawyer kiyala board gahuwama eke watinakamak thiyanawa nam lane eke wena porawal nathikamai hethuwa.
    Rs 6000 per day kiyanne nadu dawas baluwama Rs 1lak wath na maseta. Nikan 1 year experience executives latath eeta wada hoyanawa.
    Oya traffic nadu walata Rs 500ta appear wenna lawyers la court eke passen ena hati dakkama paw kiyala hithenne.
    Okath nathi, husband/wife ge job eken kala beela inna lawyers la ona tharam mama dannawa.

    Mama danna thawa law karapu aya innawa shape eke legal offcer job ekak karagena innawa
    Lawyer kenek widiyata usawi gane badaganawata wada shape eke over 1lak salary ekak aragena decent pita innawa

    Lawyers lath talented dial walata illuma tibbata samaharunta ehema naha :)
     
    • Like
    Reactions: Erzo

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861

    company ekaka legal officer kiyanne nadu katha karanawa wage PR hadenne naha, habai ekath amarui dan. Mama danna ekekge wife kalayak thisse hoyanawa.
    Ow talent, PR hadaganna puluwan keepa dena thama hamba karanne, anik ayata amarui.
     
    sumithraya

    Active member
  • Mar 1, 2021
    67
    145
    33
    lol umba or umbe kawru hari lawyer nisa aththa kiwwa ridenawa athi. But mama samaje hamoma ashraya karana nisa minissu jeewath wena widiye reality eka dannawa. Area ekaka prasidda lawyers la keepa denek arenna anik minissu amaruwen duwanne.
    හැම ෆීල්ඩ් එකකම ටික කාලයක් යනව සෙට්ල් වෙන්න. උඹ හිතන්නෙ දවසකට ට්‍රෆිc කේස්ම කීයක් තියෙනව කියලද උසාවියක. මම දන්නව මාරවිල උසාවියෙ ලෝයස්ල 150ක් විතර ඉන්නව 50ක් විතර ට්‍රැෆිc කේස් යන උසාවියෙ ඉන්නව. දවසකට ට්‍රැෆිc කේස් 250ක් 300ක් අහනවලු. (මම අරුන් දෙන්නා එක්ක දවසක් වාද කලා මේ සීන් එක ගැන උන් කිව්වෙ ) උන් දැන් ෆීල්ඩ් එකෙ 8-9 අවුරුදු. අලුතෙන්ම එන එකත් කාලයක් යනකම් සීනියර් කෙනෙක් එක්කලු ඉන්නෙ. සීනියර්ස්ලට හැම කේස් එකක්ම කරාන්න බැහැනෙ, අනික උසාවි ඔක්කෙම ඒ අය වැඩ. ඉතින් අලුත් එවුන් විතරයිලු ගොඩක්ම වෙලාවට ට්‍රැෆික් කේස් කරන්නෙ. පොඩ්ඩක් හිතපන් කසිප්පු ,කුඩු,වලි,ඉඩම්,දික්කසාද,සල්ලි කේස්, තව කොච්චර ජාති තියෙනවද? පොඩ්ඩක් උසාවියක් ලගට ගිහින් බලපන් දොරෙන් ඇතුලටවත් යන්න කොච්චර ගේමක් දෙන්න ඕනෙද? නඩුවෙ අන්කෙ කියනව ලෝයර් නැගිටිනවා "වරදකරු ස්වාමීනී" කියනව රු 2000/-. වාඩිවෙනව. අනිකෙ අන්කේ කියනව නැගිටිනව වාඩි වෙනව. පොඩ්ඩක් ගිහින් බලපන්
     
    • Like
    Reactions: Boole

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ජෙප්පෙක් වගේ fake account එකක් අටවගන්න ඕන,රට හදන්න උපදෙස් දෙන්න ඕන .ආගම් වලට බනින්න ඕන
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    shape eke thiya ganimai respect kiyannei dekak. Kawruth kuli wada karana ayawa thamange yaluwek widiyata handun wanne, elite party ekakata invite karanne nahane.

    Pita palath mama danne naha habai mama danuwathwa colombo andurana lawyers lawa podi traffic case walata pawa policiyen liyala thiyanawa.
    Ehema baluwoth ara hospital eke clerk latath ganna puluwan hospital staff kiyana cross ekak gahan giyamath nawathanne wath nathuwa yanna denawa. Policiyen yanna dena eka loku siddiyak nemei bro.

    Gedara lawyer kiyala board gahuwama eke watinakamak thiyanawa nam lane eke wena porawal nathikamai hethuwa.
    Rs 6000 per day kiyanne nadu dawas baluwama Rs 1lak wath na maseta. Nikan 1 year experience executives latath eeta wada hoyanawa.
    Oya traffic nadu walata Rs 500ta appear wenna lawyers la court eke passen ena hati dakkama paw kiyala hithenne.
    Okath nathi, husband/wife ge job eken kala beela inna lawyers la ona tharam mama dannawa.
    traffic case walata usawiya issaraha tie coat adan ena ena ekaagen higaakana un nam innawa thama lawyerla
     
    • Like
    Reactions: GTRZ

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    හැම ෆීල්ඩ් එකකම ටික කාලයක් යනව සෙට්ල් වෙන්න. උඹ හිතන්නෙ දවසකට ට්‍රෆිc කේස්ම කීයක් තියෙනව කියලද උසාවියක. මම දන්නව මාරවිල උසාවියෙ ලෝයස්ල 150ක් විතර ඉන්නව 50ක් විතර ට්‍රැෆිc කේස් යන උසාවියෙ ඉන්නව. දවසකට ට්‍රැෆිc කේස් 250ක් 300ක් අහනවලු. (මම අරුන් දෙන්නා එක්ක දවසක් වාද කලා මේ සීන් එක ගැන උන් කිව්වෙ ) උන් දැන් ෆීල්ඩ් එකෙ 8-9 අවුරුදු. අලුතෙන්ම එන එකත් කාලයක් යනකම් සීනියර් කෙනෙක් එක්කලු ඉන්නෙ. සීනියර්ස්ලට හැම කේස් එකක්ම කරාන්න බැහැනෙ, අනික උසාවි ඔක්කෙම ඒ අය වැඩ. ඉතින් අලුත් එවුන් විතරයිලු ගොඩක්ම වෙලාවට ට්‍රැෆික් කේස් කරන්නෙ. පොඩ්ඩක් හිතපන් කසිප්පු ,කුඩු,වලි,ඉඩම්,දික්කසාද,සල්ලි කේස්, තව කොච්චර ජාති තියෙනවද? පොඩ්ඩක් උසාවියක් ලගට ගිහින් බලපන් දොරෙන් ඇතුලටවත් යන්න කොච්චර ගේමක් දෙන්න ඕනෙද? නඩුවෙ අන්කෙ කියනව ලෝයර් නැගිටිනවා "වරදකරු ස්වාමීනී" කියනව රු 2000/-. වාඩිවෙනව. අනිකෙ අන්කේ කියනව නැගිටිනව වාඩි වෙනව. පොඩ්ඩක් ගිහින් බලපන්
    Wishala area ekakata usawiyak thiyenne e area eke nadu katha karana ayata wada nokarana aya wishala pirisak innawa.
    Nadu katha karana ayageth prasidda aya langata minissu yanne. Enisa loku nadu wala loku kutti hambenne prasidda ayata saha egollange junior team ekata.
    Mama ketiyen kiyannam mama danna government, private sector officers la, marketing porawal, politicians la, principal la, business karayo hamoma dan lawyers la. Matath karnna kiwwa. london degree ekak mehe indan private karala mehe auths ganna exam eka liyanna etc..
    Oka dan MBA karana wage seen ekak wela thiyenne. Hamoma karanawa. Danna hama ekama lawyer.
     
    ඔව් ලෝ ඩිග්‍රි එකක් කියන්නෙ කම්පැණියක හෝ තමන් ඉන්න රජයෙ ආයතනයක ඉහලට යන්න අමතර සුදුසු කමක් වගෙ තමා .
    අර රන්ජන් රාමනායකත් ලෝ කරන්න හැදුවෙ.
    මන් දැක්ක දැන් ගොඩක් ටී වී වල නිවේදකයොත් නීතිඥයො දැන් .
    පොලිසි වල ලොක්කොත් නීතිඥයො .
    අජිත් රොහණ මහත්තයත් ලෝයර් නේ ?
     
    Ow ban mama danna uncle kenek retire welath karanawa. Dan job eken ain wela nisa free time ekatalu.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ලංකාවේ පොරක් වගේ ජීවත් වෙන්න මොකක්ද කරන්න ඕන රස්සාව ඒ කියන්නේ කවුරුත් කරදර කරන්න එන්නැති කාටවත් කරදරයක් නැති හොඳ ආදායමක් එන කවුරුත් රෙස්පෙක්ට් කරන?????🤔
    ජනාධිපති උපදේශක 🌝
     
    • Like
    Reactions: Amare machan

    sumithraya

    Active member
  • Mar 1, 2021
    67
    145
    33
    Wishala area ekakata usawiyak thiyenne e area eke nadu katha karana ayata wada nokarana aya wishala pirisak innawa.
    Nadu katha karana ayageth prasidda aya langata minissu yanne. Enisa loku nadu wala loku kutti hambenne prasidda ayata saha egollange junior team ekata.
    Mama ketiyen kiyannam mama danna government, private sector officers la, marketing porawal, politicians la, principal la, business karayo hamoma dan lawyers la. Matath karnna kiwwa. london degree ekak mehe indan private karala mehe auths ganna exam eka liyanna etc..
    Oka dan MBA karana wage seen ekak wela thiyenne. Hamoma karanawa. Danna hama ekama lawyer.
    http://www.salaryexplorer.com/salary-survey.php?loc=204&loctype=1&job=513&jobtype=3
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    profession එකක් විදියටනම් ලොවෙත් හොඳම ඩොකා තමයි. (පොරක් වගේ ඉන්න කියන title එක අවුල්. සමහරවිට උඹ හිතන විදිය වෙනස් ඇති )
    doctor වෙන එක හොඳයි කිව්වේ,
    එකක් පිළිගැනීම. මේක නෑදෑයෝ අතරේ ලැබෙන්නේ නැහැ හැබැයි. උන් ඉරිසියයි.
    අනික මූලික පඩිය. IT තරම් නොලැබුනත් හොඳ ගානක් ලැබෙනවනේ.
    අමතර ආදායම්. pp කරලා හරි හොයන්න පුළුවන්.
    කොන්සා වුනොත් ඉතින් කතා කරන්න දෙයක් නැහැ.
    vehicle permit
    vehicle pass - ලංකාවේ ඉතින් මේක කොහොමත් වටිනවනේ.

    අනිත් වැදගත්ම දේ තමයි මේ ජොබ් එක inherently පිං කරන්න පුළුවන් ජොබ් එකක්. lawyer වගේ ඒවා ගත්තම අනිත් පැත්තට තමයි බර. ඒත් මමනම් කියන්නේ ඩොකෙක් හරියට ජොබ් එක කරනවානම් ඌට අමුතුවෙන් පිං කරන්න ඕන නැහැ කියල. work life balance තියා ගන්න එක ඉතින් උගේ වැඩක්.

    මේ සේරම doctor කියන වෘත්තිය හින්ද ඕන ඩොකෙකුට ලැබෙන දේවල්. එහෙම නැතුව හැම ඩොකාම personally හරිම හොඳයි කියල නෙවෙයි. උන් පට්ට මීටර් කියලත් නෙවෙයි. අපේ 11 වසරේ පන්තියේ හිටපු හොඳම මීටර් ටික කරේ maths. O/L island best හිටියෙත් අපිත් එක්ක. මීටරේ ටිකක් අඩු සෙට් එක තමයි බයෝ කරන්න සෙට් වුනේ. ඊටත් අඩු සෙට් එක තමයි commerce / art කලේ. (මේ ට්‍රෙන්ඩ් එක සමහර අවුරුදු වල වෙනස්). අපේ වයසේ ගත්තොත් දැන් අර දෙවෙනි සෙට් එක තමයි ඩොකාල වෙලා ඉන්නේ. බහුතරයක් ඉන්නේ අල ගෙඩි. ඒත් doctor කියන profession එකෙන් උන් අර වගේ මට්ටමකට උස්සල තියනවා.

    සමහර අය කියනවා පිටරටවල ඩොක්ට කියල විශේෂයක් නැහැ කියල. ලංකාවේ වගේ ගොන් විදියට වැඳ ගෙන ඉන්නේ නැති වුනාට මෙහෙත් (NZ) ඩොකා කිව්වම අනිත් උන්ට වඩා ලොකු පිළිගැනීමක් තියෙනවා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හැම ෆීල්ඩ් එකකම ටික කාලයක් යනව සෙට්ල් වෙන්න. උඹ හිතන්නෙ දවසකට ට්‍රෆිc කේස්ම කීයක් තියෙනව කියලද උසාවියක. මම දන්නව මාරවිල උසාවියෙ ලෝයස්ල 150ක් විතර ඉන්නව 50ක් විතර ට්‍රැෆිc කේස් යන උසාවියෙ ඉන්නව. දවසකට ට්‍රැෆිc කේස් 250ක් 300ක් අහනවලු. (මම අරුන් දෙන්නා එක්ක දවසක් වාද කලා මේ සීන් එක ගැන උන් කිව්වෙ ) උන් දැන් ෆීල්ඩ් එකෙ 8-9 අවුරුදු. අලුතෙන්ම එන එකත් කාලයක් යනකම් සීනියර් කෙනෙක් එක්කලු ඉන්නෙ. සීනියර්ස්ලට හැම කේස් එකක්ම කරාන්න බැහැනෙ, අනික උසාවි ඔක්කෙම ඒ අය වැඩ. ඉතින් අලුත් එවුන් විතරයිලු ගොඩක්ම වෙලාවට ට්‍රැෆික් කේස් කරන්නෙ. පොඩ්ඩක් හිතපන් කසිප්පු ,කුඩු,වලි,ඉඩම්,දික්කසාද,සල්ලි කේස්, තව කොච්චර ජාති තියෙනවද? පොඩ්ඩක් උසාවියක් ලගට ගිහින් බලපන් දොරෙන් ඇතුලටවත් යන්න කොච්චර ගේමක් දෙන්න ඕනෙද? නඩුවෙ අන්කෙ කියනව ලෝයර් නැගිටිනවා "වරදකරු ස්වාමීනී" කියනව රු 2000/-. වාඩිවෙනව. අනිකෙ අන්කේ කියනව නැගිටිනව වාඩි වෙනව. පොඩ්ඩක් ගිහින් බලපන්
    වරදකරු ස්වාමීනී kiyanna lawyer kenek one nane thamantama puluwan neda?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    profession එකක් විදියටනම් ලොවෙත් හොඳම ඩොකා තමයි. (පොරක් වගේ ඉන්න කියන title එක අවුල්. සමහරවිට උඹ හිතන විදිය වෙනස් ඇති )
    doctor වෙන එක හොඳයි කිව්වේ,
    එකක් පිළිගැනීම. මේක නෑදෑයෝ අතරේ ලැබෙන්නේ නැහැ හැබැයි. උන් ඉරිසියයි.
    අනික මූලික පඩිය. IT තරම් නොලැබුනත් හොඳ ගානක් ලැබෙනවනේ.
    අමතර ආදායම්. pp කරලා හරි හොයන්න පුළුවන්.
    කොන්සා වුනොත් ඉතින් කතා කරන්න දෙයක් නැහැ.
    vehicle permit
    vehicle pass - ලංකාවේ ඉතින් මේක කොහොමත් වටිනවනේ.

    අනිත් වැදගත්ම දේ තමයි මේ ජොබ් එක inherently පිං කරන්න පුළුවන් ජොබ් එකක්. lawyer වගේ ඒවා ගත්තම අනිත් පැත්තට තමයි බර. ඒත් මමනම් කියන්නේ ඩොකෙක් හරියට ජොබ් එක කරනවානම් ඌට අමුතුවෙන් පිං කරන්න ඕන නැහැ කියල. work life balance තියා ගන්න එක ඉතින් උගේ වැඩක්.

    මේ සේරම doctor කියන වෘත්තිය හින්ද ඕන ඩොකෙකුට ලැබෙන දේවල්. එහෙම නැතුව හැම ඩොකාම personally හරිම හොඳයි කියල නෙවෙයි. උන් පට්ට මීටර් කියලත් නෙවෙයි. අපේ 11 වසරේ පන්තියේ හිටපු හොඳම මීටර් ටික කරේ maths. O/L island best හිටියෙත් අපිත් එක්ක. මීටරේ ටිකක් අඩු සෙට් එක තමයි බයෝ කරන්න සෙට් වුනේ. ඊටත් අඩු සෙට් එක තමයි commerce / art කලේ. (මේ ට්‍රෙන්ඩ් එක සමහර අවුරුදු වල වෙනස්). අපේ වයසේ ගත්තොත් දැන් අර දෙවෙනි සෙට් එක තමයි ඩොකාල වෙලා ඉන්නේ. බහුතරයක් ඉන්නේ අල ගෙඩි. ඒත් doctor කියන profession එකෙන් උන් අර වගේ මට්ටමකට උස්සල තියනවා.

    සමහර අය කියනවා පිටරටවල ඩොක්ට කියල විශේෂයක් නැහැ කියල. ලංකාවේ වගේ ගොන් විදියට වැඳ ගෙන ඉන්නේ නැති වුනාට මෙහෙත් (NZ) ඩොකා කිව්වම අනිත් උන්ට වඩා ලොකු පිළිගැනීමක් තියෙනවා.
    මම මෙ නිකන් ඉන්න ගමන් සර්ච් කරා දියුණු රටවල් වල පිළිගැනිමක් තියෙන වෘතීන් මොනවද කියලා .

    ඩොක්ටර්, පොලිස් ,ෆයර්ෆයිටර්ස් කියන වෘතීන් වලට තමා මිනිස්සු ලොකු පිළිගැනීමක් දෙන්නෙ .
    සමහරක් අවස්ථා වල ගිණි නිවන භටයාට ඩොකාට වඩා පිළිගැනීමක් තියෙනවා වගෙ .
    හේතුව ජීවිත බේරාගන්නවා කියන කාරනාව .

    එතකොට ලොයර් ,පොලිටීශියන් ,ස්ටොක් බ්‍රොකර් වගෙ වෘතීන්ට මිනිස්සු ටිකක් අකමැති .

    හැනැයි මේක බේබිබූමර්ස් සහ මිලේනියල්ස් ලා දරන මතය

    ජෙනරේෂන් Z එකෙදි තත්වෙ වෙනස් .