පොල් අක්කරයකින් ගතහැකි වගාව

Pit bull

Active member
  • Dec 24, 2010
    691
    40
    28
    පොල් අක්කරයකින් ගතහැකි වගාව

    මචන්ල,

    පොල් අක්කරයක කොචර පොල් ගස් වවන්න පුලුවන්ද.?
    කොච්චර පලදාවක් ගන්න පුලුවන්ද?

    පොල් වගාව ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. පොඩ්ඩක් දැනුවත් කරන්නකො... ලොකු උදව්ව්ක්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අහලා තියෙන විදියට අක්කරයක ගස් 61ක් වවන්න පුලුවන්.ගස් 2ක් අතර අඩි 20ක් ද කොහේද ඉඩ තියන්න ඕනි
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    ගස් 72i. සාත්තු කරනව නම් ගෙඩි 800th 1000th අතරේ කඩන්න පුලුවන්. ප්‍රදේශයේ හැටියට වෙනස් වෙනවා.
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    මචන්ල,

    පොල් අක්කරයක කොචර පොල් ගස් වවන්න පුලුවන්ද.?
    කොච්චර පලදාවක් ගන්න පුලුවන්ද?

    පොල් වගාව ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. පොඩ්ඩක් දැනුවත් කරන්නකො... ලොකු උදව්ව්ක්.

    උඹ මොකක්ද කරන හදන්නෙ කියල කියපන්. විතර කියලා දෙන්න
     

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    Thanks alot machanla.

    Mata adahasak awa akkara dekak thunak aran manussyek dammala saaththu karala pol wawala eke business ekak patan ganna.. ekai ahuwe.

    Pol wargaya kiyanne mokakda?
    Puththalam patta hoda nadda wawanna?