ape gedara thiyenawa, ganna thanak nam danne na. mulika wiyadamata amatharawa ithin pol kau walata thamaa salli yanne. fan eka pc cooling fan ekak nisa power pack ekakin 12V dunnama hari. ai rice cooker pawichchi karanne ? bath unuwen kawe nathnam kate thiyanna ba. ape gedara thibbata api uyanna denne na ammata.
menna me lip try karala baluwe nadda ?
![]()
mekakuth gedara thiye, kiyanna tharam waradak na, ekama de hama jathiyakama bajana meke thiyanna ba lipe wage. current ekath e hati pawichchi wenne na. marama pahasui
රයිස් කුකර් එකට එච්චර යනවද![]()

අවුරුදු 10 ක් විතර පරණ ෆ්රිජ් 2 ක් තියේ, මාරුවෙන් මාරුවට දාන්නේ.
oke danna puluwan pathula flat bajana witarai neda
Aniwa machan owa wisikarala..inveter frige ekak ganin..අවුරුදු 10 ක් විතර පරණ ෆ්රිජ් 2 ක් තියේ, මාරුවෙන් මාරුවට දාන්නේ.
Machan meka thma bill ek wadiyen enna hetuwa,ape gedrth paran ekk tiyenne maset 2000+ enw ,ek nisa mn krnne මස්,මාලු nati dws wlt reta witrk off krnw ehm krot 1000 witr shpe krgnna puluwn
Pathula flat wima newe requirement eka. Bajane metal eka magnatize wenna ona. Aluminum wage ewa ba.
Oke rath wenne magnatic field ekakin ekayi
ෆ්රිජ් එක තමා හේතුව මම හිතන්නේ ඕක දිගටම දාලනෙ තියෙන්නේ. රයිස් කුකර් එක ගැහුවා බත ඉදුනා ඔෆ් කරා නෙ.ගිය මාසේ විතරක් බිල 4817/- ක් බන්. දවසට 3 පාරක් රයිස් කුකර් එක ගහනවා.
ගෙදර තියෙන්නේ CFL, LED bulbs විතරයි.
අවුරුදු 10 ක් විතර පරණ ෆ්රිජ් 2 ක් තියේ, මාරුවෙන් මාරුවට දාන්නේ.
වතුර මොටරේ දවස් 2 කට පාරක් දානවා. වොෂින් මැෂින් එක සතියට 1 පාරක් වගේ. ඒකට නම් යුනිට් එකක් යන්නෙත් නැහැ.
තව පොඩි ටේබල් ෆෑන් 2 ක් එලි වෙනකම් වැඩ.
මේ ටිකට ඔච්චර බිලක් වැඩි වගේ. බිල ලියන එකා අහල තමා කිව්වේ රයිස් කුකර් එකට වෙන්නැති ගොඩක් යන්නේ කියල![]()