අහලා තියෙන විදියට අක්කරයක ගස් 61ක් වවන්න පුලුවන්.ගස් 2ක් අතර අඩි 20ක් ද කොහේද ඉඩ තියන්න ඕනි


akkara ekata gas 60 withara.
eka gahakin pol gedi 150-200 kaduwoth
60x150 = 9000
wikunala laksa 5k wage ganna puluwan
Thanks all for info. Eka sareta gahakin kochra pol kadanna puluwanda ?
එක වාරෙකට අක්කරයකට පොල් 3500 ක් වගේ කැඩෙන්නේ
මචන්ල,
පොල් අක්කරයක කොචර පොල් ගස් වවන්න පුලුවන්ද.?
කොච්චර පලදාවක් ගන්න පුලුවන්ද?
පොල් වගාව ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. පොඩ්ඩක් දැනුවත් කරන්නකො... ලොකු උදව්ව්ක්.
එච්චර කඩන්න බැහැ මචං