පොල්කටු අඟුරු

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    පොල්කටු අඟුරු වගේ නෙමෙයි චාකෝල් බ්ලොක්ස් හදන්නේ ඕවා කුඩු කරලා කෙමිකල් එකක් දාලා ප්‍රෙස් කරලා. ගොඩක් වෙලා රස්නේ තියෙන්නයි එහෙම කරන්නේ. මොකද අඟුරු ඉක්මනට දැවිලා යන නිසා. චාකෝල් වලින් ගිනියම් රස්නයක් විතරයි ඉන්නේ. පොල්කටු අඟුරු වගේ දැල්වෙන්නේ නෑ. ඒ නිසා පොල්කටු අඟුරු වෙනුවට ඕක පාවිච්චි කරාට වැඩක් නෑ
     
    • Like
    Reactions: kasun090354t

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    615DIIt6N9L._AC_SX679_.jpg

    ගල් අඟුරු පත්තුකරගන්න දන්නේ නැති කළු මිට්ටෝ :ROFLMAO: :ROFLMAO:
    මුට තියෙන ප්‍රශ්නේ උබ හරියට තෙරුන් අරන් නෑ...
    මම දැන් පැකට් දෙකක් අරන් අව. අපරාදේ කෙල වෙලා ඉන්නේ. උදේ පොල් කටු දැම්මා විනාඩි දෙක තුණින් කේතලේ උණු උනා. මේ මඟුලට මොකුත් උනේ නෑ

    අනික අළු වගේ වටේ charcoal. එක වටේ බැඳෙනවා ඊට පස්සේ රස්නේ අඩු වෙනවා. පැන් එක දපුවම අළු යනවා හතර වටේ. අළු නෑ කියලානේ කියන්නේ
    ------ Post added on May 16, 2022 at 5:16 PM
    ඔව් වැඩක් නෑ .. තනිකරම , කීල්ස් වල තියෙන බෑග් වල තියෙන චාකොල් වලින් නම් පත්තු කරන්න බෑ බන්... නිමුනට පස්සේ බලපන්කො නිකන් පස් ගොඩක් වගේ වෙලා තියේවි.... අළු නෑ කියන්නේ සීරෝ නෙමෙයි බන්... පොඩ්ඩක් තියෙනවා... පොල් කටු පත්තු වෙලා එව්ව්වා නිකන් දිය වෙලා වගේ ගිහින් ඉවර වෙනවා නේ... එව්වා තමයි ඉතින් අළු විදියට වටේ තියෙන්නේ මෙසේ උඩ.... උබගේ lipa කොහොමද හදපු එකක් ද දන්නේ නෑ... සමhaර එව්වගේ නම් වතුර එකක් තියෙන්න පුළුවන් පොඩි යකඩ පිරිසියක් වගේ එකකට.. අපි ලිප පාවිච්චි කරලා ඉවර උනාම අගුරු නිමිලා අළු එකට වැටෙනවා එතකොට... උබ ගේ එකේ එහෙම තියන්න ඉඩක් නැති නම් පාවිච්චි කරන්න කලින් සුද්ද කරහන්.... එතකොට හරි... පැන්ට්‍රි කබඩ් ගහලා ටයිල් කරලා තියෙන කිචන් එකක මෙව්වා යුස් කරන එපා.... ගෑනි ඔලුව කනවා තමයි අළු යනවා බන් කියලා... :lol: :lol:
    මට හිතෙන්නේ මුන්ට ඕන මුට්ටිය වටේට දැල්ල එන්න අව්ලෝගන්න. ඒකට එක්කෝ පොල්කටු කෑලි කඩලා දාන්න ඕන, දර කෑලි දාන්න ඕන, නැත්තන් පොල්කටු අඟුරු දාලා පොඩි ෆෑන් එකක් දාන්න ඕන.
    ගල් අඟුරු වලින් දැල්ලක් එන්නේ නෑ, ෆෑන් එකක් දැම්මොත් පොඩ්ඩක් පත්තුවෙයි ඒත් ඊට වඩා පුපුරලා ගිනි කෑලි විසිවෙන්න ගන්නවා :rolleyes2:
    ආ ඔය කියවල තියෙන්නේ ආපහු

    ඔව් ඒක තමා කරගන්න ඕනේ. පැන් එකක් දාලා ලිප හැදුවා. Bbq දාන්න නෙමේ මේ උයන්න. පොල් කටු අගුරු කියලා හිතන්නේ 3kg pack දෙකක් ම ගත්තා. :lol: :lol:. අර youtube කාරයො දාර තමා දන්නේ මේ මගුල හරියන්නේ නෑ. පොකටු අගුරු ටිකක් හදාගන්න හරි හොයා ගන්න හරි ඕනේ.
    pol katu tikak set kara ganin... ewath ekka kalawamata use karanna.... ethakota tikak shape...
    Mas tikak kanna widina dukak . ane ammapa
    ගෙදර උයන්න බන් මු අහන්නේ...
    Eka parak rath unu pol katu aguru ai parak bawitha karanna puluwanda
    එක පාරක් ලිපේ උයලා ඉවර වෙලා පොල් කටු ඉතිරි නම් ලිපේ වතුර දාලා නිවාපන්.... ඊට පස්සේ අනික් දවසක ආයි පත්තු කරන්න පුළුවන්... ගැටළුවක් නෑ... හැබැයි වෙලා ගනින් පොඩ්ඩක් නැති නම් පතුතු වෙන්නේ නෑ..
    පොල්කටු අඟුරු වගේ නෙමෙයි චාකෝල් බ්ලොක්ස් හදන්නේ ඕවා කුඩු කරලා කෙමිකල් එකක් දාලා ප්‍රෙස් කරලා. ගොඩක් වෙලා රස්නේ තියෙන්නයි එහෙම කරන්නේ. මොකද අඟුරු ඉක්මනට දැවිලා යන නිසා. චාකෝල් වලින් ගිනියම් රස්නයක් විතරයි ඉන්නේ. පොල්කටු අඟුරු වගේ දැල්වෙන්නේ නෑ. ඒ නිසා පොල්කටු අඟුරු වෙනුවට ඕක පාවිච්චි කරාට වැඩක් නෑ
    ඔව් උබ කියන එක හරි....එත් පොල් කටු හෝ දර වලින් ගහන බ්ලොක්ස් තියෙනවා බන්... එව්වා නැහැ මම හිතන්නේ ලංකාවේ සුපර් මාකට් වල.... කීල්ස් වල තියෙන එක නම් පස් ගොඩක් වෙනවා උයලා ඉවර වෙද්දී.... :lol::dull:
     
    Last edited:
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    මුට තියෙන ප්‍රශ්නේ උබ හරියට තෙරුන් අරන් නෑ...

    ඔව් වැඩක් නෑ .. තනිකරම , කීල්ස් වල තියෙන බෑග් වල තියෙන චාකොල් වලින් නම් පත්තු කරන්න බෑ බන්... නිමුනට පස්සේ බලපන්කො නිකන් පස් ගොඩක් වගේ වෙලා තියේවි.... අළු නෑ කියන්නේ සීරෝ නෙමෙයි බන්... පොඩ්ඩක් තියෙනවා... පොල් කටු පත්තු වෙලා එව්ව්වා නිකන් දිය වෙලා වගේ ගිහින් ඉවර වෙනවා නේ... එව්වා තමයි ඉතින් අළු විදියට වටේ තියෙන්නේ මෙසේ උඩ.... උබගේ lipa කොහොමද හදපු එකක් ද දන්නේ නෑ... සමhaර එව්වගේ නම් වතුර එකක් තියෙන්න පුළුවන් පොඩි යකඩ පිරිසියක් වගේ එකකට.. අපි ලිප පාවිච්චි කරලා ඉවර උනාම අගුරු නිමිලා අළු එකට වැටෙනවා එතකොට... උබ ගේ එකේ එහෙම තියන්න ඉඩක් නැති නම් පාවිච්චි කරන්න කලින් සුද්ද කරහන්.... එතකොට හරි... පැන්ට්‍රි කබඩ් ගහලා ටයිල් කරලා තියෙන කිචන් එකක මෙව්වා යුස් කරන එපා.... ගෑනි ඔලුව කනවා තමයි අළු යනවා බන් කියලා... :lol: :lol:

    ආ ඔය කියවල තියෙන්නේ ආපහු

    pol katu tikak set kara ganin... ewath ekka kalawamata use karanna.... ethakota tikak shape...

    ගෙදර යන්න බන් ඌ අහන්නේ...

    එක පාරක් ලිපේ උයලා ඉවර වෙලා පොල් කටු ඉතිරි නම් ලිපේ වතුර දාලා නිවාපන්.... ඊට පස්සේ අනික් දවසක ආයි පත්තු කරන්න පුළුවන්... ගැටළුවක් නෑ... හැබැයි වෙලා ගනින් පොඩ්ඩක් නැති නම් පතුතු වෙන්නේ නෑ..

    ඔව් උබ කියන එක හරි....එත් පොල් කටු හෝ දර වලින් ගහන බ්ලොක්ස් තියෙනවා බන්... එව්වා නැහැ මම හිතන්නේ ලංකාවේ සුපර් මාකට් වල.... කීල්ස් වල තියෙන එක නම් පස් ගොඩක් වෙනවා උයලා ඉවර වෙද්දී.... :lol::dull:
    අඩෝ පට්ට බං. අළු ගිහිල්ලා නකන් ඇහෙන්න නෑ තමා . මේක මම හැදුවේ පරණ rice cooker එකකින් අඩියට වතුර දන්නා පුළුවන්. පැන් එක ස්පීඩ් වැඩි උනාම අළු යනවා කොමත්. පොල් කටු හොයන update එකක් දෙන්නම්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුට තියෙන ප්‍රශ්නේ උබ හරියට තෙරුන් අරන් නෑ...

    ඔව් වැඩක් නෑ .. තනිකරම , කීල්ස් වල තියෙන බෑග් වල තියෙන චාකොල් වලින් නම් පත්තු කරන්න බෑ බන්... නිමුනට පස්සේ බලපන්කො නිකන් පස් ගොඩක් වගේ වෙලා තියේවි.... අළු නෑ කියන්නේ සීරෝ නෙමෙයි බන්... පොඩ්ඩක් තියෙනවා... පොල් කටු පත්තු වෙලා එව්ව්වා නිකන් දිය වෙලා වගේ ගිහින් ඉවර වෙනවා නේ... එව්වා තමයි ඉතින් අළු විදියට වටේ තියෙන්නේ මෙසේ උඩ.... උබගේ lipa කොහොමද හදපු එකක් ද දන්නේ නෑ... සමhaර එව්වගේ නම් වතුර එකක් තියෙන්න පුළුවන් පොඩි යකඩ පිරිසියක් වගේ එකකට.. අපි ලිප පාවිච්චි කරලා ඉවර උනාම අගුරු නිමිලා අළු එකට වැටෙනවා එතකොට... උබ ගේ එකේ එහෙම තියන්න ඉඩක් නැති නම් පාවිච්චි කරන්න කලින් සුද්ද කරහන්.... එතකොට හරි... පැන්ට්‍රි කබඩ් ගහලා ටයිල් කරලා තියෙන කිචන් එකක මෙව්වා යුස් කරන එපා.... ගෑනි ඔලුව කනවා තමයි අළු යනවා බන් කියලා... :lol: :lol:

    ආ ඔය කියවල තියෙන්නේ ආපහු

    pol katu tikak set kara ganin... ewath ekka kalawamata use karanna.... ethakota tikak shape...

    ගෙදර යන්න බන් ඌ අහන්නේ...

    එක පාරක් ලිපේ උයලා ඉවර වෙලා පොල් කටු ඉතිරි නම් ලිපේ වතුර දාලා නිවාපන්.... ඊට පස්සේ අනික් දවසක ආයි පත්තු කරන්න පුළුවන්... ගැටළුවක් නෑ... හැබැයි වෙලා ගනින් පොඩ්ඩක් නැති නම් පතුතු වෙන්නේ නෑ..

    ඔව් උබ කියන එක හරි....එත් පොල් කටු හෝ දර වලින් ගහන බ්ලොක්ස් තියෙනවා බන්... එව්වා නැහැ මම හිතන්නේ ලංකාවේ සුපර් මාකට් වල.... කීල්ස් වල තියෙන එක නම් පස් ගොඩක් වෙනවා උයලා ඉවර වෙද්දී.... :lol::dull:
    මදැයි උඹටත් වෙච්ච දේ. දුං පිඹ පිඹ ලබු කිරිබත් උයනවා මැයිලා පේනවා😂😂
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මදැයි උඹටත් වෙච්ච දේ. දුං පිඹ පිඹ ලබු කිරිබත් උයනවා මැයිලා පේනවා😂😂
    pibinna deyak nam naa bn... ඒ වෙනුවට තමයි ෆෑන් එක තියෙන්නේ... මේක සිරාවට වටිනවා ගෑස් එකක් 5000 දීලා ගන්නවට වඩා... 5000ට වත් ගන්න ගෑස් නෑ දැන්... ලාෆ් ගැස් දැක්කේ නෑ මාස 06න් විතර මම හිතන්නේ... මේකට පොල් කටු හොයන එක තමයි කේස් එක... කරන්ට් එක නම් 50/- වත් යන්නේ නැතිව ඇති මාසෙටම.... 12 v වලින් වැඩ කරන්නේ.. :lol: :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,265
    29,968
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    pibinna deyak nam naa bn... ඒ වෙනුවට තමයි ෆෑන් එක තියෙන්නේ... මේක සිරාවට වටිනවා ගෑස් එකක් 5000 දීලා ගන්නවට වඩා... 5000ට වත් ගන්න ගෑස් නෑ දැන්... ලාෆ් ගැස් දැක්කේ නෑ මාස 06න් විතර මම හිතන්නේ... මේකට පොල් කටු හොයන එක තමයි කේස් එක... කරන්ට් එක නම් 50/- වත් යන්නේ නැතිව ඇති මාසෙටම.... 12 v වලින් වැඩ කරන්නේ.. :lol: :lol:
    පොල්කටු කොහොමත් ගෙදරක තියෙනවනේ බං. පොඩියට කැඩුව දැම්මා, අම්ම නං ඉස්සර ලිප ලඟ පොල්කටු තියල තියෙනව රත් වෙන්න, ලිපට දාපු ගමන් පත්තුවෙනවා😊

    ගෑස් ඉවරවුන දවසට තමයි රසට කෑමක් කන්නේ😍
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    පොල්කටු කොහොමත් ගෙදරක තියෙනවනේ බං. පොඩියට කැඩුව දැම්මා, අම්ම නං ඉස්සර ලිප ලඟ පොල්කටු තියල තියෙනව රත් වෙන්න, ලිපට දාපු ගමන් පත්තුවෙනවා😊

    ගෑස් ඉවරවුන දවසට තමයි රසට කෑමක් කන්නේ😍

    පොල් කට්ට අමුවෙන් දාපුවාම ඉක්මනට පත්තු වෙලා නිමිල යනවා. ඒ මදිවට දුමත් ගහනවා. ගේ හැදුවේ පොරණයක් නැතිව කවුද හිතුවේ මෙහෙම වෙයි කියලා. මොබයිල් දාර ලිපක් හද ගත්තා. එකටම හලවන්න පුළුවන් පොරණුවකුත් හදා ගත්තනම් හරි වගේ මේ මගුල දාලා. .. :lol: :lol:

    ඊළඟට තියන අවුල ඔය පොල්කටු අගුරුත් එහෙමද කියලා. ඉක්මනට නීමිල යනවාද දන්නේ නෑ. .​

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    pibinna deyak nam naa bn... ඒ වෙනුවට තමයි ෆෑන් එක තියෙන්නේ... මේක සිරාවට වටිනවා ගෑස් එකක් 5000 දීලා ගන්නවට වඩා... 5000ට වත් ගන්න ගෑස් නෑ දැන්... ලාෆ් ගැස් දැක්කේ නෑ මාස 06න් විතර මම හිතන්නේ... මේකට පොල් කටු හොයන එක තමයි කේස් එක... කරන්ට් එක නම් 50/- වත් යන්නේ නැතිව ඇති මාසෙටම.... 12 v වලින් වැඩ කරන්නේ.. :lol: :lol:
    මම ඔය ලිපක් හැදුවා... ටෙස්ට් කරන්න. බඩු වලට රු 2000ක් වත් ගියෙ නැහැ.

    අවුලකට තියෙන්නෙ රස්නෙ මදියි.

    මේකෙ එවුන් ගල් අගුරු (charcoal) කියලා හිතාගෙන ඉන්නෙ හදන්න පුලුවන් දෙයක් කියලා. ඇත්තම චාකෝල් පොලවෙන් ගන්නෙ. ගල්අගුරු නිධි වලින්.

    ⁣⁣ඉස්සර රේල් පාරවල් වල ගල් අගුරු වැටිලා තියෙනවා.. කලුගල් වගේමයි. හැබැයි බර නැහැ.

    ලිපට පොල්කටු අගුරු හදාගන්න පුලුවන්. පොල්කටු ගිනි තියලා නිවුන ගමන් වතුර ගහන්න ඕන. ඊට පස්සෙ වේලුනාම ලිපට දාන්න පුලුවන්.

    BBQ charcoal කියන්නෙ නැචුරල් ඒවා නෙවෙයි. හැබැයි ඒවා හදන්නෙ පොල්කටු අගුරු වලින්නෙවෙයි.

    නැචුරල් චාකෝල් තවම ට්‍රේන් යාඩ් වල තියෙනවා. දෙමට⁣ගොඩ මරදාන අතර පැති වලින් හොයාගන්න පුලුවන්ද බලන්න ඕන...
     
    • Like
    Reactions: kasun090354t

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ...........

    මේකෙ එවුන් ගල් අගුරු (charcoal) කියලා හිතාගෙන ඉන්නෙ හදන්න පුලුවන් දෙයක් කියලා. ඇත්තම චාකෝල් පොලවෙන් ගන්නෙ. ගල්අගුරු නිධි වලින්.

    ⁣⁣ඉස්සර රේල් පාරවල් වල ගල් අගුරු වැටිලා තියෙනවා.. කලුගල් වගේමයි. හැබැයි බර නැහැ.

    .............
    oya coal gana kiyanne :lol: coal charcoal maru karan. podi google parak dala balanna ;)
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    hari yanne naa bn... maath dan masa 3 witra idan pol katu lipak use karanawa...... food city wala thiyena charcoal packet wadak naa... eka pas godak wenawa tikak welaa gihin... anika heat madi pol katu wage naa... pol katu anguru salli walata ganna place ekak mee tiye hoyanawa mam .... kurunagala side eke nam thiyenawa .... daraz eken dethun denek karanwa bn but price wadi labayak naa ungen gattama....
    හෝමාගම ෂෙඩ් එක ළඟ place එකක් තියෙනවා පොල්කටු අඟුරු තියෙන.

    කිලෝ එකක් 160. මම ගත්තා එතනින්.

    හැබැයි පත්තු කරන්න පොඩි කට්ටක් කන්න ඕනි

    ඔව් ඒක තමා කරගන්න ඕනේ. පැන් එකක් දාලා ලිප හැදුවා. Bbq දාන්න නෙමේ මේ උයන්න. පොල් කටු අගුරු කියලා හිතන්නේ 3kg pack දෙකක් ම ගත්තා. :lol: :lol:. අර youtube කාරයො දාර තමා දන්නේ මේ මගුල හරියන්නේ නෑ. පොකටු අගුරු ටිකක් හදාගන්න හරි හොයා ගන්න හරි ඕනේ.
    ------ Post added on May 17, 2022 at 3:41 AM
     
    • Like
    Reactions: kasun090354t

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    ubala okkotama keyword ekak dennam. balapan meka wasida kiyala

    1. wood gas
    2. cooking oil or waste oil
    3. rocket stove

    mama oya 3ma try karanna inne. thama gas thiyenawa full time uyala may 31 wage wenakam.
     
    • Like
    Reactions: kasun090354t

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    ⁣⁣ඉස්සර රේල් පාරවල් වල ගල් අගුරු වැටිලා තියෙනවා.. කලුගල් වගේමයි. හැබැයි බර නැහැ.
    ආ ඒ තියෙන්නෙ ගල් අඟුරු නෙමෙයි
    ඉස්සර කෝච්චිවල වැසිකිලි වලට ටැංකියක් තිබ්බෙ නැහැ දැන් වගේ
    වැසිකිලි ගියාම බෙට්ට වැටෙන්නෙ රේල් පීල්ලට
    බෙට්ට අවුවට වේලිලා බර අඩු වෙලා කෝච්චිය යද්දි හුළඟට එහෙ මෙහෙ වෙලා කලු පාට වෙනවා
    උඹලා බෙටි තමා අහුලලා තියෙන්නෙ
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    hari yanne naa bn... maath dan masa 3 witra idan pol katu lipak use karanawa...... food city wala thiyena charcoal packet wadak naa... eka pas godak wenawa tikak welaa gihin... anika heat madi pol katu wage naa... pol katu anguru salli walata ganna place ekak mee tiye hoyanawa mam .... kurunagala side eke nam thiyenawa .... daraz eken dethun denek karanwa bn but price wadi labayak naa ungen gattama....

    Uba 1kg keeyata waged balanne?
     
    • Like
    Reactions: kasun090354t

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    අපේ ගෙවල් එහා පැත්තෙ තියෙනවා
    පොල් කටු අගුරු කිලෝ 10 පැකට් එකක් 1600යි
    ඕන එකෙක් ඉන්නවා නම් උගේ නම්බර් එක දෙන්නම්
     
    • Like
    Reactions: kasun090354t

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    අපේ ගෙවල් එහා පැත්තෙ තියෙනවා
    පොල් කටු අගුරු කිලෝ 10 පැකට් එකක් 1600යි
    ඕන එකෙක් ඉන්නවා නම් උගේ නම්බර් එක දෙන්නම්
    Koheda area eka
     
    • Like
    Reactions: kasun090354t

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    Koheda area eka
    කුරුණෑගල
    මම උගෙන් ඇහුවා කිලෝ 10 දැන් විකුනන්නෙ නැහැලු
    ඒ සයිස් පැකට් එකේ බෑග් එක ගනන් ගිහින්ලු
    කිලෝ 50 තියෙනවලු 7500ට, කිලෝ 25 තියෙනවලු 4000ට
    කුරුණෑගල අවට නම් ගෙනත් දෙන්නත් පුළුවන්ලු
     
    • Like
    Reactions: kasun090354t