ඉදි ආප්ප 30 යි
හැබැයි ඒ ඉදිආප්පෙ රුපියලක් සයිස් විතර ඇති
අදමයි එහෙම සයිස් එකක් දැක්කෙ
සම්බෝලෙත් පොල් කුඩු ගතිය වැඩියි. පට්ට සැරයි. පිරුණු ගතියකුත් ආව. ආයෙ රත් කරල අරන්ද මංද..
දවල් තාත්තටයි මටයි බත් දෙකක් ගත්ත. එකක් රුපියල් 400 යි. එච්චරම කොලිටියකුත් නෑ. pickme එකෙන් ගත්තෙ
මාළු කෑල්ලනං ෂෝක් එකට තිබුණ. මම බත් ටිකක් කාල ඉතුරු ඔක්කොම මාළු කෑල්ල එක්ක අනල බල්ලටයි පූසටයි දුන්න. උන් ඔක්කොම ටික කෑව..
හිතට ඇල්ලුවෙ නැත්තං උං කන්නෙ නෑ
හවසත් ගියා අම්මලාව බලන්න. තාත්තට කන්න කෑමත් ගෙනිච්ච
මං බැලුවෙ තේ එකක් හදාගන්න. එච්චර පුරුදු වැඩක් නෙමේ මට. අම්මල හිටියනං හදල දෙනව. තේ හදන හැටිනං මම දන්නව. ඒත් කම්මැලියි. හැබැයි තේ එකක් තිබුණනං මරු
හැබැයි ඒ ඉදිආප්පෙ රුපියලක් සයිස් විතර ඇති
අදමයි එහෙම සයිස් එකක් දැක්කෙ සම්බෝලෙත් පොල් කුඩු ගතිය වැඩියි. පට්ට සැරයි. පිරුණු ගතියකුත් ආව. ආයෙ රත් කරල අරන්ද මංද..