පොල්තෙල් බෝතල් එකයි තුන් කාලක් මෝලෙන් හිඳ ගත්ත

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපේ ගෙදරත් ඔහොම තමා කරන්නෙ.

    වෙන එකක් තියා තැබිලි තෙලුත් වෙනම හිදිනවා පහන් පත්තු කරන්ඩ, ඔලුවෙ ගාන්ඩ කියල.
    කොච්චර හොදද මචෝ එහෙම කරන එක
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    පොල් කුඩු ටික ටික එක්කාසු කරල වේලල තෙල් හිදින්න.... පොල් ගස් 10 ක් හිටවන්න.