පොල් ඉඩම්

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ගහකින් පොල් 30ක්?? මමනම් හිතන්නේ නෑ 30ක් එක වාරෙකට පුලුවන් වෙයි කියලා. මාස කීයකට සැරයක්ද කඩන්න හිතන් ඉන්නේ ? පොල් උපරිම 20-25ක් පුලුවන් වෙයි ගහකින්. ඒකත් හොඳම ගහක් වෙන්න ඕනේ..
    අනේ උඹ දන්න පොල්. මගේ වත්තේ සරු නැති ගස් වලිනුත් එක ගහකින් 50 - 60 කඩනවා. එක සැරේකට පොල් වලු 03 ක් කැඩෙනවා. සාමාන්‍ය ගහක එක වල්ලක 15 - 20 ශුවර්.
     
    • Love
    Reactions: Windscreen1

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,770
    19,725

    Boru kiyanna epa mottayo eka gahakin walu thunak kadan naha eka paara walu thuna kaduwata passe kalayak yanakan gahe kadanna gediyak ithuru wenne naha. Oka karanne eka parakata eka wallai kadanne. Passe igawa mase anik walla ehema ehama thamai pol kadanne. Apeth pol thiyana nisa mama siddiya dannwa hodata.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Boru kiyanna epa mottayo eka gahakin walu thunak kadan naha eka paara walu thuna kaduwata passe kalayak yanakan gahe kadanna gediyak ithuru wenne naha. Oka karanne eka parakata eka wallai kadanne. Passe igawa mase anik walla ehema ehama thamai pol kadanne. Apeth pol thiyana nisa mama siddiya dannwa hodata.
    bro මුර තුනකට හරි හතරකට හිරි නේද කඩන්නෙ
     
    • Like
    Reactions: Windscreen1

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,770
    19,725
    113
    bro මුර තුනකට හරි හතරකට හිරි නේද කඩන්නෙ
    Ow ban ape nam masen maseta wage kadanne. Eka para eka gahakin eka wallai kadanne. Ehema nathuwa kaduwoth pol awareta gas wala pol nathi wenawa mathakane lagadi 100 ta eha giya pol gediya. Ehema kaledith ape pol hodata tibba api ara widiyata kadapu nisa
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Boru kiyanna epa mottayo eka gahakin walu thunak kadan naha eka paara walu thuna kaduwata passe kalayak yanakan gahe kadanna gediyak ithuru wenne naha. Oka karanne eka parakata eka wallai kadanne. Passe igawa mase anik walla ehema ehama thamai pol kadanne. Apeth pol thiyana nisa mama siddiya dannwa hodata.
    එහෙනම් මගේ පොල් වත්ත ඇත්තේ ලංකාවේ නෙමේ වෙන්න ඇති. sorry මචන්.
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    අනේ උඹ දන්න පොල්. මගේ වත්තේ සරු නැති ගස් වලිනුත් එක ගහකින් 50 - 60 කඩනවා. එක සැරේකට පොල් වලු 03 ක් කැඩෙනවා. සාමාන්‍ය ගහක එක වල්ලක 15 - 20 ශුවර්.
    ම්ම්.. හරි ඉතින් බනින්න ඕනේ නෑනේ.. එහෙම කඩන්න පුලුවන් ඒත් ඔය කියන විදිහට පොල් ඉඩමක් අරගෙන තියෙන පොල් ගස්වලින් කඩනවානම් 25කට මෙහා අමාරුයි. 50-60 කඩන්න නම් බෑ. කොච්චර කාලෙකට සැරයක්ද කඩන්නේ??
     
    • Like
    Reactions: Hecker

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Ow ban ape nam masen maseta wage kadanne. Eka para eka gahakin eka wallai kadanne. Ehema nathuwa kaduwoth pol awareta gas wala pol nathi wenawa mathakane lagadi 100 ta eha giya pol gediya. Ehema kaledith ape pol hodata tibba api ara widiyata kadapu nisa
    ආ.. උඹලා මේ මාසෙකට සැරයක් කඩන්නේ. එතකොට යකෝ කොහොමත් එක පොල් වල්ලයි තමයි. අපි කඩන්නේ මාස 02 හෝ 03 කට සැරයක්.

    Ubage gama koheda? I mean pol watta tiyena patta
    ඇඹිලිපිටියේ.
    ------ Post added on May 13, 2022 at 3:43 PM
     
    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    Boru kiyanna epa mottayo eka gahakin walu thunak kadan naha eka paara walu thuna kaduwata passe kalayak yanakan gahe kadanna gediyak ithuru wenne naha. Oka karanne eka parakata eka wallai kadanne. Passe igawa mase anik walla ehema ehama thamai pol kadanne. Apeth pol thiyana nisa mama siddiya dannwa hodata.
    මමත් හිතන්නේ නෑ 50ක් කඩන්න පුලුවන් වෙයි කියලානම්. කොහොමත් වලු 3ක් එකපාර පීදෙන්නේ නෑනේ.. පීදුනත් වල්ලක පොල් 20ක් තියෙන්න ඕනේ 60ක් කඩන්න අනේ මන්දා..
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,770
    19,725
    113
    ආ.. උඹලා මේ මාසෙකට සැරයක් කඩන්නේ. එතකොට යකෝ කොහොමත් එක පොල් වල්ලයි තමයි. අපි කඩන්නේ මාස 02 හෝ 03 කට සැරයක්.

    ඇඹිලිපිටියේ.
    ------ Post added on May 13, 2022 at 3:43 PM
    Ow maasa tunakata kadanwa nam walu thunak kadanna puluwan.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,770
    19,725
    113
    මමත් හිතන්නේ නෑ 50ක් කඩන්න පුලුවන් වෙයි කියලානම්. කොහොමත් වලු 3ක් එකපාර පීදෙන්නේ නෑනේ.. පීදුනත් වල්ලක පොල් 20ක් තියෙන්න ඕනේ 60ක් කඩන්න අනේ මන්දා..
    Apeth hodata pol pohora daala lunuth daala gedi 25 k wage ban kadanne ane manda itin patthe aulakda kiyala
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ම්ම්.. හරි ඉතින් බනින්න ඕනේ නෑනේ.. එහෙම කඩන්න පුලුවන් ඒත් ඔය කියන විදිහට පොල් ඉඩමක් අරගෙන තියෙන පොල් ගස්වලින් කඩනවානම් 25කට මෙහා අමාරුයි. 50-60 කඩන්න නම් බෑ. කොච්චර කාලෙකට සැරයක්ද කඩන්නේ??
    බැන්නේ නෑ බොක්ක.. :ROFLMAO: මාස 02 - 03 කට සැරයක්.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    මුර වලටනෙ පොල් කඩන්නෙ
    පුළුවන් nm kota පොල් gas hadapan ewa අපිට m a lesiyen kada ganna puluwan, pol together විකුණන gaman tel hindapan ekath labayi

    අනේ උඹ දන්න පොල්. මගේ වත්තේ සරු නැති ගස් වලිනුත් එක ගහකින් 50 - 60 කඩනවා. එක සැරේකට පොල් වලු 03 ක් කැඩෙනවා. සාමාන්‍ය ගහක එක වල්ලක 15 - 20 ශුවර්.
    Pol වර්ග mokkda
    ------ Post added on May 13, 2022 at 4:59 PM
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    පුළුවන් nm kota පොල් gas hadapan ewa අපිට m a lesiyen kada ganna puluwan, pol together විකුණන gaman tel hindapan ekath labayi
    hybrid එක වැඩක් නෑ මචන්. අවු. 20 ක් වගේ වෙද්දී ඵලදාව අඩු වෙනවා.

    දේශීය පොල්.