පොර ගැසීම සහ වැල..... (18 + නෙමෙයි ද..?)

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    පොර ගැසීම සහ වැල..... (18 + නෙමෙයි ද..?)

    පොර ගැසීම සහ වැල..... (18 + නෙමෙයි ද..?)

    නිළියන්ගේ කොට්ටා පොර තරඟේ අස්සේ...
    දකිනා රැඟුම දැක මගේ හදවත ගැස්සේ...
    මේ ගැන කවි පෙලක් ගොනු විය හිත අස්සේ...
    නොකියා ඉන්නේ කොහොමද ඒ ගැන රිස්සේ

    නැගලා පුවක් කඳ උඩ පා දිග ඇරලා..
    බෙදිලා දෙකට ජයගෝසා හඬ නගලා..
    වනලා පොලොස් ගැට හිරකල ගැට ගහලා..
    පෙන්නවානේ මරු සෙල්ලම් නංගීලා...:rofl:

    පද්දා උකුල හිරකරගත් බිබික්කම...
    තැලුනා වනන කොට කොට්ටය දෙපැත්තම...
    කරලා මාරැ වැටෙනා අය දෙපැත්තට..
    දුනනේ හිතට හරි ජොලියකි කමක් නැත..

    කඳ බඩ මහතා ලොකු අක්කා නැග්ග විටේ..
    නංගියා බය උනා දැක්කම කෙහෙල් කොටේ..
    දිග ඇර දෑත ගස්සන විට රතු කොට්ටේ..
    වැටකොළු ගිහින් පැටළුනි ඇගේ බෙල්ලේ වටේ..:oo:

    සුදු පොඩි නංගි ඈ නම් හරි හැඩකාර..
    දෙහි සහ දොඩම් හංගාගෙන එකපාර..
    දෙනවිට වැරෙන් ලොකු අක්කා මිටි පාර..
    ඉවසාගෙන හිටියේ වැටෙනා විට තුන්වාර..






    ඇඳගෙන රෝස සළු පිළි හැඩ මනහාර..
    වසා සිටිය ලැමැදේ ඇති හැඩකාර..
    පෙනුනා යටින් ඇගේ හැටි විසයක්කාර..
    නැහැ කිසි සමාවක් ඇයගෙන් මේ පාර..

    ප්‍රතිවාදියා වැටෙනා හැටි දැක ඉපිලී..
    පැන්නා අනිත් පැත්තට ඇය නොම පැකිලී..
    පුවක් කඳට දැනෙනා සැප ගැන සිහිවී..
    හිත නලියනවා මතකෙට එයි රෑ බෝවී..

    පොඩි පොඩි දොඩම් පහුකාලෙදී වැල වෙනවා..
    ලොකු අක්කගේ හැටි දැක්කම තේරෙනවා..
    නදීසා දුවගේ දැගලිල්ලට බඩ දනවා..
    ඉවසන් පපුව දවසක උඹ වැල කනවා..:P:P

    කැව්ම කොකිස් අතිරහා සහ මුං අළුවා..
    කෑම මේසේ උඩ නැවතී ලතැවෙනවා..
    කට්ටිය වටවෙලා පොර පිටියේ සිටුවා..
    අවුරුදු කෑම රස හිටගෙන රස බැළුවා..

    ගැට තන එකට ගැටෙනා විට හරි ආස..
    දිනලා පැනලා නටනා විට තංතෝස..
    කරනා විටද එක එක බොරු පරකාස..
    හිතුනා අනේ අපොයි විගඩං ඇයි මෙලෙස...

    තැනදී පැත්තකට වෙනනට සිතුනාට..
    කොට්ටා පොර පිටියෙන් සමුගත්තාට..
    සිනමා නාටක ද මොඩලින් වලින් හෙට..
    කප් ගහනවා නැහැ ඒ ගැන සැකක් මට..


    Copied By jbasnayaka.blogspot
    Repost Nam Sorry/......

    Honday Nam Salakala Yannooooooooo
     
    Last edited:
    • Like
    Reactions: s.shehan

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World


    පද්දා උකුල හිරකරගත් බිබික්කම...
    තැලුනා වනන කොට කොට්ටය දෙපැත්තම...
    කරලා මාරැ වැටෙනා අය දෙපැත්තට..
    දුනනේ හිතට හරි ජොලියකි කමක් නැත..
     
    • Like
    Reactions: kellsupun

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    දුටුවා කවිය උබ ලියලා තියෙන...............පුතේ
    ලැබිලා බොට සැපක් ගිය අවුරුදු........නැකතේ
    දැකලා නටන හැටි අක්කගේ දොඩම්.....ගැටේ
    මුල්ලට ගිහින් තෝ ගැහුවා නේද.............අතේ
    :yes::yes:
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    දුටුවා කවිය උබ ලියලා තියෙන...............පුතේ
    ලැබිලා බොට සැපක් ගිය අවුරුදු........නැකතේ
    දැකලා නටන හැටි අක්කගේ දොඩම්.....ගැටේ
    මුල්ලට ගිහින් තෝ ගැහුවා නේද.............අතේ
    :yes::yes:

    ලැජ්ජාවෙ බැරැවා...:baffled: