පොලව යට ගෙයක්/කමරයක් හදන්න අවසර ඔනද නගර සබාවෙන්..
අර ගෑනුලමගේ අයියගෙන් බේරෙන්නදපොලව යට ගෙයක්/කමරයක් හදන්න අවසර ඔනද නගර සබාවෙන්..

ඉඩකඩ සිමිතයි. ඉඩම තියන විදියට උඩට හදුවොත් වීව් එක අප්සෙට් යනවා. ගාඩන් එක පෙන ගානට එන්න බැ තට්ටු ගැහුවොත්.මොකටද පොළොව යට කාමරයක් හදන්නේ ?
එහෙම නෙමෙයි ලොකු කාමරයක් එක්ක එක තට්ටුව්ක් පොලව යට හදන්න ඉඩම හාරන්න ඔනනේ. ඒකට අවසර ඔනද? ලග පතක වෙන බිල්ඩින් නැ. ඒ නිසා ගිල බහින සීන් එකක් නැ..ගැඩව්ල්ලු පනුවො ගේ හදාගෙන්ඩ පොලව යට නගර සබාවෙන් අවසර ගන්නව කියල අහල නැ බන්,ඒ නිසා ඔනෙ නැති වෙයි,
ගෙයක් තම නැ එතන. හදන්න තමයි යන්නේ..ඉතින් ගේ තියෙද්දි හාරන්නේ කොහොමද ?
Mama Danna tharamin awasara ganna one machan...habai awasara labei kiyala sure Na..defence ekenuth ganna Wei ...not sure
අර්කිටෙක්චර් කරයත් ඔක කිව්වා ඒත් කන්ස්ට්රක්ශන් පොර කිව්වේ, ඉඩමෙන් පස් අයින් කරන්නේ නැති නිසා අවුලක් නැ කියලා..man danna hatiyata ba
Mama Danna tharamin awasara ganna one machan...habai awasara labei kiyala sure Na..defence ekenuth ganna Wei ...not sure
පොලව යට ගෙයක්/කමරයක් හදන්න අවසර ඔනද නගර සබාවෙන්..