පොලව යට ගෙයක් හදන්න අවසර ඔනද?

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
පොලව යට ගෙයක් හදන්න අවසර ඔනද?

පොලව යට ගෙයක්/කමරයක් හදන්න අවසර ඔනද නගර සබාවෙන්..
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගැඩව්ල්ලු පනුවො ගේ හදාගෙන්ඩ පොලව යට නගර සබාවෙන් අවසර ගන්නව කියල අහල නැ බන්,ඒ නිසා ඔනෙ නැති වෙයි,
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මොකටද පොළොව යට කාමරයක් හදන්නේ ?
    ඉඩකඩ සිමිතයි. ඉඩම තියන විදියට උඩට හදුවොත් වීව් එක අප්සෙට් යනවා. ගාඩන් එක පෙන ගානට එන්න බැ තට්ටු ගැහුවොත්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    නගර සභාවෙන් කෙසේ වෙතත් භූ විද්‍යා හා පතල් එකෙන් අවසර ගන්න වෙයිද දන්නේ නෑ..... :P
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ගැඩව්ල්ලු පනුවො ගේ හදාගෙන්ඩ පොලව යට නගර සබාවෙන් අවසර ගන්නව කියල අහල නැ බන්,ඒ නිසා ඔනෙ නැති වෙයි,
    එහෙම නෙමෙයි ලොකු කාමරයක් එක්ක එක තට්ටුව්ක් පොලව යට හදන්න ඉඩම හාරන්න ඔනනේ. ඒකට අවසර ඔනද? ලග පතක වෙන බිල්ඩින් නැ. ඒ නිසා ගිල බහින සීන් එකක් නැ..
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Mama Danna tharamin awasara ganna one machan...habai awasara labei kiyala sure Na..defence ekenuth ganna Wei ...not sure

    man danna hatiyata ba
    අර්කිටෙක්චර් කරයත් ඔක කිව්වා ඒත් කන්ස්ට්‍රක්ශන් පොර කිව්වේ, ඉඩමෙන් පස් අයින් කරන්නේ නැති නිසා අවුලක් නැ කියලා..
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    Mama Danna tharamin awasara ganna one machan...habai awasara labei kiyala sure Na..defence ekenuth ganna Wei ...not sure

    ඇත්ත! ඒක තමයි වෙන්නෙ. ලේසිම වැඩේ අවසර නොගෙන හදන එක. හැබැයි දැනගත්තයින් පස්සෙ බඩුබනිස්.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Plan eka pass karaganna ona prasediya sabawen jarawak dunna nam apaye geyak hadanna unath awasara labenawa.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පොලව යට ගෙයක්/කමරයක් හදන්න අවසර ඔනද නගර සබාවෙන්..

    ඉස්සෙලම අයත් ප්‍රදේශයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් ගෙන්, ඊට පසු ප්‍රාදේශීය ලේකම් හරහා පොලිසියටත් දන්වන්න අවශ්‍යයි. ඔය සම්බන්ද අලුතින් පිහිටවනු ලැබූ රජයේ ආයතනය ඇත. ප්‍රාදේශීය ලේකම් තුමා එක කරනවා.

    පුරා විද්‍යා වටිනාකම සහිත ප්‍රදේශයක් නම් අවසර ලැබෙන්නේ නැත. එහෙම කලොත් අවුරුදු 3 හිරේ.

    ඔය ඔක්කොම කරලා වැඩේ පටන්ගන්න කොට මොකෙක් හරි පෙස්සමක් ගැහුවොත් වැඩ නවත්වන්න වෙනවා . එත කොට ක්ෂේත්‍ර පරීක්ෂණයකට එනවා. එක නිසා අත්තිවාරම් කපනකොට පොලිසිය දැනුවත් කරන්න.

    සාමාන්යෙන් රජයේ අවසරයකින් තොරව භූ ගත කාමර තැනීම ආරක්ෂක අමාත්‍යංශය මගින් සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත.


    වටහුනාද ?
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris