පොල්කටු අඟුරු ලිපක්

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    පොල්කටු අඟුරු ලිපක්

    රයිස් කුකර් එකට පට්ට විදියට කරන්ට් එක යනවා බන්. දර ලිප් හදන්න දර නැහැ.

    පොල්කටු අඟුරු ලිප් තියෙනවා නේද? අර පොඩි ෆෑන් එකක් එක්ක. පාවිච්චි කරන එකෙක් ඉන්නවද?

    ගන්න තැනක්, වියදම් එහෙම කොහොමද?
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ape gedara thiyenawa, ganna thanak nam danne na. mulika wiyadamata amatharawa ithin pol kau walata thamaa salli yanne. fan eka pc cooling fan ekak nisa power pack ekakin 12V dunnama hari. ai rice cooker pawichchi karanne ? bath unuwen kawe nathnam kate thiyanna ba. ape gedara thibbata api uyanna denne na ammata.

    menna me lip try karala baluwe nadda ?
    electric%20coocker-800x800.jpg

    mekakuth gedara thiye, kiyanna tharam waradak na, ekama de hama jathiyakama bajana meke thiyanna ba lipe wage. current ekath e hati pawichchi wenne na. marama pahasui
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere

    oke danna puluwan pathula flat bajana witarai neda

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    රයිස් කුකර් එකට එච්චර යනවද :baffled:

    ගිය මාසේ විතරක් බිල 4817/- ක් බන්. දවසට 3 පාරක් රයිස් කුකර් එක ගහනවා.
    ගෙදර තියෙන්නේ CFL, LED bulbs විතරයි.
    අවුරුදු 10 ක් විතර පරණ ෆ්‍රිජ් 2 ක් තියේ, මාරුවෙන් මාරුවට දාන්නේ.
    වතුර මොටරේ දවස් 2 කට පාරක් දානවා. වොෂින් මැෂින් එක සතියට 1 පාරක් වගේ. ඒකට නම් යුනිට් එකක් යන්නෙත් නැහැ.

    තව පොඩි ටේබල් ෆෑන් 2 ක් එලි වෙනකම් වැඩ.

    මේ ටිකට ඔච්චර බිලක් වැඩි වගේ. බිල ලියන එකා අහල තමා කිව්වේ රයිස් කුකර් එකට වෙන්නැති ගොඩක් යන්නේ කියල :eek:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සමහර විට රයිස් කුකර් එකෙන් නෙමෙයි ව්එන්න ඇති කරන්ට් එක යන්නේ. වෙන විදුලි උපකරණයකින් වෙන්න ඇති:)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අවුරුදු 10 ක් විතර පරණ ෆ්‍රිජ් 2 ක් තියේ, මාරුවෙන් මාරුවට දාන්නේ.

    මේක වෙන්න අති සමහර විට හේතුව!!
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    අවුරුදු 10 ක් විතර පරණ ෆ්‍රිජ් 2 ක් තියේ, මාරුවෙන් මාරුවට දාන්නේ.

    Machan meka thma bill ek wadiyen enna hetuwa,ape gedrth paran ekk tiyenne maset 2000+ enw ,ek nisa mn krnne මස්,මාලු nati dws wlt reta witrk off krnw ehm krot 1000 witr shpe krgnna puluwn
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    අවුරුදු 10 ක් විතර පරණ ෆ්‍රිජ් 2 ක් තියේ, මාරුවෙන් මාරුවට දාන්නේ.

    Machan meka thma bill ek wadiyen enna hetuwa,ape gedrth paran ekk tiyenne maset 2000+ enw ,ek nisa mn krnne මස්,මාලු nati dws wlt reta witrk off krnw ehm krot 1000 witr shpe krgnna puluwn
    Aniwa machan owa wisikarala..inveter frige ekak ganin..
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අවුරුදු 10 ක් විතර පරණ ෆ්‍රිජ් 2 ක් තියේ, මාරුවෙන් මාරුවට දාන්නේ.

    මම හිතන්නේ මේක තමයි හේතුව. මෙහෙම කරන්න. හරියට දවස් 7ක් පරණ විදිහට යුනිට් කියක් යනවාද බලන්න
    තව දවස් 7ක් එක දිගට ෆ්‍රිජ් ගහලා කියලා බලන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගිය මාසේ විතරක් බිල 4817/- ක් බන්. දවසට 3 පාරක් රයිස් කුකර් එක ගහනවා.
    ගෙදර තියෙන්නේ CFL, LED bulbs විතරයි.
    අවුරුදු 10 ක් විතර පරණ ෆ්‍රිජ් 2 ක් තියේ, මාරුවෙන් මාරුවට දාන්නේ.
    වතුර මොටරේ දවස් 2 කට පාරක් දානවා. වොෂින් මැෂින් එක සතියට 1 පාරක් වගේ. ඒකට නම් යුනිට් එකක් යන්නෙත් නැහැ.

    තව පොඩි ටේබල් ෆෑන් 2 ක් එලි වෙනකම් වැඩ.

    මේ ටිකට ඔච්චර බිලක් වැඩි වගේ. බිල ලියන එකා අහල තමා කිව්වේ රයිස් කුකර් එකට වෙන්නැති ගොඩක් යන්නේ කියල :eek:
    ෆ්‍රිජ් එක තමා හේතුව මම හිතන්නේ ඕක දිගටම දාලනෙ තියෙන්නේ. රයිස් කුකර් එක ගැහුවා බත ඉදුනා ඔෆ් කරා නෙ.

    හැබැයි දවසට තුන්පාරක් ගහන හින්ද ඒත් කියන්න බෑ විනාඩි විස්සේ තුනක් නං දවසට පැයයි දවස් තිහට පැය තිහයි ඕක වොට් දාහක විතර ලොකු එකක් නං එතනම යුනිට් තිහක් නෙ.