පොල් ඉඩම්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    බැලුවා internet එකෙන් හොයලා එක වාරෙකට ගහකින් පොල් 30ක් කැඩුවොත් අක්කරේකට පොල්ගස් 180.ලාබයි නේද වැඩෙ?ලෙල්ලෙන් පවා ආදායමක් ගන්න පුලුවන්නෙ😉 මේකට අතගහන්න ඉන්නෙ මෙහෙ පොල්වතු කරන සෙට් එක මොකො කියන්නෙ
     
    • Like
    Reactions: Tz4400 and Ryan08

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,770
    19,725
    113
    බැලුවා internet එකෙන් හොයලා එක වාරෙකට ගහකින් පොල් 30ක් කැඩුවොත් අක්කරේකට පොල්ගස් 180.ලාබයි නේද වැඩෙ?ලෙල්ලෙන් පවා ආදායමක් ගන්න පුලුවන්නෙ😉
    Dawasak pol watthaka tiyagena mage 9 inch eken gahuwa kellekta. Siddiya iwara wenawat ekkama Pol gediyak oluwata watila eki mala ban ethanmaa daala awa
     

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    ගහකින් පොල් 30ක්?? මමනම් හිතන්නේ නෑ 30ක් එක වාරෙකට පුලුවන් වෙයි කියලා. මාස කීයකට සැරයක්ද කඩන්න හිතන් ඉන්නේ ? පොල් උපරිම 20-25ක් පුලුවන් වෙයි ගහකින්. ඒකත් හොඳම ගහක් වෙන්න ඕනේ..
     
    • Like
    Reactions: HYBRIDPC and Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගහකින් පොල් 30ක්?? මමනම් හිතන්නේ නෑ 30ක් එක වාරෙකට පුලුවන් වෙයි කියලා. මාස කීයකට සැරයක්ද කඩන්න හිතන් ඉන්නේ ? පොල් උපරිම 20-25ක් පුලුවන් වෙයි ගහකින්. ඒකත් හොඳම ගහක් වෙන්න ඕනේ..
    එහෙමද පොහොර දාලා වැඩේ කරන්නෙ 30ක් කැඩෙන්නැති වෙයිද

    ගහකින් පොල් 30ක්?? මමනම් හිතන්නේ නෑ 30ක් එක වාරෙකට පුලුවන් වෙයි කියලා. මාස කීයකට සැරයක්ද කඩන්න හිතන් ඉන්නේ ? පොල් උපරිම 20-25ක් පුලුවන් වෙයි ගහකින්. ඒකත් හොඳම ගහක් වෙන්න ඕනේ..
    මාසෙකට නෙමෙ කඩන්නෙ ඕකෙත් තියෙනවා මාස 3කට හරි හතරකට වරක් කඩන සීන් එකක්
    ------ Post added on May 13, 2022 at 3:10 PM
     
    • Like
    Reactions: Ryan08

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    gampaha, mirigama, kirindiwela awata pol idan dan kiyada yane frens?
    internet eke dala tiyana idam patta gananne :lol:
    මම ඈතින් වගෙ ගන්නෙ නගරෙට ලන්ව නෙමෙ

    gampaha, mirigama, kirindiwela awata pol idan dan kiyada yane frens?
    internet eke dala tiyana idam patta gananne :lol:
    ගම්පහ ගනන් වැඩී
    ------ Post added on May 13, 2022 at 3:16 PM
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    හොද මුරකාරයෙක් හොයගනින් එත්කොට ලාබයි
    ගොඩක් උන් ලොරි පිටින් පන්නනවා හොරට
     
    • Like
    Reactions: Hecker

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,874
    113
    Fantasy
    Dawasak pol watthaka tiyagena mage 9 inch eken gahuwa kellekta. Siddiya iwara wenawat ekkama Pol gediyak oluwata watila eki mala ban ethanmaa daala awa
    මන් හිතුවේ පොල් ගෙඩිය වැටෙද්දි 9 inch එකේ හැප්පිලා පොල් ගෙඩිය පැලුනා කියලා
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    kohenda baluwe? kiyada ganan ?
    මම try කරන්නෙ ජයභූමි ඔප්පු ඒත් සින්නක්කර නම් ගොඩක් හොදයි try කරන්නෙ සින්නක්කර ගන්න
    kiyada per acre giye? math kamatiy scene ekata enter wenna :D
    80 මෙහායින් ගන්න පුලුවන් වෙයි
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,101
    8,464
    113
    බැලුවා internet එකෙන් හොයලා එක වාරෙකට ගහකින් පොල් 30ක් කැඩුවොත් අක්කරේකට පොල්ගස් 180.ලාබයි නේද වැඩෙ?ලෙල්ලෙන් පවා ආදායමක් ගන්න පුලුවන්නෙ😉 මේකට අතගහන්න ඉන්නෙ මෙහෙ පොල්වතු කරන සෙට් එක මොකො කියන්නෙ
    akkarekata pol gas 180k hitawanna be. pol gas dekak athara adi26ka paratharayak thiyenna one.

    beri nehe. eth aluth pol varieties ganna. adu kalekin peedena ewa.
    ewata leda enwa.
    pora danna one. (+labour cost)
    horu kadanawa
    awurudu 3kwath inna one palaweni paladawa ganna.

    meke thiyenawa parana thread pol idam karana ayage. search karala balanna.
    ------ Post added on May 13, 2022 at 3:27 PM
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    akkarekata pol gas 180k hitawanna be. pol gas dekak athara adi26ka paratharayak thiyenna one.

    beri nehe. eth aluth pol varieties ganna. adu kalekin peedena ewa.
    ewata leda enwa.
    pora danna one. (+labour cost)
    horu kadanawa
    awurudu 3kwath inna one palaweni paladawa ganna.

    meke thiyenawa parana thread pol idam karana ayage. search karala balanna.
    ------ Post added on May 13, 2022 at 3:27 PM
    වවපු එකක් ගන්නෙ
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ගහට හොදට සාත්තු කරන්න ඕනෙ. පොල් කඩාගන්නව වගේම ඒවටත් වියදම් කරන්න වෙනව
    ගහකට 10ක්වක් වියදම් කරොත් ඔය ගානට ගන්න පුලුවන්. හැම පැත්තෙම බෑ
     
    • Like
    Reactions: SK29

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගහට හොදට සාත්තු කරන්න ඕනෙ. පොල් කඩාගන්නව වගේම ඒවටත් වියදම් කරන්න වෙනව
    ගහකට 10ක්වක් වියදම් කරොත් ඔය ගානට ගන්න පුලුවන්. හැම පැත්තෙම බෑ
    මුර වලටනෙ පොල් කඩන්නෙ
     
    • Like
    Reactions: Windscreen1