පොලව යට තියෙන සම්පත් හොයා ගන්න

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    පොලව යට තියෙන සම්පත් හොයා ගන්න

    මේක ඇත්තක්ද බොරුවක්ද කියලනම් දන්නේ නේ හැබැයි මිට අවුරුදු 600ක් 700ක් වගේ ඉදලා මේවා පාවිච්චි කරනවලු වතුර හොයා ගන්න.රට්ටරන් නිදන් මුතු මැණික්.හොරෙන් මරලා වල දාපු මිනි ,එක එක පොලව යට වැළලිලා තියෙන දේවල් හොයා ගන්න වගේම රන් ආකාර හොයා ගන්න ලින් හාරන තැන හොයා ගන්න එහෙමත්.සයන්ස් වලින් නම් කියන්නේ අස්ථායි අවස්තාවක තියෙන එකකට පොඩි බලයක් උනත් යෙදුනොත් ස්ත්යිතාවය බිද වැටිලා තියෙන තැන වෙනස් වෙනවා වගේ සින් එකක්.උදා කදු මුදුනක් උඩ ගලක් යන්ටමට රැදිලා තියෙනවා එකට පොඩි ගල් කැටයක් වැටුනත් බාහිර බලයක් නිසා ගල පෙරලිලා බිමට එනවා ඊ වගේ සින් එකක් මාත් කරලා බලන්න ඉන්නේ ස්පෝක් කම්බි දෙකකින් පන් බට දාලා

    pdkuma

    Well-known member
  • May 22, 2016
    632
    758
    93
    ලිං කපන්න කලින් ඉරටු මිටියක් අරගෙන මොකක්ද කරනව නේද මේවගෙම
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ මොකක්ද ඒ ? :eek:

    මම ඒ පැති වලට ගිය දවසක කරන කෙනෙක්ගේ වීඩියෝවක් අප්ලෝඩ් කරන්නම්කො.
    ඔය විඩියෝ එකේ සීන් එකක්ම තමා. අර කනප්පුව ඇවිදින සීන් එක වගේ කියල තමා මම හිතන්නේ. ඒ උනත් මෙහෙ වත්‍ර නැති පැතිවල වෝටර් බෝඩ් එකෙන් අහලා නෙවෙයි වතුර හොයලා ළිං කපන්නේ. හරියට දන්නැති අය කරලා වතුර නැති වළවල් තියේ... තව හොයලා බලන්න ඕනේ ආයෙත් ගියාම
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඒ කියන්නෙ නිකං ඉරටු තියල බලල වතුර තියෙන තැන් හරියටම හොයන්න ඒ පැති වල මිනිස්සු ගාව ක්‍රමයක් තියෙනව කියලද ? :shocked:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ කියන්නෙ නිකං ඉරටු තියල බලල වතුර තියෙන තැන් හරියටම හොයන්න ඒ පැති වල මිනිස්සු ගාව ක්‍රමයක් තියෙනව කියලද ? :shocked:

    මේ පිටරට එවුනුත් එහෙම වතුර හොයනවායි කියනවා. මෙහෙ අයත් කියනවා. හැබැයි මේ වීඩ්යෝ එකේ පෙන්වන ඇකුරසිය මම කවදාවත් විස්වාස කරන්නේ නෑ. මම කතාබහ කරපු මිනිස්සු මේ වගේ මැජික් කාරයොත් නෙවෙයි වතුර කුප්පියක් හංගලා වතුර හොයන. වතුර යන ඩිරෙක්ෂන් ආසන්නයෙන් කියලා කපන්න කියන්නෙ
     
    :eek: වතුර කුප්පියක් හංගල කිව්වෙ වතුර හොයන හැටිද ? නැත්තං කුප්පියක් හංගල බැලුවද කුප්පිය ගාවිං කපන්න කියනවද කියල ? :eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :eek: වතුර කුප්පියක් හංගල කිව්වෙ වතුර හොයන හැටිද ? නැත්තං කුප්පියක් හංගල බැලුවද කුප්පිය ගාවිං කපන්න කියනවද කියල ? :eek:

    me video eke tyenne kuppiyak hoyana scene ekakne. Echchara magic penwana siddiyak nam lankawe lon kapana aya adahas kale nea. Me video eke nam magic wage wiswasa karanna amaru accuraciyakata podi kuppiyak hoya awane.
    Lin kapanna watura tyena than hoyana minissu nam watura alak yanawa me paththata, gambura gana ehema rough katawak kiyanne. Waga idam wala ehema kapanna ona thana kiyanawa.
    Ayeth e paththe giyama kiyana dewal gana record karaganna one
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo
    ඒ කියන්නෙ නිකං ඉරටු තියල බලල වතුර තියෙන තැන් හරියටම හොයන්න ඒ පැති වල මිනිස්සු ගාව ක්‍රමයක් තියෙනව කියලද ? :shocked:

    ඔහොම ක්‍රමයක් තියනවලු
    අපේ ලද කපන්න හදද්දි වයිෆ්ගෙ අම්ම හෙනටම කියෙවුවා ඕව ගැන වෙලාවක් බලලා ඔය ඉරටු කේස් එක කරලා කපන්න කියලා එහෙම නැති උනොත් වතුර එන්නෙම නෑ කියලා. මැශින් වලින් කපන්න හොද නැහැ අතින්ම හාරන්න ඕන එක එක වැල් බයිලා
    මම ඔය මොනවත් නැතුව JCB එකක් ගෙනත් වලක් හෑරුවා අන්න දැන් කට ගාවටම වතුර තියනවා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113

    මම ඒ පැති වලට ගිය දවසක කරන කෙනෙක්ගේ වීඩියෝවක් අප්ලෝඩ් කරන්නම්කො.
    ඔය විඩියෝ එකේ සීන් එකක්ම තමා. අර කනප්පුව ඇවිදින සීන් එක වගේ කියල තමා මම හිතන්නේ. ඒ උනත් මෙහෙ වත්‍ර නැති පැතිවල වෝටර් බෝඩ් එකෙන් අහලා නෙවෙයි වතුර හොයලා ළිං කපන්නේ. හරියට දන්නැති අය කරලා වතුර නැති වළවල් තියේ... තව හොයලා බලන්න ඕනේ ආයෙත් ගියාම

    Kanappu awidina scene eke mamath live dekala tiyenewa:D
     
    • Like
    Reactions: Opinion

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    ඒ කියන්නෙ නිකං ඉරටු තියල බලල වතුර තියෙන තැන් හරියටම හොයන්න ඒ පැති වල මිනිස්සු ගාව ක්‍රමයක් තියෙනව කියලද ? :shocked:
    ou, ape idamaka lidak kapala thiyenne eka danna ekek e scene eka karala lu. :)