මුට තියෙන ප්රශ්නේ උබ හරියට තෙරුන් අරන් නෑ...
ඔව් වැඩක් නෑ .. තනිකරම , කීල්ස් වල තියෙන බෑග් වල තියෙන චාකොල් වලින් නම් පත්තු කරන්න බෑ බන්... නිමුනට පස්සේ බලපන්කො නිකන් පස් ගොඩක් වගේ වෙලා තියේවි.... අළු නෑ කියන්නේ සීරෝ නෙමෙයි බන්... පොඩ්ඩක් තියෙනවා... පොල් කටු පත්තු වෙලා එව්ව්වා නිකන් දිය වෙලා වගේ ගිහින් ඉවර වෙනවා නේ... එව්වා තමයි ඉතින් අළු විදියට වටේ තියෙන්නේ මෙසේ උඩ.... උබගේ lipa කොහොමද හදපු එකක් ද දන්නේ නෑ... සමhaර එව්වගේ නම් වතුර එකක් තියෙන්න පුළුවන් පොඩි යකඩ පිරිසියක් වගේ එකකට.. අපි ලිප පාවිච්චි කරලා ඉවර උනාම අගුරු නිමිලා අළු එකට වැටෙනවා එතකොට... උබ ගේ එකේ එහෙම තියන්න ඉඩක් නැති නම් පාවිච්චි කරන්න කලින් සුද්ද කරහන්.... එතකොට හරි... පැන්ට්රි කබඩ් ගහලා ටයිල් කරලා තියෙන කිචන් එකක මෙව්වා යුස් කරන එපා.... ගෑනි ඔලුව කනවා තමයි අළු යනවා බන් කියලා...
ආ ඔය කියවල තියෙන්නේ ආපහු
pol katu tikak set kara ganin... ewath ekka kalawamata use karanna.... ethakota tikak shape...
ගෙදර යන්න බන් ඌ අහන්නේ...
එක පාරක් ලිපේ උයලා ඉවර වෙලා පොල් කටු ඉතිරි නම් ලිපේ වතුර දාලා නිවාපන්.... ඊට පස්සේ අනික් දවසක ආයි පත්තු කරන්න පුළුවන්... ගැටළුවක් නෑ... හැබැයි වෙලා ගනින් පොඩ්ඩක් නැති නම් පතුතු වෙන්නේ නෑ..
ඔව් උබ කියන එක හරි....එත් පොල් කටු හෝ දර වලින් ගහන බ්ලොක්ස් තියෙනවා බන්... එව්වා නැහැ මම හිතන්නේ ලංකාවේ සුපර් මාකට් වල.... කීල්ස් වල තියෙන එක නම් පස් ගොඩක් වෙනවා උයලා ඉවර වෙද්දී....
