පොල්තෙල් කියා වස කමුද???
කාලයක් පොල්ත්ල් වල සෞක්යට ඇති හිතකර අහිතකර බලපෑම් ගැන විවිද අදහස් පළවුණා. නමුත් පොල්තෙල් අහිතකර නැති බව අවසානයේදී හෙළිවුණා. ම දැන් කතා කරන්න යන්නේ ඒ සම්බන්දයෙන් නොවේ. අපේ රටේ වෙළෙන්දන් පොල්තෙල් ගබඩා කරන ආකාරය ගැන.
ලොකු පොල්තෙල් තොග ගබඩා කරන්නේ ලොකු බූලි වල හා බැරල් වල.
මෙම භාජන අහාර ගබඩා කිරීමට සුදුසු ඒවා වීම අත්‍යවශ්‍ය දෙයක්.
නමුත් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ රටේ සිදුවන්නේ එයට හාත්පසින්ම වෙනස් දෙයක්.
මවිසින් නිරීක්ෂණය කල බජන වල සඳහන් වූ ද
FOR INDUSTRIAL USE ONLY
TOLUENE
TOYOTA MOTOR ENGINE OIL
TOYOTA DIFFERENTIAL OIL
හරි දැන් මේකේ ඇති වැරැද්ද මොකක්ද
ENGINE OIL යනු පර්යේෂණ මගින් තහවුරු වූ පිලිකා කාරකයකි. ඕක oil can එකේ ලියලම තියෙනවා.
TOLUENE - පිළිකා කරකයකි
Cancer Site[in animals: pancreas, liver, mammary gland, circulatory sys & skin tumors]
http://www.cdc.gov/niosh/npg/npgd0621.html
ඔය INDUSTRIAL USE ONLY කියන භාජන වල මොනවා ලංකාවට ගෙන්නුවද කියලත් අපි දන්නේ නැ.
අනික තමයි පිලික ඇති වෙනද ඔය පිළිකා කාරක මිලි ලීටර ගණන් බොඳ ඕනේ නෑ. ඉතාම සුළු ප්‍රමාණයක් ප්‍රමාණවත්.
එම නිසා ප්‍රබල පිළිකා කාරකයක් අඩංගුව තිබූ භාජනයක් සෝදලා උනත් එකේ පොල්තෙල් ගබඩා කලොත් අවුරුදු ගණනකට පස්සේ උනත් පොල්තෙල් වලට ඔය පිළිකා කාරකය එකතු වෙනවා. අනිත තමා පොල්තෙල් කියන්නේ ඔය පිළිකා කාරක වලට ඉතාම හොඳ ද්‍රාවකයක්.
හැබැයි හුඟ දෙනෙක් මේක කරන්නේ නොදැනුවත් කම නිසා. දැනුවත් කලොත් නවත්තන්න පුළුවන්.

ඔයගොල්ලන්ගේ අදහසුත් කියන්ඩ

Attachments
Last edited:
...අපි මේක පුලු පුලුවන් හැටියට සමාජයට අවබෝධ කරවලා දෙමු..