පොල්තෙල් කියා වස කමුද???

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    පොල්තෙල් කියා වස කමුද???

    කාලයක් පොල්ත්ල් වල සෞක්යට ඇති හිතකර අහිතකර බලපෑම් ගැන විවිද අදහස් පළවුණා. නමුත් පොල්තෙල් අහිතකර නැති බව අවසානයේදී හෙළිවුණා. ම දැන් කතා කරන්න යන්නේ ඒ සම්බන්දයෙන් නොවේ. අපේ රටේ වෙළෙන්දන් පොල්තෙල් ගබඩා කරන ආකාරය ගැන.

    ලොකු පොල්තෙල් තොග ගබඩා කරන්නේ ලොකු බූලි වල හා බැරල් වල.
    මෙම භාජන අහාර ගබඩා කිරීමට සුදුසු ඒවා වීම අත්‍යවශ්‍ය දෙයක්.

    නමුත් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ රටේ සිදුවන්නේ එයට හාත්පසින්ම වෙනස් දෙයක්.

    attachment.php


    මවිසින් නිරීක්ෂණය කල බජන වල සඳහන් වූ ද

    FOR INDUSTRIAL USE ONLY
    TOLUENE
    TOYOTA MOTOR ENGINE OIL
    TOYOTA DIFFERENTIAL OIL

    හරි දැන් මේකේ ඇති වැරැද්ද මොකක්ද

    ENGINE OIL යනු පර්යේෂණ මගින් තහවුරු වූ පිලිකා කාරකයකි. ඕක oil can එකේ ලියලම තියෙනවා.

    TOLUENE - පිළිකා කරකයකි
    Cancer Site[in animals: pancreas, liver, mammary gland, circulatory sys & skin tumors]
    http://www.cdc.gov/niosh/npg/npgd0621.html

    ඔය INDUSTRIAL USE ONLY කියන භාජන වල මොනවා ලංකාවට ගෙන්නුවද කියලත් අපි දන්නේ නැ.

    අනික තමයි පිලික ඇති වෙනද ඔය පිළිකා කාරක මිලි ලීටර ගණන් බොඳ ඕනේ නෑ. ඉතාම සුළු ප්‍රමාණයක් ප්‍රමාණවත්.

    එම නිසා ප්‍රබල පිළිකා කාරකයක් අඩංගුව තිබූ භාජනයක් සෝදලා උනත් එකේ පොල්තෙල් ගබඩා කලොත් අවුරුදු ගණනකට පස්සේ උනත් පොල්තෙල් වලට ඔය පිළිකා කාරකය එකතු වෙනවා. අනිත තමා පොල්තෙල් කියන්නේ ඔය පිළිකා කාරක වලට ඉතාම හොඳ ද්‍රාවකයක්.

    හැබැයි හුඟ දෙනෙක් මේක කරන්නේ නොදැනුවත් කම නිසා. දැනුවත් කලොත් නවත්තන්න පුළුවන්.:yes::yes:
    ඔයගොල්ලන්ගේ අදහසුත් කියන්ඩ
     

    Attachments

    • 20141104_191138.jpg
      20141104_191138.jpg
      75.8 KB · Views: 431
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙකනම් අවධානයට යොමු විය යුතුම මාතෘකාවක්,මට නම් එච්චර ඔක ක්ලික් වෙලා නැ,මෙක දාපු එක බොහොම වැදගත් සහෝ...

    Rep 9++
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    engine oil wage ewa dapu barrel hodata clean karanne natuwa coconut oil dammama ewata heavy metals mix wenawa. ekat minissunta hoda naha.
    hodama de tamai kanna ganna oil bottled ewa ganna eka.
    pahan pattu karanna wage tamai anit ewa (barrel wala tiyena ewa) ganna one..
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අනිත් එක තමයි පොල් තෙල් වලට පාම් ඔයිල් මිශ්‍ර කරන එක.පාම් ඔයිල් වල කොලස්ටරොල් නුත් තියෙනවා ගානත් අඩුයි.